එළකිරි ආත්මාර්ථකාමියෝ....!

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    man nam chat eke dena links walata godak welawata rly karanwa.. :yes:
    e wagema e treads godaaaaak hoda nam +rep denawa..
    mata penannama beri wadak thama rep perethayoo..
    wadakata nethi gon tread daalath rep illana modayao innnwa. :yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    AddEmoticons00514.gif

    ඒ පැත්තට මේපැත්තට
    දෙපැත්තටම වැනි වැනී
    උන්නේ නෑ කවදාවත්
    මගෙ ෆන් එක මම ගනී
    රෙප් ඉල්ලන
    ත්‍රෙඩයක් නම්
    මගේ නමින් නෑ මෙහී
    මට අහුවෙන හැම
    ත්‍රෙඩයක
    මගේ පෝස්ට් ඇත පිරී..
    ;):yes::yes:;)

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි බං ඔය තුන් වෙනි එක උඹත් කරනවා නේද. ඒකෙන් කොහොමද බං ආත්මාර්ථකාමී වෙන්නේ.අනික ඔය ත්‍රෙඩ් බම්ප් කරන සීන් එකත් උඹ කරන්නේ.
    මේක දාපු එකෙන් උඹ බලපොරොත්තු වෙන්නේ මොකක්ද
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකේ ගොඩක් රෙප් තියෙන උන් මුල කාලේ හැම බම්බුවටම රෙප් ඉල්ලලා දැන් ඒවා ටිකක් වැඩි උනාම ගහන බයිලා එක තමයි "මම රෙප් ඉල්ලන්නේ නෑ, මම කොපි පේස්ට් ත්‍රෙඩ් දාන්නේ නෑ":yes:
    ඔය ඕන එකෙක්ගේ පරනම ත්‍රෙඩ් එකක් බැලුවනම් බලන්න තිබ්බා

    ex:

    90ony9.jpg

    ~☺☺add a rep if u like my thread☺☺~

    මමනම් මුල් කාලේ රෙප් ඉල්ලුවා. මට එක දවසක් Myth කැ* කින්ඩියක් දැම්මා. එදා සිට රෙප් ඉල්ලුවේ නැත මතක හැටියටනම්

    ත්‍රෙඩ් එකේ විෂයට අදාළව චැට් කලාට අවුලක් නෑ මම හිතන විදිහට..
    චැට් ත්‍රෙඩ් ඕන තරම් තියෙන්නේ එහෙම බැරිනම්:lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේකේ ගොඩක් රෙප් තියෙන උන් මුල කාලේ හැම බම්බුවටම රෙප් ඉල්ලලා දැන් ඒවා ටිකක් වැඩි උනාම ගහන බයිලා එක තමයි "මම රෙප් ඉල්ලන්නේ නෑ, මම කොපි පේස්ට් ත්‍රෙඩ් දාන්නේ නෑ":yes:
    ඔය ඕන එකෙක්ගේ පරනම ත්‍රෙඩ් එකක් බැලුවනම් බලන්න තිබ්බා

    :lol::lol::lol:
    ගලේ බබෙක් ඇවිල්ලා....:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mamath eka ekkenata wena wenama thanks karana wade nam karala thiyanawa. issara ehema kare multi quote danne nathi nisa :) dan nam godak welawata ehema karanne indala hitala reply ekak ena nisa. eeta amatharawa eka eka ayata danna ona replies wenas ne, ithin wena wenamama danawa lesi ne. wena wenama posts dala reply karana eka waraddak kiala nam hithenne naha.

    oya posts, rep wage ewata issues hada ganna eka nam therumak nah. kohomath minissu athmarthakami ne. api hamoma EK eke plug wela inne lowata sewaya kireematama nevei ne. ape athma thrupthiyata.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹල දෙන්නම ඔය බම්බුව නවත්ත ගන්නවද..?
    දෙන්න දෙන්නගේ රෙදි ගලව ගන්නව වගේ. සීන් එකක් නේ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Ok මට දැනුයි තේරුනේ. උඹ පෝස්ට් එක එඩිට් කරල තියෙන්නේ 9.50ට. මම රිප්ල්යි කරලා තියෙන්නේ 10යි ගානට ..ඒකද ප්‍රශ්නේ:rofl:
    මම සයිට් එක එද්දිම හෝම් පේජ් එකෙ මට interest thread ටික ඔක්කොම ඕපන් කරනවා. අදත් ඒ වගේම කරලා මම මල් බබාගේ ත්‍රෙඅඩ් එකට බැස්සේ:lol:. ඒකට ගිහින් ඇවිත් තමයි උඹේ එක බැලුවේ. එතකොට ටයිම් පාස් ඇති. මට කරන්න දෙයක් නෑනේ ඒකට:P
    අනික කව්ද හිතන්නේ ඔය තරම් රෙපියුටඩ් මෙම්බර් ඔය ඩින්ගට පෝස්ට් එඩිට් කරයි කියලා:lol::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Ok මට දැනුයි තේරුනේ. උඹ පෝස්ට් එක එඩිට් කරල තියෙන්නේ 9.50ට. මම රිප්ල්යි කරලා තියෙන්නේ 10යි ගානට ..ඒකද ප්‍රශ්නේ:rofl:
    මම සයිට් එක එද්දිම හෝම් පේජ් එකෙ මට interest thread ටික ඔක්කොම ඕපන් කරනවා. අදත් ඒ වගේම කරලා මම මල් බබාගේ ත්‍රෙඅඩ් එකට බැස්සේ:lol:. ඒකට ගිහින් ඇවිත් තමයි උඹේ එක බැලුවේ. එතකොට ටයිම් පාස් ඇති. මට කරන්න දෙයක් නෑනේ ඒකට:P
    අනික කව්ද හිතන්නේ ඔය තරම් රෙපියුටඩ් මෙම්බර් ඔය ඩින්ගට පෝස්ට් එඩිට් කරයි කියලා:lol::lol:

    මගේ රෙපියුටේශන් එක ගැන හරිම අමාරුයිනේ...
    ඔව් ඉතින් ගොඩක් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපැයි, එක තැනක් කියලයැ...!:lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මොකද්ද බන් මෙතන වෙච්ච සීන් කෝන් එක