සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
වහරක අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේහි පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර
ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ඇතුළත් වෙබ් අඩවි.



Trip+to+Waharaka+003+v2.jpg


දීර්ඝ කාලයක් තිස්සේ සැඟවගොස් තිබූ පද නිරුක්ති ක්‍රමවේදය නැවැත භාවිතයට පැමිණීම තුළින් යළි මතු වන දහම් අරැත් දැක ගැනීමට
මෙම අන්තර්ජාල අඩවි තුළින් ඔබට අවස්ථාව ලැබෙනු ඇත.




 
Last edited:

gaveshi

Member
May 13, 2009
129
38
0
Talks by Mr S N Goenka about Vipassana.

Vipassana, which means to see things as they really are, is a universal remedy for universal ills, i.e., an Art Of Living.This non-sectarian technique aims for the total eradication of mental impurities and the resultant highest happiness of full liberation. Healing, not merely the curing of diseases, but the essential healing of human suffering, is its purpose. (http://www.dhamma.org/ )

http://video.server.dhamma.org/video/intro/vintro.htm

http://www.pariyatti.org/ResourcesProjects/Podcasts/tabid/58/Default.aspx

http://www.vridhamma.org/Video.aspx?VideoID=1&intLang=1

The technique of Vipassana Meditation is taught at ten-day residential courses during which participants learn the basics of the method, and practice sufficiently to experience its beneficial results. There are no charges for the courses - not even to cover the cost of food and accommodation. All expenses are met by donations from people who, having completed a course and experienced the benefits of Vipassana, wish to give others the opportunity to also benefit.

Alphabetical List of Course Schedules

http://www.dhamma.org/en/alphalist.shtml

Vipassana Meditation Courses in Sri Lanka

http://www.dhamma.org/en/bycountry/ap/lk.shtml




ශ්‍රී ලංකාවේ විපස්සනා භාවනා මධ්‍යස්ථාන ( නොමිලේ පවත්වන දස දින සිංහල පාඨමාලාද ඇත )

http://www.dhamma.org/en/bycountry/ap/lk.shtml



.
 
Last edited:
  • Like
Reactions: thilzz

lktable

Member
Sep 7, 2010
10
1
0
kottawa
මමත් දහම් පද ටිකක් ලියන්නමි.

සත්‍යයාවබොධය අවසානයේ මෙවායින් තොර වන්නේය
ඈදහීම
කැමැත්ත
ඈසූ විරෑ මාත්රය
ආකාර පරිවිතර්කය
දෂ්ටි වශයෙන් බැසගැනීම

_________________

අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය.
ලෝකයා දකින විදින අසන දේ ගැන තමන්ට හැගෙන ලෙස
තමන්ගේ මානයන්ද උපයොගී කරගෙන සංජානනයේ ග්රහනයට හසුවන්නෝය.
ධර්ම මාර්ගයේ ඉගැන්වෙන සතිය මුල් කොටගත් ක්රියාවලිය
සැමවිටම ආයතන සයෙන් හටගන්නා අරමුණු පිළිබදව මධ්‍යස්ථ නිධානයම දකියි.



album.php
 

lktable

Member
Sep 7, 2010
10
1
0
kottawa
This rare image collection includes - forest monasteries, hidden temples, caves, monks
හිත පහන් කරන සුන්දර අර්ථවත් දසුන් පෙළක්

View Album




 

Teej

Member
May 3, 2010
10
1
0
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනීමේ දී ඉගෙන ගන්න ක‍්‍රම කීපයක් තියෙනවා.

පළවෙනි එක තමයි "සුතා" සුතා කියන්නෙ ශ‍්‍රවණය, සවන්දීම.

දෙවෙනි එක තමයි "ධතා" ධතා කියන්නෙ ධාරණය කර ගැනීම, මතක තබා ගැනීම.

තුන්වෙනි එක තමයි "වචසා පරිචිතා" ’වචසා පරිචිතා කියන්නෙ වචනයෙන් පුරුදු කිරීම.

හතරවෙනි එක තමයි "මනසානුපෙක්ඛිතා" මනසානුපෙක්ඛිතා කියන්නෙ නුවණින් මෙනෙහි කිරීම.


පස් වෙනි එක තමයි "දිට්ඨියා සුප්පටිවිද්ධා" දිට්ඨියා සුප්පටිවිද්ධා කියන්නෙ අවබෝධයෙන් පැහැදිලි කර ගැනීම.

බුද්ධ දේශනා ඉගෙන ගෙන ප‍්‍රගුණ කළොත් අවබෝධ වෙනවා.


ඔබගේ උපුටා දැක්වීමෙහි කුඩා නැවැරදි කිරීමක් කිරීම ට කැමැත්තෙමි.
මෙය සඳහන් වනු යේ "අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, මහාවග්ගයේ, සෝතානුධත සුත්‍රයේ" ය.
එහි සඳහන් වන පරිදි, බුදු දහම පුරුදු කල යුත්තේ, "සොතානු ධතා, වචසා පරිචිතා, මසානුපෙක්ඛතා, දිට්ඨියා සුප්පටිවිද්ධා" වශයෙනු යි.
ඒ අනුව "සොතානුධත" යනු දෙකක් නොව, එකක් ලෙස ගත යුතු ය.
මේ සඳහා අදාළ වෙබ් Link එක ද මෙහි වැඩි දෙනාගේ අධ්‍යයනය සඳහා සඳහන් කරමි. (මෙම වෙබ් අඩවියේ මෙම සුත්‍රය "සොතානුගත" වශයෙන් සඳහන් වුවද, නිවැරදි නම වනු යේ "සොතානුධත" බව මතක තබා ගන්න)

http://www.metta.lk/tipitaka/2Sutta...guttara2/4-catukkanipata/020-mahavaggo-s.html
තෙරුවන් සරණයි..!
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,109
    1,973
    113
    ගොඩාක් දේවල් දැනගත්තා හැමෝටම බොහොම පින් .....
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    Dhamma Talks By Late Ven Amatha Gavesi (It is believed that he was an Anagami (non returner) and later became an Arahath before his departure)

    http://www.basicbuddhism.org/index.cfm?GPID=80


    Dhamma Talks by Ven. Waturugama Nandasiri Thero in Sinhala
    http://sppasociety.wordpress.com/sinhala-dhammadesana/



    පුජනීය වතුරුගම නන්දසිරි ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා


    http://sppasociety.wordpress.com/sinhala-dhammadesana/




    .
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය



    [FONT=&quot][/FONT]

    [FONT=&quot]අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උතුම් වූ ශ්‍රී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සද්ධර්මය අයත් වූ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ත්‍රිපිටකය යි.[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]

    [/FONT]
    අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය


    [FONT=&quot] [/FONT]​


    mama hoyanawa Tripitakaya Sutra tika Mp3 format theyenawanum mata denna (lokuwata wisthara nokerunatama kamak na - core teachings okkoma cover karanna thamai mage idea eka)
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    thawa ekak sutra download karanna kalin apita podi wisthara kirimay e kiyanne monawa ganada ema sutraya deshana karanne kiyla intro ekak denna puluwanum godak watinawa