Nalin25 ගෙ නිරුවත

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    තව තවත් අතේ මාට්ටු!

    nalinmattu2.png



    යුරාජ් ඌව බස් එකකට යට කරයි :lol::lol: කියලා බයේ මූ ඒක ගැන මුගෙ lawyer ට කිව්වලු.

    වැඩේ තියෙන්නෙ මූ ඕස්ට්‍රේලියාවෙ නම් කොහොමද යුරාජ් ඌව යට කරන්නේ? බස් එකෙන් පියාඹගෙන ගිහිල්ලාද?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:



    :lol::lol::lol::lol::
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:



    2ez0ky8.jpg



    Meeken thamai okawa yata karanneee...........!! :yes: Ausi walata bus eka aran gihin hari yatakaranawaa...... :yes: :angry:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: But, oya ape ekak newei..... :no: Apee ekaka pic daala, naliya, uge lankawe enna lawyer ta compalin karai thread eke link ekath ekkama...... :lol: :P
    උඹ මුල්ලේරියාව - කොළඹ බ්ස් ද දුවන්නෙ ඕකව යට කරන්න ? :P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම එගකයි,,,,,,, එහෙනම් වැඩේ දෙමු නිකන් ලෝදිය වගේ,,,,:rofl:සිරාවටම නේ

    :yes:

    මාත් එනවෝ..

    :P:rofl:

    ඔන්න එහෙනම් පටන් ගත්ත.
    බ්ලැකා rauxz
    Good Morning දෙන්නට. :P
    තොපි මොකද උදේ පාන්දරම නැගිටලා මේකට රිංගන්නේ? :rolleyes:
    වෙන වැඩ නැතිද බොලව්.:oo:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes:



    :P:rofl:

    ඔන්න එහෙනම් පටන් ගත්ත.
    බ්ලැකා rauxz
    Good Morning දෙන්නට. :P
    තොපි මොකද උදේ පාන්දරම නැගිටලා මේකට රිංගන්නේ? :rolleyes:
    වෙන වැඩ නැතිද බොලව්.:oo:
    Good Morning,Good Morning මචෝ
    නැ මචන් කොච්චර මැන්ටල් කේස් හිටියත් නලින් වගේ මැන්ටල්යක් ආයේ වෙන කොහෙවත් නැහැනේ ඌට උපහාර පිනිස තමා උදේම ආවේ:lol:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔය එන්නේ බුලට්,,,, එහෙනම් නලින් අඩන්න ලැස්ති වෙයන්:lol:

    ඇයි අපිත් ඉන්නවො.....ඕකව යවන්නම ඕනේ ඕක කොහෙන් හරි කොන්තරත් එකෙක අරන් තියෙන්න එලකිරි එකෙ හොද මෙම්බර්ස් ලව අප්සට් කරන්න......ඕකව ගෙදර එවුන්ට එපාවෙල ඕසී පැන්නුව වගෙ අපි ඕකව මෙතනිනුත් පන්නලම දාමු.............
     
    Status
    Not open for further replies.