අඩෝ එතකොට මේක ෆ්රිජ් එකේ දාල තම තියන්න වෙන්නේ නැත්තම් කුම්ඹි එහෙම බීල පිස්සු කෙලින්න ගනී.......






uta watenna denne na gon halapayo
api innawa uwa allaganna
thowa thama makuno kala marenne![]()
hehe ela ela........ hebei meka mamanam hadala balanne nee....... mokada den rata purama mathata thitha tiyanna hoyagena hoyagena yana eke meka hadala baladdi mawath mattu unoth ehema mathata thitha wagema matat thitha hambei.......![]()


යකෝ එත් මෙහෙම හදල ගිය ගාන මතක් වෙනකොට වෙරි හිදෙනව ශුවර් එකට........



අම්මප දැන් තමා මීටර් උනේ .... මූ අපිට වස දීල මරන්න යනවද මන්ද රිටන් එකට ?
![]()





කසිය වෙදා .......![]()
අරගන්න, වෙනස වටහා ගන්න "වෙදා ලකුණ කසිප්පු "



mage copyrights ussanna epaa !!![]()



අඩේ උඹල කසිය ගහල විස උනාම ඌට කියනවද වගකීම ගන්නකියල මමත් මේවා හොරාට කරන්නෙ

ඕකට තමා කියන්නෙ මගෙ අරක්කු මටම තලනව කියලකවුද බන් මේ....කසිය වෙදාගෙන් ශොට් එකක්වත් දාගත්ත එකෙක්ද ????

adaa vade padui machan
arraku bottle ekk dan keeyadaa
anik awatah saahena ganak yanawaa
gedarata mattu vene nauwath karanna one
ehema baluwama saahena padui machann
vena kramayak kalpanaa karamudaaaa......