තෑග්ගක්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් කණගාටුයි...හැබැයි උඹ කරපු වැඩේ වැරදියි වතිල ... මගෙත් එක්ක උඹ ප්‍රශ්නයක් තිබ්බ නම් උඹ මගෙත් එක්ක එළකිරි.කොම් එකේදී බේරගන්න තිබ්බා...උඹ බ්ලොග් වලට දාල පී.එම් දාල මට රිද්දවන්න හැදුවේ ... එළකිරි එකෙන් තෑග්ගක් ලදිමි නෙමේ හරිනම් මාතෘකාව වෙන්න ඕන " මගේ හැසිරීම නිසා තෑග්ගක් ලදිමි " කියලයි... උඹ දැන් යන්නේ එළකිරි.කොම් නම කැත කරන්නද ? මම රිපෝර්ට් කරන්න නෙමේ හිටියේ එක අහම්බෙන් වෙච්ච දෙයක් .. උඹ මම පහල දාල තියෙන ත්‍රෙඩ් එකේදී කිව්වා නේද බ්ලොග් එක ගැල උනත් මට පාඩු නෑ කියල .. ? වැරැද්දට දඬුවම මචන් ... වැරදි පිළිගත්තු එක ගැන සන්තෝසයි.. මාත් තරහ නෑ හොඳ දෙයක් කරපන් ඕන උදව්වක් දෙන්නම් ...

    හේතුව :- http://www.elakiri.com/forum/showthread.php?t=837161

    වතිලගේ බ්ලොග් එකේ පල වූ ආකරය : http://i55.tinypic.com/2h87g2r.png
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    monawa unath minihek ge mahansiyen hadapu blog ekak report karalawala banned kereuwa nam
    aniva aawa saha gahana weda oya wage weda karanne ethin hari jaathakayak nathi un thamai :)
    djwathila machan try ekak daapan aluthen blog ekak hadala aaye wadey patan ganna

    edited : mama dan scenee eka hariyata danagatta mama hituwe deshapalana scene ekakata mey paliya aragena kiyala but
    wela thiyenny menna mewage wedak

    0000wo.jpg

    djwathila mewage wedak karapu nisa eyata daduwama hambela
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ පොන්සියෝ උබ කොහොමද කියන්නේ මේක බොරුඅයි.ඩී එකක් කියලා... මම තොට වඩා පරණයි...
    අපි එළකිරි එකට එනකොට උබ තාත්තගේ දණහිසේවත් නෑ

    රෙජිස්ට්‍රේශන් එකෙන් කොහොමද වේසියෙ එළකීරි පරණකම බලන්නේ.ඇයි තෝ මට මාස 4ක් ඉස්සෙල්ල රෙගිස්ට්‍රෙශන් එක තියෙන හින්දද තෝ මහ එකා.අනේ රීපන් ගොනේ.තෝ එදා ඉඳන්ම දන්මේ පෝස්ට් 350ද?
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එළකිරි එකේ ප්‍රශ්න එළියට අරන් යන්නේ පොන්සියො තමයි.....

    ඒක කියපන් බ්ලොග් වලට අරන් ගිය එකාට.:dull::dull:
    . මොකද බන් කලින් එක banned උනාද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    monawa unath minihek ge mahansiyen hadapu blog ekak report karalawala banned kereuwa nam
    aniva aawa saha gahana weda oya wage weda karanne ethin hari jaathakayak nathi un thamai :)
    djwathila machan try ekak daapan aluthen blog ekak hadala aaye wadey patan ganna

    මහන්සියෙන් දාපු බ්ලොග් වල අනුන්ගේ විස්තර දැම්මේ මම නෙමේ මචන් :no: :baffled:බ්ලොග් එකට පන වගේ ආදරය කරනම් ඒක ලස්සනට රැක ගන්න ඕන ......
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    dude we saw what you've posted in your blog insulting Silver_Bird and tharnida76 so don't really feel pity for you :rolleyes: hope you'll take it as a lesson and be done with phucking politics which disturbs the peace in whole community :)
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    රෙජිස්ට්‍රේශන් එකෙන් කොහොමද වේසියෙ එළකීරි පරණකම බලන්නේ.ඇයි තෝ මට මාස 4ක් ඉස්සෙල්ල රෙගිස්ට්‍රෙශන් එක තියෙන හින්දද තෝ මහ එකා.අනේ රීපන් ගොනේ.තෝ එදා ඉඳන්ම දන්මේ පෝස්ට් 350ද?

    තෝ වගේ කාළකන්නියෙක් නෙමේ මම... මෙතන්ටම වෙලා ලකා ගහගෙන ඉන්න....
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    monawa unath minihek ge mahansiyen hadapu blog ekak report karalawala banned kereuwa nam
    aniva aawa saha gahana weda oya wage weda karanne ethin hari jaathakayak nathi un thamai :)
    djwathila machan try ekak daapan aluthen blog ekak hadala aaye wadey patan ganna

    මේකත් බලල කතා කරපන් මචන්. මෙයා දැන් බබා වගේ කතා කරාට කරේ මොකක්ද කියල? :)
    http://i55.tinypic.com/2h87g2r.png
    මූ මේක දාල PM එව්වා බලන්න කියල. මූ ඒකෙත් කියල තිබ්බේ තෑග්ගක් කියල තමා.:nerd:
    මගේ inbox එක delete කරා නැත්නම් මෙතන දාන්න තිබ්බ මිනිහ එවපු PM එක.
    :rolleyes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මේකත් බලල කතා කරපන් මචන්. මෙයා දැන් බබා වගේ කතා කරාට කරේ මොකක්ද කියල? :)
    http://i55.tinypic.com/2h87g2r.png
    මූ මේක දාල PM එව්වා බලන්න කියල. මූ ඒකෙත් කියල තිබ්බේ තෑග්ගක් කියල තමා.:nerd:
    මගේ inbox එක delete කරා නැත්නම් මෙතන දාන්න තිබ්බ මිනිහ එවපු PM එක.
    :rolleyes:

    hari machan sorry mama ooka dakke naha
    mama mage post eka edit kara
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dude we saw what you've posted in your blog insulting Silver_Bird and tharnida76 so don't really feel pity for you :rolleyes: hope you'll take it as a lesson and be done with phucking politics which disturbs the peace in whole community :)

    thanks for the post machan ! :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තෑග්ගක් හම්බුනා නම්.....
    ඒකට සුබ පතන එක තමයි යුතුකම:D

    :D මගෙන් උණුසුම් හොට් වෙට් කූල් සුබ පැතුම් :D