මම ශ්‍රිලන්කාවෙ ජනාදිපතිනම් මම.......

disamannar

Member
Dec 24, 2009
466
116
0
මම ශ්‍රිලන්කාවෙ ජනාදිපතිනම් මම.......

දැන් මේ අපේ කට්ටිය එක එක ටෝල්ක්ස් දෙනවනෙ මහින්ද මාමගෙ වැඩ ගැන
එහෙනම් අපි තමුන්නාන්සෙල ඔක්කොම කියමුකො බලන්න තමන් ජනාධ්පති වුනොත් තමුන් මෙ මොහොතෙ ගන්න ක්‍රියාමාර්ග මොනවද කියල

හරි පටා..න් ගමු කියමු එහෙනම්, මම ජනාධිපති නම් මම .......
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,665
    4,518
    113
    මම ජනදිපති නම් ලංකාවෙ ඉන්න ලස්සනම නංගිලා ටික මෙ මොහොතෙ ඉදන් අරලියගහමන්දිරෙ මගෙ දුක සැප බලන්න නවත්ත ගන්නවා
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මම ජනදිපති නම් ලංකාවෙ ඉන්න ලස්සනම නංගිලා ටික මෙ මොහොතෙ ඉදන් අරලියගහමන්දිරෙ මගෙ දුක සැප බලන්න නවත්ත ගන්නවා

    අන්තප්පුර කේස් එකක් වගේ

    :P:P:P:P:P:P
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Free General Sarath Fonseka :D

    17.jpg
     
    Last edited:
    • Like
    Reactions: sudeewa

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    if im the president of SL ,I will develop colombo and kandy a lot... other places better to keep as natural way.
    University wala kagahana ewun dismiss karanawa.
    Dismiss thieves in ministries.
    tawa project godak tiyenawa. )))
     
    Last edited:

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    if im the president of SL ,I will develop colombo and kandy a lot... other places better to keep as natural way.
    University wala kagahana ewun dismiss karanawa.
    Dismiss thieves in ministries.
    tawa project godak tiyenawa. )))
    ithin kiyapan kiyapnko wisthare
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    kalawadda mama newei ado
    kalawaddawa dan kudu karala inne. walikada zoo eke innawa :lol:

    windows8 SFට අපහාස කරලා පෝස්ට් 3,498 දාලා තියෙත්දිත් ආණ්ඩුවෙන් ඌට දෙන්නෙ දවසට බත් පැකට් එකයි රුපියල් සීයයිනෙ...අනේ පව්..:දුකායි: අයෙත් දුකයි: අයෙ ආයෙත් දුකයි::lol::lol::lol:
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    windows8 SFට අපහාස කරලා පෝස්ට් 3,498 දාලා තියෙත්දිත් ආණ්ඩුවෙන් ඌට දෙන්නෙ දවසට බත් පැකට් එකයි රුපියල් සීයයිනෙ...අනේ පව්..:දුකායි: අයෙත් දුකයි: අයෙ ආයෙත් දුකයි::lol::lol::lol:
    uba mahindata apahasa karanawata ubata us embassy eken dawasata kiyak gewanawada machan ethakota
    :lol::lol::lol::lol::lol::lol: