කුරානය සහ මී මැස්සන්

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
මල් වල කොහෙන්ද හරකෝ වෙනම ග්ලූකෝස්? ග්ලූකෝස් අන්තර්ගත වෙලා තියෙන්නෙ මල්පැණි වල තමයි
උඹම ප්‍රශ්නය අහලා උඹම ඒකට පිළිතුරත් කියනවා. උඹ තමයි මිනිහා. 'හරකා' උඹට හරියටම ගැටපෙනෙවා. ඕකත් උඹම කිව්වා
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹම ප්‍රශ්නය අහලා උඹම ඒකට පිළිතුරත් කියනවා. උඹ තමයි මිනිහා. 'හරකා' උඹට හරියටම ගැටපෙනෙවා. ඕකත් උඹම කිව්වා

    අහපු ප්‍රශ්නෙට උත්තර දීපං මචං
    (දැන් උඹ කියන විදියට)හරකෙක් උනත් උඹෙන් ඇහුවෙ මල් වල කෙලින්ම ග්ළුකෝස් තියෙන්නෙ කොහොමද කියල:)
     
    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    (1) මී මැස්සන් පලතුරු කන බව අමූලික බොරුවකි.
    මී මැස්සන් පළතුරු කන බව කිසි තැනක පැවසී නැත. 'පළතුරු කන්න' සහ 'පළතුරුවලින් කන්න' යන දෙකෙන්ම අතර තිබෙන වෙනස ඔබට තේරුම්ගන්න බෙරිද? "And one of the amazing things about bees is a phenomenon the scientists call the “drunk phenomenon in bees.” While traveling, some bees consume anesthesia products such as Ethanol which is a naturally occurring substance that is produced from the fermentation of some sweet fruits. When a bee licks a fraction of these products it becomes “drunk” exactly like a
    human
    " ඔබගේ ප්‍රශ්නයට මේ පිලිතුර ඇතිවෙයි කියා සිතෙමි.
    (2) මී මැස්සන් මල්වල තිබෙන ග්ලූකොස් කන බවට උක්ත කුරාණ වැකියෙ කිසිම තැනක සඳහනක් නැත. මලක් යන නාමයක් වත් නැති බවයි පෙනෙන්නේ.
    මම කුරානයේ තිබෙන බව කීවේ නැහැ. ඕක යලි කියවන්න. අදට තිබෙන විද්‍යාණුකූල කාරණයයි මම කීවේ.
    (4) This post is really important. This is another huge error in quran, of which I have not known untill now. Thank you for educating all of us.
    Dont get angry with me Brother to say this, This made me to laugh. What did you find as an error in the above verse of the Quran ? Can you please tell me what it is ?
     
    batahiraya

    Member
    Feb 16, 2010
    25
    2
    0
    batahira
    'කඳුවල ද, ගස්වල ද, මිනිසුන්ගේ ඉදිකිරීමවල ද නුඹ කූඩු සාදාගන්න! පසුව එක් එක් පළතුරුවලින් කන්න! නුඹගේ දෙවියාගේ මාර්ගයේ පහසුව යන්න! ' කියා තමුන්ගේ දෙවියා මීමැස්සන්ට දැනුම් දුන්නේය. එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි. ඒ හරහා මිනිසාට රෝග නිවාරනය ඇත. සිතිය හැකි සමාජයට මෙයින් සළකුණක් ඇත.
    (කුරානය 16:68,69)

    මං දැක්කා ගල් ගුහාවක තියෙන මී වදයක් සමහර විට ඒ මී මැස්සො අල්ලා කියන එක අහන්නෙ නැති එවුන් වෙන්න ඇති. දැන් ඉතින් කඳුවල ගස්වල මිනිසුන්ගේ ඉදිකිරීම් නොවන තැනක මී මැස්සෙක් හරි හිටියොත්, මැස්සෙක් වත් අල්ලාව ගණන් ගන්නෙ නෑ නේද..

    අල්ලා වලහට කිව්වද මී වද කඩාගෙන කන්න කියල
    :lol::lol::lol::lol:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මී මැස්සන් පළතුරු කන බව කිසි තැනක පැවසී නැත. 'පළතුරු කන්න' සහ 'පළතුරුවලින් කන්න' යන දෙකෙන්ම අතර තිබෙන වෙනස ඔබට තේරුම්ගන්න බෙරිද?
    මට වැරැද්දක් වෙලා වගෙයි, සමාවෙන්න. මී මැස්සන් පලතුරු කන බවක් නැත. පලතුරු වලින් කන බවකුයි තිබෙන්නේ.

    ඔබගේ ප්‍රශ්නයට මේ පිලිතුර ඇතිවෙයි කියා සිතෙමි.මම කුරානයේ තිබෙන බව කීවේ නැහැ.
    ඕක හරි, මී මැස්සන් පැණි නිපදවීම සම්බන්ධව අනිවාර්යයෙන්ම කතා කල යුත්තක් මල් කියන්නේ, ඒ ගැන කුරාණයේ සඳහනක් නැත.

    Dont get angry with me Brother to say this, This made me to laugh. What did you find as an error in the above verse of the Quran ? Can you please tell me what it is ?

    මා ඔය ගැන කිසිම තරහක් නැත. මමත් හොඳටම හිනා වුණා මේ ත්‍රෙඩ් එක දැකලා. මේ කුරාණ වැකිය සම්බන්ධ වැරදි ගැන ඔබට හිතන්ඩ නොහැකි වීම මට අරුමයක් නොවේ. පහත කරුණු පිලිබඳව ඔබේ අදහස් දක්වන්න.

    (1)උක්ත කුරාණ වැකිය මී පැණි නිපදවන ආකාරය සඳහන් බව පවසයි. නමුත් එහි සඳහන් වන්නේ පලතුරු වලින් කන්න, කියාය. මී පැණි නිපදවීම සම්බන්ධ ප්‍රධානම පියවරක් වන මල් පැණි බීම පිලිබඳව කිසිම සඳහනක් නැත. මී පැනි නිපදවන්නේ මල් පැණි වලිනි. පලතුරු වල නිපදවන එතනොල් වල ක්‍රියාවට ලක් වීමෙන් මී මැස්සන් මත් වේ(ඔබ කියන පරිදි ).

    මී පැණි නිපදවන ආකාරය පිලිබඳ සඳහන්. නමුත් මල් පැණි ගැන සඳහනක් නැත. මෙය වැරැද්දක් නොවේද?

    i. පලතුරු වලින් කන්න.
    ii. ..............
    iii. ඉන් පසු උදර වලින් පානයක් පිටවේ.

    ii. මී මැස්සන් මල් පැණි බීම ගැන අල්ලාට අමතක වූවාද?

    (2) කුරාණයට අනුව මත්පැන් වල ඇති අසුබ දේ වැඩිය, එනිසා ඉන් වැලකිය යුතුය. එසේ නම්, පලතුරු වලින් කන්න කියන්නේ ඇයි? එන් මී මැස්සන් මත් වනවා නේද?

    එක තැනක එපා කියන දෙයක් තව තැනක කරන්න කියන්නේ ඇයි? මෙය වැරුද්දක් නෙවේද?

    (3)
    මං දැක්කා ගල් ගුහාවක තියෙන මී වදයක් සමහර විට ඒ මී මැස්සො අල්ලා කියන එක අහන්නෙ නැති එවුන් වෙන්න ඇති. දැන් ඉතින් කඳුවල ගස්වල මිනිසුන්ගේ ඉදිකිරීම් නොවන තැනක මී මැස්සෙක් හරි හිටියොත්, මැස්සෙක් වත් අල්ලාව ගණන් ගන්නෙ නෑ නේද..

    මී මැස්සන් අල්ලාගේ නියෝගයට විරුද්ධද?

    වලස්සු පවා දන්නවා මී මැස්සන් කඳු, ගස්වල වද හදන බව. වලහෙක් දන්න දෙයක් මුහම්මද් තුමා කීම ආශ්චර්යයක්ද?(මෙය වැරුද්දක් නොවේ, නිකන් ප්‍රශ්නයක් පමණි.)

    (4)උක්ත කුරාණ වැකියේ සඳහන් "attakhithi"(build) සහ "nahla"(bee) යන වචන දෙකම feminine බව මට වැඩි දුර හොයා බලද්දී දැන ගන්නට ලැබුණා. ඒ අනුව පැණි නිපදවන්නේ ගැහැණු මැස්සන් බවයි, මුහම්මද් තුමා හිතන් ඉඳලා තියෙන්නේ. මෙය ලොකු වැරැද්දක්.

    මේක පිලිබඳ අදහස මොකද්ද?

    මගේ අදහස.

    මී මැස්සන් ගැන මේ අදහස වසර 1000 කට පෙර ඇරිස්ටෝටල් පල කල අදහසට සමානයි. මී මැස්සන් තබා ගැනීම පිලිබඳ පුරාණ සාක්ෂි ක්‍රි.පූ.13000 පමණ අතීතයකට දිවෙන බව පැවසෙනවා. මී මැස්සන්ගේ හැසිරීම/ක්‍රියාකාරීත්වය මුහම්මද් තුමාට කලින් බොහෝ දෙනෙක් නිරීක්ෂනය කර තිබෙනවා.

    sources:

    http://www.iep.utm.edu/aris-bio/

    http://www.beebehavior.com/beekeeping_history.php

    The Archaeology of Beekeeping by Eva Crane
     
    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    මී මැස්සන් ගැන මේ අදහස වසර 1000 කට පෙර ඇරිස්ටෝටල් පල කල අදහසට සමානයි. මී මැස්සන් තබා ගැනීම පිලිබඳ පුරාණ සාක්ෂි ක්‍රි.පූ.13000 පමණ අතීතයකට දිවෙන බව පැවසෙනවා. මී මැස්සන්ගේ හැසිරීම/ක්‍රියාකාරීත්වය මුහම්මද් තුමාට කලින් බොහෝ දෙනෙක් නිරීක්ෂනය කර තිබෙනවා.
    ඔබ කියන දේ හරි කියලා හිතමුකෝ. " එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි" . මී මැස්සන්ගේ බඩවලින් පැණි නිකුත්වෙන බව සඳහන් වී ඇත. මේක 1400 වසරකට පෙර කිසිවෙකුට කිය හැකිද? යම් කෙනෙක් මෙය පවසනවනම්, ඔහු අද පවතින කාලයේ ජීවත්වෙන කෙනෙක් විය යුතුයි. එයට අදාල උපකරණවල් තිබේ. නැතොහොත් මෙය දෙවියාගේ වාචකයන් ලෙස සිටිය යුතුයි. මෙයගෙන ඔයගේ අදහස කුමක්ද?
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔබ කියන දේ හරි කියලා හිතමුකෝ. " එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි" . මී මැස්සන්ගේ බඩවලින් පැණි නිකුත්වෙන බව සඳහන් වී ඇත. මේක 1400 වසරකට පෙර කිසිවෙකුට කිය හැකිද? යම් කෙනෙක් මෙය පවසනවනම්, ඔහු අද පවතින කාලයේ ජීවත්වෙන කෙනෙක් විය යුතුයි. එයට අදාල උපකරණවල් තිබේ. නැතොහොත් මෙය දෙවියාගේ වාචකයන් ලෙස සිටිය යුතුයි. මෙයගෙන ඔයගේ අදහස කුමක්ද?

    උක්ත කුරාණ වැකියෙන් කියවෙන්නේ මී මැස්සන්ගේ බඩ වලින් පැණි නිකුත් වන බව කියා ඔබට හරියටම කිව හැකිද? එය ඔබට 100% විශ්වාසද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔබ කියන දේ හරි කියලා හිතමුකෝ. " එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි" . මී මැස්සන්ගේ බඩවලින් පැණි නිකුත්වෙන බව සඳහන් වී ඇත. මේක 1400 වසරකට පෙර කිසිවෙකුට කිය හැකිද? යම් කෙනෙක් මෙය පවසනවනම්, ඔහු අද පවතින කාලයේ ජීවත්වෙන කෙනෙක් විය යුතුයි. එයට අදාල උපකරණවල් තිබේ. නැතොහොත් මෙය දෙවියාගේ වාචකයන් ලෙස සිටිය යුතුයි. මෙයගෙන ඔයගේ අදහස කුමක්ද?

    :cool::cool:
     
    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth

    උක්ත කුරාණ වැකියෙන් කියවෙන්නේ මී මැස්සන්ගේ බඩ වලින් පැණි නිකුත් වන බව කියා ඔබට හරියටම කිව හැකිද? එය ඔබට 100% විශ්වාසද?
    නිසැකවශයෙන්ම යාළුවා. මෙතන Click කරන්න
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    උක්ත කුරාණ වැකියෙන් කියවෙන්නේ මී මැස්සන්ගේ බඩ වලින් පැණි නිකුත් වන බව කියා ඔබට හරියටම කිව හැකිද? එය ඔබට 100% විශ්වාසද?

    නිසැකවශයෙන්ම යාළුවා.

    මී පැණි නිපදවෙන ආකාරය ගැන මෙහෙමයි සඳහන් වෙන්නේ.

    (1) Worker bees මලින් මලට ගොස් මල් පැණි(nectar) බොනවා. මේවා උගේ උදරයේ ඇති කොටසක(Honey stomach) තැන්පත් වෙනවා. එන්සයිම ක්‍රියා කාරිත්වය එවිට ඇරඹෙනවා.

    (2) Worker bees යලි වදයට පැමිණි විට මේ nectar(තාම මී පැණි නොවේ), වදයේ සිටිනා house bees විසින් උරා ගන්නවා. ඔවුන් එම nectar (තාම මී පැණි නොවේ), මුඛයේ තබා ගනිමින් එන්සයිම වල ක්‍රියා කාරිත්වයට ලක් කරනවා.

    (3)nectar ඔවුන් කටෙන් කටට මාරු කරමින් තබා ගන්නවා, එක්තරා තත්වයකට පත් වන තෙක්. (තාම මී පැණි නොවේ).

    (4) ඉන් පසු ඔවුන් එම nectar වද තුලට වමාරන්වා(කටෙන්, උදරයෙන් නොවේ).

    (5) එම nectar වල ජලය ඉවත් වෙමින්, තව දුරටත් එන්සයිම වලට ක්‍රියා කිරීමට ඉඩ දෙමින්, අත්තටු පාවිච්චි කර පවන් ගසනවා.

    (6) ක්‍රමයෙන් nectar මී පැණි බවට පත් වෙනවා.

    sources:
    www.wikipedia.com
    www.honey.com
    insects.tamu.edu/.../Internal_Anatomy_of_Honey_Bees_PN.pdf
    The wonderful story of australian honey - Australian honey bee industry council

    (1)උක්ත කුරාණ වැකියේ කියා ඇති පරිදි, මී මැස්සන්ගේ බඩෙන් පැණි නිකුත් වන්නේ නැත.

    (2)මී පැණි නිපදවෙන්නේ වෙන්නේ වදයේය(honey comb).

    (3)nectar honey බවට පත් වන ක්‍රියාවලිය තුල කිසිම තැනක උදරයෙන් යමක් පිට නොවේ.

    (4)මැස්සන්ගේ anatomy පරීක්ෂා කිරීමෙහිදී පෙනෙන්නේ crop(honey stomach) සම්බන්ධ වන්නේ උගේ ආහාර ජීර්ණ පද්ධතියට හා මුඛයට පමණක් බවයි, මැස්සාට nectar වැමෑරිය හැක්කේ මුඛයෙන් පමණි.

    (5)මැස්සාගේ උදරයෙහි බාහිරට නිරාවර්ණය වන කිසිම ග්‍රන්ථියකින් පැණි පිට කිරීම කල නොහැක.
     
    Last edited:

    :yes::yes: කෝ මේ විද්‍යාඥයො සෙට් එක :lol::lol::lol::lol:
     
    ඔබ පවසන කරුණු සලකමි. එහෙත් ඔබ කියන පරිදි සිතමු. ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න."එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි". මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත. ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) ලෙසත් විය හැකියි.

    ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න. කුරාණයේ කිසි තැනක උදරයෙන් පිටත්වෙන බව සඳහන් වී නැත. "crop(honey stomach) සම්බන්ධ වන්නේ උගේ ආහාර ජීර්ණ පද්ධතියට හා මුඛයට පමණක් බවයි, මැස්සාට nectar වැමෑරිය හැක්කේ මුඛයෙන් පමණි." ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) මුඛයෙන් පිටත්වීමට පෙර ප්‍රථමයෙන් ඌගේ crop(honey stomach) පිටත්විය යුතුයි. එහෙමනම් මේ කුරාණයේ වැකිය තවත් විද්‍යාණුකූල වෙයි.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔබ පවසන කරුණු සලකමි. එහෙත් ඔබ කියන පරිදි සිතමු.

    මා කියන පරිදි සිතනවා යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

    ඉහත මී පැණි නිපදවන ආකාරය(කුරානය පිලිබඳ නොවේ) පිලිබඳ මා විසින් සොයා බලා පල කරන ලද කරුණු සමග ඔබ එකඟ වෙනවාද?

    එසේ නැති නම් එම විද්‍යාත්මක කරුණු සමග ඔබ එකඟ වෙන්නේ නැතිද?
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    උඹම ප්‍රශ්නය අහලා උඹම ඒකට පිළිතුරත් කියනවා. උඹ තමයි මිනිහා. 'හරකා' උඹට හරියටම ගැටපෙනෙවා. ඕකත් උඹම කිව්වා

    උඹ ජාතක උණේ අල්ල ට ද? කියන එකක් තේරෙන්නෙ නැද්ද? මම ඇහුවේ මල් වල වෙනම ග්ලූකෝස් කොයින්ද කියලා?

    කොන වගේ උඹේ මොළෙත් කෑල්ලක් කැපුවද උඹේ අප්ප? :rofl::rofl::rofl:
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    Code:
    [SIZE=5][COLOR=DarkGreen][B][COLOR=Red]මීපැණි කෙසේ  නිෂ්පාදනය වෙන බව අදටත් බොහෝ දෙනෙකු දැනගෙන නැත. මීමැස්සන් මල්වලින් පැණි  අධිශෝෂණයකර කූඩුවල රැස්කරන බව වැරදි ලෙස දැනගෙන සිටින්නේය.[/COLOR]
    
    සත්‍ය මෙයයි. [COLOR=Red]මල්වල සහ පළතුරුවල තිබෙන ග්ලූකෝස්,  මීමැස්සන් ආහාර ලෙස අරගනිති. ඊට පසුව ඔවුන්ගේ කුසවලට ගිය වස්තුව වෙනස්වී,  ඔවුන්ගේ කුසවලින් පිටත්කරන එක් අපද්‍රව්‍යක් පමණයි.[/COLOR] 
    
    මෙය විද්‍යාව ඔප්පුකර හමාරයි. නමුත් [COLOR=Red]14 ශතවර්ෂයට පෙර  දෙනුලද කුරානය 'මීමැස්සන් පැණි ආහාරයට ගනිති' බව පවසයි. 'නුඹ කන්න' යන  නියෝගයෙන් මෙය පැහැදිලි වෙයි.[/COLOR][/B][/COLOR][/SIZE]

    මම උඹෙන් අහන්නෙ >>> සත්‍ය මෙයයි. මල්වල සහ පළතුරුවල තිබෙන ග්ලූකෝස්, මීමැස්සන් ආහාර ලෙස අරගනිති.
    මීමැස්සන් මල්වලින් පැණි අධිශෝෂණයකර කූඩුවල රැස්කරන බව වැරදි ලෙස දැනගෙන සිටින්නේය.]
    You are saying that bees take Glucose directly from flowers and fruits and its the truth :rofl:
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    සිරාජ් මේක කලිනුත් දාල හෙන ආතල් එකක් දුන්න සබ්ජෙක්ට් එකක් නේද, තව එකෙක් ඇවිල්ල ආයෙත් එකෙන්ම ආතල් දෙනව :lol::lol:
    කුරානෙ මී මැස්සො ගැන පච කෙලින්න කලින් පොත්වලත් මී මැස්සො මී පැණි ගැන තිබුණා දැන් ඒකත් නබියෙක් කියපු එකක් කියල හිතන් ඉන්නවද දන්නෙ නෑ.
    මී මැස්සො මොනවද කරන්නෙ කියල බලාගන්න මහ ලොකු සයන්ස් ඕනෙද, පොඩි එකෙක්ට වුනත් ටික දවසක් බලන් ඉඳලා ඔය ගැන කිව්වැකි.
    හරි මී පැනි විතරද බේතකට තියෙන්නෙ අනිත් බේතක් ගැන අල්ලා කියල නැද්ද :lol::lol: මී පැනිම බිබී හිටියම රෝග නිවාරනය වෙයි අගේට :lol::lol:

    ඇයි බං ඔටු හුලිජ්ජ :rolleyes: Halamdeen උදේ ට ඔටු හුලිජ්ජ කෝප්පයක් ම බොනවලු
     
    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    මා කියන පරිදි සිතනවා යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

    ඉහත මී පැණි නිපදවන ආකාරය(කුරානය පිලිබඳ නොවේ) පිලිබඳ මා විසින් සොයා බලා පල කරන ලද කරුණු සමග ඔබ එකඟ වෙනවාද?

    එසේ නැති නම් එම විද්‍යාත්මක කරුණු සමග ඔබ එකඟ වෙන්නේ නැතිද?
    මෙයට පිළිතුර දෙන්න. "ඔබ පවසන කරුණු සලකමි. එහෙත් ඔබ කියන පරිදි සිතමු. ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න."එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි". මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත. ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) ලෙසත් විය හැකියි.

    ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න. කුරාණයේ කිසි තැනක උදරයෙන් පිටත්වෙන බව සඳහන් වී නැත. "crop(honey stomach) සම්බන්ධ වන්නේ උගේ ආහාර ජීර්ණ පද්ධතියට හා මුඛයට පමණක් බවයි, මැස්සාට nectar වැමෑරිය හැක්කේ මුඛයෙන් පමණි." ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) මුඛයෙන් පිටත්වීමට පෙර ප්‍රථමයෙන් ඌගේ crop(honey stomach) පිටත්විය යුතුයි. එහෙමනම් මේ කුරාණයේ වැකිය තවත් විද්‍යාණුකූල වෙයි."
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මෙයට පිළිතුර දෙන්න. "

    හොඳයි එහෙනම් මෙන්න.

    මා ඔබෙන් ඇසූ සෑම ප්‍රශ්නයකම අරමුණක් තිබෙනවා, මේ අන්තිම ප්‍රශ්නය වගේම.

    ඔබ පවසන කරුණු සලකමි. එහෙත් ඔබ කියන පරිදි සිතමු. ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න."එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි". මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත. ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) ලෙසත් විය හැකියි.

    ඔබ ඉහත ප්‍රකාශය කරනා බව දන්නා නිසා තමා මම කලින්බ ඔබෙන් මේ ප්‍රශ්නය ඇහුවේ,

    උක්ත කුරාණ වැකියෙන් කියවෙන්නේ මී මැස්සන්ගේ බඩ වලින් පැණි නිකුත් වන බව කියා ඔබට හරියටම කිව හැකිද? එය ඔබට 100% විශ්වාසද?

    එයට ඔබ පිලිතුරු දුන්නා, පහත ආකාරයට..

    නිසැකවශයෙන්ම යාළුවා.

    දැන් ඔබ කියනවා එසේ පිටවන්නේ පැණි නොවේ nectar විය හැකියි කියා.
    මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත.

    කලින් 100% විශ්වාසයි කියූ ඔබ දැන් එය වෙනස් කරන්නේ ඇයි? උක්ත කුරාණ වැකියේ තේරුම කුමක්ද කියා ඔබට හරි වැටහීමක් නැති බවයි පෙනෙන්නේ.
    මී පැණි නිපදවන ආකාරය වත්, කුරාණ වැකියේ තේරුම කුමක්ද කියා වත් ඔබට වැටහීමක් නැතුව, වෙන කෙනෙක්(harun yahya වැනි කිසිම විද්‍යත්මක පසුබිමක් නැති..) තම වෙබ් අඩවියේ දමා තිබූ දෙය ඔබ මෙතන දැම්මා.
    ඔබ නිකමටවත් වෙහෙසුනේ නැහැ මී පැණි නිවදවෙන්නේ කෙසේද කියා සොයා බැලීමට. එය වැරදි බව තේරුණ විට ඔබ කියූ දෙය වෙනස් කරනවා.

    මෙන්න ඔබ කලින් කියූ දෙය..

    මෙම වාක්‍ය මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන පිළිබඳ සත්‍ය පවසයි.

    මෙන්න දැන් කියන දෙය..

    මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත.

    මෙන්න ඔබ කලින් කියූ දෙය..

    මෙය විද්‍යාව ඔප්පුකර හමාරයි. නමුත් 14 ශතවර්ෂයට පෙර දෙනුලද කුරානය 'මීමැස්සන් පැණි ආහාරයට ගනිති' බව පවසයි.

    මෙන්න දැන් කියන දෙය..

    මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත.

    මෙන්න ඔබ කලින් කියූ දෙය..

    කෑමට පසුව ඔවුන්ගේ මුඛයේ සිට පැණි පිටවෙන බව නොකියා, "ඔවුන්ගේ කුසවලින් පැණි පිටවෙයි" ලෙස 14 ශතවර්ෂයට පෙර ජීවත්වුනු කිසිම කෙනෙකුටවත් ප්‍රකාශ කළ නොකැකියි.

    මෙන්න දැන් කියන දෙය..
    මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත.

    ඔබ මෙතන්දී ක්‍රියා කල ආකාරය, කුරාණය විද්‍යා පොතක් බව පෙන්වීමට යන සැම දෙනා අනුගමනය කරන පිලිවෙල්තට අනුකූලයි.

    මුලින්ම ඔබ යම් විද්‍යනුකූල දෙයක් තෝරාගෙන, කුරාණයේ ඇති වැකියක තේරුම එයට ගැලපෙන ආකාරයට වෙනස් කරනවා. හරියට ඔබ කලා වගේ, මුලින්ම පැණි ගැන කතා කරනවා, ඒත් ඇත්තටම මී පැණි ගැන කිසිම සංඳහනක් නැහැ එම කුරාණ වැකියේ. එනම් ඔබලා ඔබලාට ඕන ඕන වචන තෙරුමට ඇතුල් කරනවා. ඉන් පසු කියනවා "මෙන්න කුරාණයේ විද්‍යාව කියා"

    සාරංශය මෙයයි. මුලින් ඔබ ප්‍රකාශයක් කලා මී පැණි නිපදවෙන ආකාරය කුරාණයේ සංඳහන් කියා. දැන් පේනවා මී පැණි යන වචනයවත් එහි සඳහන් නැති බව. මෙහි සඳහන් එකම දෙය මී මැස්සන්ගේ උදරයෙන් වරණවත් පානයක් පිටවෙන බවයි. මෙය මී පැණි නිපදවෙන ආකාරය පිලිබඳව අහලකින්වත් කතා කරන්නේ නැත.

    මෙම වාක්‍ය මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන පිළිබඳ සත්‍ය පවසයි.

    ඔබේ ඉහත ප්‍රකාශය නිවැරදි නැත.
     
    Last edited: