වින්ඩෝස් 7 දෙවි මුහුනත(GOD Mode) !!!! 
මචන්ලා, මේක Trick එකක් වගේ තමයි, ඒත් ඊටවඩා මේකෙ වැදගත් කමක් තියෙනවා කියලා මට හිතුන නිසයි Post කරන්න කල්පනා කරේ.
මේ GOD Mode කියන්නෙ Operating System එකේ හැම Function එකක්ම එක Folder එකකින් කරගන්න පුලුවන් තැනක්.
එක එක වැඩේට හතර වටේ දුවන්න ඕන නැහැ, All function In One place.
ඉතින් මේක active කරගන්නෙ නම් මෙහෙමයි.
Desktop එකේ අලුත් folder එකක් හදන්න.
මෙන්න මේ වගේ-->
ඊට පස්සෙ ඒ හදපු Folder එක Rename කරන්න ඕන මෙන්න මේ විදිහට-->>
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
ඉතින් ඊට පස්සෙ Folder එක Open කරලා බලන්න වැඩේ කොහොමද කියලා
තවත් මේ වගේම DevilMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} කියලා එකකුත් තියෙනවා, ඒක ගැන නම් මම විස්තර දන්නෙ නැහැ.
දන්න කෙනෙක් ඉන්නවා නම් පොස්ට් කරන්න.
මේ Function එක, Windows Seven Alienware වලනම් Activate කරලමයි තියෙන්නේ.
හැබැයි මේක Windows Vista x64 වලටනම් වැඩ කරන්නෙ නැහැ. Windows Vista x32 වලට නම් වැඩ කරනවා
helpfull කියලා හිතෙනවානම් Comment එකක් දාලා +rep දීල ගියාට වරදක් නැහැ.

Last edited: