ජනරාල්තුමනි...

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමට එරෙහිව එළකිරි සාමාජිකයන්ගේ විරෝධය!


    679d8e757fc2b4e6876706ae2541d36d6g.jpg



    1937b00441d00852554ee80f0b09b02a6g.jpg



    aab46ed006b4d8523d4c67657c119b846g.jpg





    ඔබගේ අදහස.....




     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අනෝමා ෆොන්සේකා ඇතුළු කුසලානයේ නායකයින් ජෙනරාල් බලන්න යයි

    b0d40c01fded2d14e4d337d901a7a91b6g.jpg


    7e5a1338f97811a45a8883c9aeb746fd6g.jpg


    d373a5c54edb6d1e2c9a377d1bf72f0f6g.jpg


    713939596465ee646e4fbd252264d5436g.jpg



    ඡායාරූප: www.lankatruth.com

     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කැපුවත් SF,මොනව කිව්වත් SF අයෙ ගේමට එනවා,එතකන් සියල්ලන් නිහඩයි.එතකන් පරයින් සතුටින් ඉදියි.එදාට....................................:)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    we are with u forever !

    :yes: :yes: Mahinda ta mea wedeta shapa wewa.. Hena Gahanna On i..:growl::growl::growl:

    den Maharajage balukukko tika - rep denne nethiwa kiyana deyak eliyen kiyanna hode.. Mokada Maharajage EK kukko maha raja wagema konda pananethi weda karana nisa kiuwe.. :lol::lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එ සේම ජනරාල් තණ්හාව ඇති කරවා දේශපාලුවෙක් කල
    ජෙ විපේ කාලකන්නින්ට හෙණ හතම වදීවා
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    යුද්ධයේදි ඔබ අප කොටි ‍බෝමිබයට තව දුර‍ටත් බිලි විමට ඉඩ නොදුන්නා සේ අද අපි ඔබ තව මහ රජ වියරැවට බිලි විමට ඉඩ නොදෙන්නෙමු.ඔබ මෙම කිසි දේයක් නොදකින්නා බව අප දන්නෙමු.එහෙත් ලංකික පුතෙකු ලෙස ඔබ හට මෙසේ හෝ අපි ඔබ සමග සිටින බව නොකියා ඉන්නට අපගේ හිත් ඉඩ නොදෙන්නෙමු. ජනරාල්තුමනි, ඔබ එදටත් වඩා අද අපට ජනරාල්තුමෙකි.ඔබ වැනි පුතුන් ලබන්නට ලක් මැණිය සැබවින් පින් කර ඇත්තෙමු......
     
    • Like
    Reactions: Hayao and maheshmat