2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Photoshopped :lol: Here is the original article. :frown:

    උසස්‌ පෙළ ප්‍රතිඵල අද හෝ හෙට
    -නිලන්ත මදුරාවල

    අධ්‍යාපන පොදු සහිතක පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල අද (4) හෝ හෙට (5) නිකුත් කිරීමට නියමිතය.
    පසුගිය අගෝස්‌තු මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ තුන්ලක්‍ෂයකට අධික පිරිසක්‌ පෙනී සිටියහ.

    http://www.divaina.com/2010/12/04/news06.html

    මම හිතුව හරි අපිට කෙලවෙන්නෙ රිසාල්ට් ආවට පස්සෙ ගෙවල්වලින් නෙවෙයි. එන්න කලින් මේකෙ සමහර කොල්ලො කියන කතා වලට බයවෙලා අනිවා මොනවහරි වෙනවා.
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මට පේන්නේ, මේක 9වෙනිද වෙනකම්ම ඇදි ඇදි යයි වගේ.................................
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    meka fattai..giya sare api mehema nokadawa baya une na...daawasak waithara thama baya une...me sare nokadawa biya waddem sidda wenawa wage :lol::lol: