SF JVP eke seenuwe ellenna gihin thamange jeewithema winasakaragaththa... balloth ekka nidagaththama balu mekkoth ekkai negitinnna wenne
thopi taram nam horikada ballo neme un.a hinda SF ge age thope wage raja usne thiyena makko na
SF JVP eke seenuwe ellenna gihin thamange jeewithema winasakaragaththa... balloth ekka nidagaththama balu mekkoth ekkai negitinnna wenne
okata mole thiyenne reta reta kiyana kiyana paththata nawenda witharaie.![]()
කිරිබත් කන්න වටින වැඩක්.........
අනේ අපිත් ඉන්නෙ මෙහෙම රටකනේ


reepan guu kolla.ethakota windows8 ube hora shot ekak da?![]()
?real username eken waren, uba Uraj neda?
Api nam wada.....!!
Ubala ithin amma thaththagee salli wiyadam kara kara nikan gedarata welaa kakaa enna mee harak neee.....!! 

Uba wagee 2.50 wada karanne naa ban api.....!!![]()

ow ow, uba wada karanne 10,000 profit thiyala, bawa hamoma dannawa![]()




අපට දැන් ලැජ්ජ නැහැ
අපි පුච්චනකොට බෑන් කී මූන්ගෙ පඹයො ලොක්ක එහෙ ගිහින් එයත් එක්ක ෆොටෝ ගන්නව. මේක දකින කාට හරි හිතෙන්න පුලුවන් අපිට වස ලජ්ජාවයි නේද කියල. අනේ එහෙම නෑ.
අපි සොල්හෙයිම් පන්නන්න කතා කරන කොට ලොක්ක පරණ කතා අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගමු කියල නොර්වේ රටට කියනව. කෙනෙකුට හිතෙයි අපි නේද පීචං වුනේ කියල. අනේ එහෙම එකක් නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=827060
api kiribath kanne m******ge malagama data yako!!!
ලංකාව බුදු දහමින් පෝෂණය උන රටක් අපිට සාදාකාලික සතුරො නෑ urajdrlk කියන විදිහට අපි හැමෝම තරහ කරගෙන කොන් වෙච්ච ජාතියක් විදිහට ඉන්න වෙන්නෙ.
ඔයා දරණ දේශපාලන මතයයි මම දරණ දේශපාලන මතයයි 2 ක් හැමෝම එක මතයක හිටියනම් මේ තරම් දේශපාලන පක්ෂ ඕනෙ වෙන එකක් නෑ.
එහෙම උනානම් urajdrlk අද සරත් පොන්සේක හිරේ ගියා කියල කිරිබත් කන ගොඩේ
මිනිහෙක්ට කරදරයක් උනාම සතුටුවෙන පීචං ජාතියක්ද අපි.

api kiribath kanne m******ge malagama data yako!!!
ලංකාව බුදු දහමින් පෝෂණය උන රටක් අපිට සාදාකාලික සතුරො නෑ urajdrlk කියන විදිහට අපි හැමෝම තරහ කරගෙන කොන් වෙච්ච ජාතියක් විදිහට ඉන්න වෙන්නෙ.

Thread eka hariyata kiyawalada kathaa karanneee...........??

ganan ganna epa. oya kiyapu eka therila nathuwa athi.ත්‍රඩ් එක කියවන්න ඕනෙ නෑ දාපු කෙනා කවුද කියල දැක්කම තියෙන දේ හිතා ගන්න පුලුවන්ganan ganna epa. oya kiyapu eka therila nathuwa athi.











ganan ganna epa. oya kiyapu eka therila nathuwa athi.








paw, Uraj monawa karanna giyath gu kanawa![]()

