ගී පද

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
රැක - Daddy

රෑක.එක රෑක..ඔබ ඇත..
පාට..නිල් පාට ඒ අහස..

නාන නානානේ නන නාන නානානේ//

සදට තරු සේම මටද//

ඒත් මම නම් අදට තනිව අද රැට.. ඔබ නැතිව..


නාන නානානේ නන නාන නානානේ//

සුවද මල් සුවද මං ආස..
නැතුව සිත තැවෙන ඒ සුවද..

නාන නානානේ නන නාන නානානේ//

ලොවක දෙව් ලොවක මිහිර..

දහර දිය දහර ගලයිද
අදුරු මගෙ යහනේ සුව සදනා ඔබ නැතුව
අද රැට.. ඔබ ඇත..

මද සුළග ගෙන හමන ඔබේ ඔය සුවද දැනිලා දැනිලා
ඔබ නැතුව අඩ අදුරෙ සාරාගී හැගුම් පිරිලා පිරිලා
හැගුමන් පනස් අටක මා වෙලිලා
ඔබ නැතිව අද රැට..

නාන නානානේ නන නාන නානානේ....




 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එළකිරි වැඩක්
    11.gif
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මැක්සා වැඩක් ලොක්කා..දිගටම් කරගෙන යමු...
    වික්ටර් රත්නායකගේ ගිගිරි ගීත රාවෙ & දෛවයෝගයකින් නොවේ අප.. කියන සිංදු දාන්න
    පුළුවන්නම්..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මැක්සා වැඩක් ලොක්කා..දිගටම් කරගෙන යමු...
    වික්ටර් රත්නායකගේ ගිගිරි ගීත රාවෙ & දෛවයෝගයකින් නොවේ අප.. කියන සිංදු දාන්න
    පුළුවන්නම්..

    එල එල..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ගිගිරි ගීත රාවේ - Victor Rathnayake

    ගිගිරි ගීත රාවේ මලවි හී සරේ..
    සබද අද කිමදෝ..
    බමන ලෝකෙට කෑ ගසා කීවේ..

    ගිගිරි ගීත රාවේ..මලවි හී සරේ..

    උමතු දෑස රෑ තුන්යාමේ..
    ලගින මේ නුරා අම්බලමේ..
    හදේ සෝක පිඩා වියැකේ..
    හැංගෙන්න මායා සිහිනයේ..

    ගිගිරි ගීත රාවේ..මලවි හී සරේ..

    තරිදු තාම නාඹර වයසේ..
    රගනු රංග රන් රග මඩලේ..
    කුමුදු යායමල්වර මොහොතේ..
    රොන් ගන්න පෙම් මල් වනපෙතේ..

    ගිගිරි ගීත රාවේ..මලවි හී සරේ..





    සමාවෙන්න හොද ඔරිජිනල් එකක් හොයාගන්න බැරි වුන හින්දා මේක දැම්මේ.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    දෛවයෝගයකින් - Victor Rathbayake

    දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ..
    දෛවයේ සරදම් ලබන්නට කිම මෙසෙ අප හමුවුනනේ..

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යව්වනේ..:-)sorry:)

    සෝකයේ දුක වේදනාවන්
    කදුලු සයුරේ උල්පතයි..


    දෛවයෝගයකින් ..

    නදුන් උයනයි ස්නේහයේ ඔබ
    සදුන් සිසිලයි ජිවිතේ..

    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි..

    දෛවයෝගයකින් ..


     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනිමි
    මට පමනක් ඒ පින නැත්තෙ ඇයි
    නිරතුරු වැලපුනිමී
    අම්මා අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නෑති ඒක ජායාවක් ඇත ඒ ඔබ බව දනිමි
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මගෙ අමල් බිසෝ - Sunil Edirisinghe

    මගෙ අමල්බිසෝ දොර අරින්නෙපා
    හොද පරිස්සමෙන් හිටපන්..
    මම දිපංකරේ ලතැවුලෙන් මෙසේ
    උඹ මූදුකරෙ තනියෙන්..

    යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
    ඒරොප්පේ ඉදන් ඇවිදින්..
    මුදු බැලුම් හෙලයි ලං වෙන්න බලයි
    උඹ නොදැක්කසේ ඉදපන්..

    මගෙ අමල් බිසෝ..

    ඇද නේක ඇදුම් සුදු නෝනාවරුන්
    ගෙට එබී බලයි හොරැහින්..
    මගෙ පුංචි එවුන් ටික ළගට කරන්
    උඹ සෝදිසියෙන් හිටපන්...

    මගෙ අමක් බිසෝ..


     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔබට වරම් නැති - කරුණාරත්න දිවුල්ගනේ..

    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුළක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැඳුනේ

    ආ මඟ වරදී ඔබද ඔහුද මා
    දෛවයෙ තුංමංසල හමුවේ
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනයන පිපුනේ