ලංකාව~නොම්මර~01ට

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tho nam maha kuhaka kalakanniyek.thota mewa balala aga kahanwada?yako thopi wage un thawa monatharam lankawe athida.upan bimata garahanna epa yako.kadda tikak polish karagaththahama suddange asuchith suwada ubalata mewa therum ganna amarui.eka thama thota mama kalinuth kiwwe visa ganna bari nam boat ekaka hari palayan wena ratakata lankawata paw nodi :angry::angry::angry::angry::angry::angry::angry:

    why you dont like the truth., why you cant be proud of what SL has ? Im proud of SL for what SL has...
    Let me tell u something, my father is Omani. I think this only enough for u to know how many countries I can travel without a visa. If u wanna know more i can privately tell U my friend. Not here. So dont blame me or Sri lanka here. I did nothing, except showed you some true stats :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩ්ඩ ඇත්නං සරම උස්සගෙන චණ්ඩි පාට් දාපු පලියට උඹ රටට ආදරේ ජාත්‍යාලයෙක් වෙන්නෙ නෑ මචං
    ඌ එතනදි අහල තියෙන්නෙ හරි හමං source එකක් දෙන්න කියල විතරයි

    රටට ඇත්තටම ආදරේ නං forum වල චන්ඩි පාට් දාන්න කලින් එලියට බැහැල රට වෙනුවෙන් වැඩක් කරල පෙන්නපං :)


    මම ත්‍රෙඩ් එක දැම්මේ ගහ මරා ගන්න නෙමෙයි. මම දැම්මේ ජගත් සංචාරක දිනයට EK Traveler වෙනුවෙන් සුභ පතන්න. සෝස් එක තමයි උදේ නිවුස්. අහපු එකෙක් ඉන්නවා නම් කතා කරයි. නැත්තම් මරා ගන්න ඕනා නෑ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම ත්‍රෙඩ් එක දැම්මේ ගහ මරා ගන්න නෙමෙයි. මම දැම්මේ ජගත් සංචාරක දිනයට EK Traveler වෙනුවෙන් සුභ පතන්න. සෝස් එක තමයි උදේ නිවුස්. අහපු එකෙක් ඉන්නවා නම් කතා කරයි. නැත්තම් මරා ගන්න ඕනා නෑ.

    mama hitenne news wala boruwak kiyala tyenne
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    why you dont like the truth., why you cant be proud of what SL has ? Im proud of SL for what SL has...
    Let me tell u something, my father is Omani. I think this only enough for u to know how many countries I can travel without a visa. If u wanna know more i can privately tell U my friend. Not here. So dont blame me or Sri lanka here. I did nothing, except showed you some true stats :yes:

    I was in Oman. It is nice country and nice ppl too. Salalah ehema ela.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Mr. Perera uncle boru kiyanna epa

    Now this cant be accepted bro he had been sharing lot more good stuffs than I ever had since 2007:yes:

    මම ත්‍රෙඩ් එක දැම්මේ ගහ මරා ගන්න නෙමෙයි. මම දැම්මේ ජගත් සංචාරක දිනයට EK Traveler වෙනුවෙන් සුභ පතන්න. සෝස් එක තමයි උදේ නිවුස්. අහපු එකෙක් ඉන්නවා නම් කතා කරයි. නැත්තම් මරා ගන්න ඕනා නෑ.

    මං කිසිම තැනක උඹට චෝදනා කළෙ නෑ මචං:no:

    අර මං කලින් ඇහුවෙ රජයේ රේඩියොවක් ද කියල ?
    ඒ ඇහුවෙ කින්ඩියටවත්
    උඹට කැපිල්ලටවත්
    නෙවෙයි:no:
    රජයේ නාලිකා වල සමබර නිවැරදි බව අපි හැමෝම දන්න නිසයි :)
    ඒ වගේම
    dimuthmike ටත් මං කළෙ විවුර්ත ආරාධනාවක්
    නැතුව බැනිල්ලක් නෙවෙයි මචං :)

    මේ වගේ ප්‍රශ්න ඉස්සරහත් උඹ ත්‍රෙඩ් දාද්දි එයි නමුත් ගණං ගන්නෙපා :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    සිංහල තේරෙන්නේ නැද්ද? මම කියලා තියන දේ හරියට කියවලා බලන්න. දීර්ඝ කාලීන සංචාරවලට සුදුසු ස්ථාන අතරින් අංක එක ලංකාවට ලැබිලා තියෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ ලංකාවේ ලස්සන පරිසරයත් ලංකාවේ හෝටලුත් නිසා. ලංකාවේ සුපිරි හෝටල් වල මිල ගනන් වෙනත් රටවල ඒවාට වඩා ගොඩක් අඩුයි. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. ලෝකේ සංචාරයට සුදුසුම රටවල් වලින් අංක එක ප්‍රංශය. මෙයා වලිගේ පාගගෙන. :eek::lol:

    :yes::yes::yes:
    :yes::yes:
    :yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    you got into wrong point man, sad to say that. this is what Britain says, not the world.
    Zeus also said this about what u posted. Im talking about world tourism.

    Machan api kiwe nane loke wediyenma suddo ena rata lankawa kiyala lankawa kiyanne dan loke hodama tourism destination ekak ani eka ara video eka Natoanal Geographic eke ekak.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Machan api kiwe nane loke wediyenma suddo ena rata lankawa kiyala lankawa kiyanne dan loke hodama tourism destination ekak ani eka ara video eka Natoanal Geographic eke ekak.

    mcn, tourists are not just europeans/usa/aus and etc. what i ask is if the sri lanka is one of best tourist destination, why SL doesnt get even 2.5 Mil tourists a year ?
    government plan to get 2.5 Mil tourists in 2016 as someone said here. but see the list below , how many countries now have more than 10 mil tourists a year.

    China, including, hong kong,macao gets more than 80 mil tourists a year if + taiwan will be more.
    China is a world's one of best tourist destinations. I went to several SL embassies in few countries, I rarely saw people came to get visa. for many countries can go to SL without visa for 30 days, but if more than 30 days, ooppZZZzz why I didnt see people >

    http://en.wikipedia.org/wiki/World_Tourism_rankings
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව්. අපේ රටේ ලස්සන අපිට සමහර වෙලාවට වටින්නේ නෑ. ඒත් පිට රට වලින් ඇවිත් අපේ රටේ මාස දෙක තුන ගත කරලා යන අය මම දැකලා තියනවා.
    එලකිරි සංචාරකයාට පුලුවන් අපේ රටේ ඔයාලා නොදැකපු තැන් පෙන්වා දෙන්න. ඒත් ඒ තැන් වල අසිරිය ඇත්තටම විඳගන්න ඒ ඒ තැන් වලට යන්නම ඕනා.
    මටත් ආදිත්‍ය මල්ලිටත් පුලුවන් උපරිමයෙන් ත්‍රෙඩ් එක ඉස්සරහට කරගෙන යනවා. ඔයාලාට අපේ රටේ අසිරිය පෙන්වා දෙනවා.

    සංචාරකයා වෙනුවෙන් ත්‍රෙඩ් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.


    :yes::yes::yes::yes:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    hodai man hebei kemathi apita ape sri lanakn airlines fleet eka meeta wada loku karanna puluwananm :) den balanna ape sri lankans la godak innawa aussi/ miami/vancouver wage palath wala eth epita ape air service ekak oya ratawalata daaganna haiyak ne... ithin api wunath eka nisa salli denne pitarata samagamakata ticket ganna ehema nethuwa aussi / usa/canada walatawath aduma gane apita aluth routs 3k daganna puluwanam eka api labana loku jayagrahanayak wewi :)