පද හදමු

ransing

Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    මේක යාළුවනේ පොඩි වෑඩක්..:P

    කරන්න තියෙන්නේ මෙච්චරයි

    එළ කිරියෙ ඉන්න ඔයාලගේ යාලුවන්ට පොඩි පදයක් හදන්න
    උදාහරණයක් විදියට මෙහෙම ගමු
    දෑනට එළ කිරියෙ ඉන්න හොඳම Joker Windows8 නෙ...:lol:
    "ඉල් පොන්ජිනියර්" Djwathila "වෙයි නදා" එතකොට
    BLACK MONEY (කළු සල්ලියා)"හොකුල් කුරා"
    මෙන්න මේ වගෙ එකක්

    විනෝදාස්වදය සඳහා පමණි.

    කරුණා කර විහිළු නොතේරෙන අය Comment දෑමීමෙන් හා rep කෑපීමෙන් වලකින්න :no:
     
    • Like
    Reactions: NPDJs

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අයි වී හැලපයා... අහුවුනොත් දත් ටික බඩට ගිහින් කක්කි එක්ක එන්න දෙනවා :angry: :rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රන්සින්ග් ට සින්ග් කරන්න බැ... හූ හූ.... :rofl:
    අවිට සෙට් වෙලා ගහමු :rofl: