good point machan..
එජනිසෙ, හමුදාවේ දහස් ගානක් මරපු කරුණට ඇමතිකම් දුන්නා.. හමුදාවේ කොල්ලෝ මරන්න ආයුද ගෙන්නලා දුන්න කේපී ට රජ සැප දුන්නා..
රට වෙනුවෙන් දිවි නොතකා යුද්දෙට ගිය ජෙනරාල් සරත් ෆොන්සේකා හිරේට දැම්මා,
හෙන දේශප්‍රේමයක් එළියට දැම්මා,දාලා ඉන්දියාවෙන් පොල්,මස්,බිත්තර ගෙන්නුවා.
රටේ රස්සා නැති ලක්ෂගානක් ඉන්නකොට හම්බන්තොට වරායේ වැඩ කරන්න මිනිස්සු චීනෙන් ගෙන්නුවා,පොල් ගෙඩිය 60ට දුන්නා.ඉස්සර ගෙදර අරන් ගිය බඩු මල්ලේ බර වැඩි නිසා ඒක අඩු කරලා දුන්නා.පවුලේ අයට රජයේ උසස් ස්ථාන දුන්නා,(පොඩ්ඩක් බලන්න රටේ වැදගත්,බලයක් තියෙන අමාත්‍යංශ තියෙන්නේ කාටද කියලා)
ජනමාධ්‍ය නිදහස නැතිකරලා දැම්මා.
තව ඕනද මචන් හේතු...
වැරදි හේතු මචන්
කරුණා අපේ ආමි එකට විරුද්ධව සටන් කලා තමයි. නමුත් යුද්දෙ අවසන් කාලෙදි අපේ ආමි එකට ගොඩක් උදවු කලා. කොළඹ හිටපු මරාගෙන මැරෙන කොටි ගොඩක් පෙනල ගියා අහුවෙයි කියල බයේ. නැත්නම් ගොඩක් උන් ආමි එකට අහුවුනා. කරුණා එවට ගොඩාක් උදවු කලා. එකයි කරුණාට ඔහොම සලකන්නෙ මම දන්න විදියට.
කේ පී කොටින්ට අයුද ගෙනපු කෙනා තමයි. දැන් එයා රජයට උදවු කරන්නෙ දෙමළ ඩයස්පෝරාව එක්ක සටනට. මටනම් ඕකව විශ්වාස නැහැ. නමුත් එයාව පාලනය කරන්නෙ අපිට වඩා ඔයදේවල් ගෙන දන්න උදවිය.
සරත් ෆොන්සෙකා හිරේගියේ යුද්දෙ ට ගිය නිසා නෙවෙයි. ඊට පස්සෙ දේශපාලනයට එවිත් කරපු මහා පාවදීම නිසා. හමුදාවෙ ඉන්නකොට කරපු අයුධ ගනුදෙනු සහ දේශපාලනය කිරීම මම නම් දකින්නෙ නැහැ මහ විශාල වැරදි විදියට. නමුත් එයා නිදහස් කරොත් අපේ ආමි එක සහ ආරක්ශක ලේකම් ව පාවාදෙන එක නම් ශුවර්. මිනිහා වයිරයෙන් පලිගන්න දඟලන මිහිහෙක්. ඉතින් එය යුද්දෙට ගියා කියලා රටේ හමුදාව පාවලා දෙන්න ඉඩ දේන්න පුලුවන්ද ?
ඉන්දියාවෙන් පොල් ගෙනාවෙ රටේ පොල් හිඟයක් එතිඋන නිසා. මොන ආන්ඩුව ආවත් හිඟ ආහාර පිටරටින් ගේනවා. ඒ වගේම අහාර වල මිල තීරනය කරන්නෙ රජය නෙවෙයි. මොන ආන්ඩුව අවත් එහෙමයි. මේ ආන්ඩුව පොල් 60ට දෙනව කියන්නෙ කොහොමද? එවා බොලඳ කතා. ආන්ඩුව තෙල් මිල වැඩිකලා කියන එක පිලිගන්න පුලුවන්. පොල්, බිත්තර මස් මිල වැඩිකලා කියන්න අමාරුයි.
පවුලේ අය රජයේ තනතුරු වලට දාගන්න එක වැරැද්දක් තමයි. හැබැයි හැම ආන්ඩුවම ඒ වැඩේ කරන්වා. අපේ රටෙ ආන්ඩුව කරන්න යනකොට කොයිතරම් කුමන්ත්‍රන වලට මුහුන දෙන්න වෙනවද ? ආරක්ශක ලේකම් තමන්ගෙ සහෝදරයා නොවුනානම් අද මහින්ද ජනාදිපති නෙවෙයි. ඒතරම් කුමන්ත්‍රන කාරයො ඉන්නවා. මමත් වැඩේ අනුමත් කරන්නේ නැහැ, නමුත් වැඩ ටික හරියට කරනවනම් මහින්දගෙ නෑයො උනත් කමක් නැහැ.
ජනමාධ්‍ය නිදහස තිබුනෙ මොන කාලෙද අපෙ රටේ. ජනමාධ්‍ය කාරයො කියල තමන්ගෙ රාජකාරිය වගකීමෙන් කරන අයට කරදරයක් නැහැ මම හිතන්නෙ. රාජ්ය විරෝධී කුමන්ත්‍රන කරන NGO කාරයො නම් මොන කුමන්ත්‍රන කරනවද කියන්න උඹටවත් මටවත් දැනුමක් නැහැ. එව එලිවෙන්න තව අවුරුදු ගනනාවක් ගියාම. අර විකිලීක්ස් වලින් අමෙරිකන් තනාපතියගෙ කුමන්ත්‍රන හෙලිඋනාවගෙ අවස්තාවක් අවොත් තමයි.

අපිනම් ඔය මල ජරා පොලිටිච්ස් ගැන අහන්නේ බලන්නේ නැහැ. අපි දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා . ඔය ජරාව ගැන කොච්චර කතා කලත් එකම තැනට තාමා එන්නේ![]()
කවුරු ආවත් වැඩක් නෑ බං මුන් ඔක්කොම රට කනවා.අපි පාට පාට පිල් වලට බෙදිලා අපේම අය මරා ගන්නවා.එකෙන් වෙන්නේ අපි අපේම ජාතියේ මිනී වල කපගත්ත එක.
නිදහස දින ගත්ත දවසේ ඉදල අපේ රට කරපු එකෙක්වත් ජාතික ප්‍රතිපත්ත්යකට මෙහෙයව්වේ නෑ.
ලොකුම විනාසෙ වුනේ 77න් පස්සේ මොකද මැර දේශපලනය බිහිවුනා.හොරකම් වැඩිවුනා.එදා ඉදන් අද වෙනකල් ඉන්න එවුන් හුරේ කිය කිය මහ ජනතව කඩේ යව යව රට කනවා.
දැන් රට කරන එවුන් හිතන් ඉන්නේ හැමදම බලේ තියෙවි කියලා.හිතේ හැටියට ගස කනවා.හැබයි වැඩක් නොකරන්නෙම නෑ..
කොහොම වුනත් මටනම් මෙ රටෙ දේශපලනය ගැන පහදිමක් නෑ යාලුවනෙ.මං කිවෙ මගෙ අදහස හිත් රිදුන අය ඉන්නවනම් කුමන හෝ පාටකට කඩෙ යන මාත් එක්ක තරහනම් වෙන්න එපා හොඳේ.
මට රතු එලි දන්න එපා..
මංනම් මෙ පාර ඡන්දෙ දාන්නෙ නෑ උදේම ගිහින් අවලංගු කරල එනවා ඕන්.මොකද දෙන්න එකෙක්වත් නෑ මොන පක්ෂෙකවත්..![]()

වැරදි හේතු මචන්
කරුණා අපේ ආමි එකට විරුද්ධව සටන් කලා තමයි. නමුත් යුද්දෙ අවසන් කාලෙදි අපේ ආමි එකට ගොඩක් උදවු කලා. කොළඹ හිටපු මරාගෙන මැරෙන කොටි ගොඩක් පෙනල ගියා අහුවෙයි කියල බයේ. නැත්නම් ගොඩක් උන් ආමි එකට අහුවුනා. කරුණා එවට ගොඩාක් උදවු කලා. එකයි කරුණාට ඔහොම සලකන්නෙ මම දන්න විදියට.
කේ පී කොටින්ට අයුද ගෙනපු කෙනා තමයි. දැන් එයා රජයට උදවු කරන්නෙ දෙමළ ඩයස්පෝරාව එක්ක සටනට. මටනම් ඕකව විශ්වාස නැහැ. නමුත් එයාව පාලනය කරන්නෙ අපිට වඩා ඔයදේවල් ගෙන දන්න උදවිය.
සරත් ෆොන්සෙකා හිරේගියේ යුද්දෙ ට ගිය නිසා නෙවෙයි. ඊට පස්සෙ දේශපාලනයට එවිත් කරපු මහා පාවදීම නිසා. හමුදාවෙ ඉන්නකොට කරපු අයුධ ගනුදෙනු සහ දේශපාලනය කිරීම මම නම් දකින්නෙ නැහැ මහ විශාල වැරදි විදියට. නමුත් එයා නිදහස් කරොත් අපේ ආමි එක සහ ආරක්ශක ලේකම් ව පාවාදෙන එක නම් ශුවර්. මිනිහා වයිරයෙන් පලිගන්න දඟලන මිහිහෙක්. ඉතින් එය යුද්දෙට ගියා කියලා රටේ හමුදාව පාවලා දෙන්න ඉඩ දේන්න පුලුවන්ද ?
ඉන්දියාවෙන් පොල් ගෙනාවෙ රටේ පොල් හිඟයක් එතිඋන නිසා. මොන ආන්ඩුව ආවත් හිඟ ආහාර පිටරටින් ගේනවා. ඒ වගේම අහාර වල මිල තීරනය කරන්නෙ රජය නෙවෙයි. මොන ආන්ඩුව අවත් එහෙමයි. මේ ආන්ඩුව පොල් 60ට දෙනව කියන්නෙ කොහොමද? එවා බොලඳ කතා. ආන්ඩුව තෙල් මිල වැඩිකලා කියන එක පිලිගන්න පුලුවන්. පොල්, බිත්තර මස් මිල වැඩිකලා කියන්න අමාරුයි.
පවුලේ අය රජයේ තනතුරු වලට දාගන්න එක වැරැද්දක් තමයි. හැබැයි හැම ආන්ඩුවම ඒ වැඩේ කරන්වා. අපේ රටෙ ආන්ඩුව කරන්න යනකොට කොයිතරම් කුමන්ත්‍රන වලට මුහුන දෙන්න වෙනවද ? ආරක්ශක ලේකම් තමන්ගෙ සහෝදරයා නොවුනානම් අද මහින්ද ජනාදිපති නෙවෙයි. ඒතරම් කුමන්ත්‍රන කාරයො ඉන්නවා. මමත් වැඩේ අනුමත් කරන්නේ නැහැ, නමුත් වැඩ ටික හරියට කරනවනම් මහින්දගෙ නෑයො උනත් කමක් නැහැ.
ජනමාධ්‍ය නිදහස තිබුනෙ මොන කාලෙද අපෙ රටේ. ජනමාධ්‍ය කාරයො කියල තමන්ගෙ රාජකාරිය වගකීමෙන් කරන අයට කරදරයක් නැහැ මම හිතන්නෙ. රාජ්ය විරෝධී කුමන්ත්‍රන කරන NGO කාරයො නම් මොන කුමන්ත්‍රන කරනවද කියන්න උඹටවත් මටවත් දැනුමක් නැහැ. එව එලිවෙන්න තව අවුරුදු ගනනාවක් ගියාම. අර විකිලීක්ස් වලින් අමෙරිකන් තනාපතියගෙ කුමන්ත්‍රන හෙලිඋනාවගෙ අවස්තාවක් අවොත් තමයි.
උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්.
ගොඨාභය ආරක්ෂක ලේකම් වුනාට වගේ දේවල් වලට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. ඒවා හරි. තමන්ට හොද විශ්වාසවන්ත පුද්ගලයෙක් තමා ඒවගේ තැන් වල ඉන්න ඕන.
ඒත් මචො.. එහෙම උදව් කරා කියලා වැරදි වලට සමාව දෙන්න පුලුවන්ද? ඇයි කරුණට නඩුවක් වත් නැත්තේ.
ඇයි කේපීට නඩුවක් වත් නැත්තේ.
බඩු මිල ඉහළ යන එකට ආණ්ඩුවට මොකුත් කරන්න බෑරි නම් ඒ ආණ්ඩුවෙන් වැඩක් නෑ මචො.අපි ආණ්ඩුවක් පත් කරන්නේ ඒ ඔක්කොටම. අපි හැමෝම දන්නවා වගේ ඉන්ධන මිල වැඩිවීමත් ඒවට බලපානවා.
අනික මචන් මාධ්‍ය නිදහස.. රටේ ඉස්සරත් මාධ්‍ය නිදහසක් තිබ්බේ නෑ කියලා දැන් එහෙම එකක් නැති එක සාධාරණිකරනය කරන්න පුලුවන්ද? යුද්ධය ඉවර වීමත් එක්ක අපි බාලාපොරොත්තු වුන හිතේ නිදහස අපිට ලැබුනද?
මම මේ ආණ්ඩුව ගිහින් unp ආණ්ඩුවක් එන්න ඔන කියන මානසික තත්වයේ නෑ. කලින් මම කිව්වේ හේතු අහපු නිසා. ඒත් මචො එවා තමා ජනතාවට දැනෙනෙ ප්‍රශ්ණ.
මේ ආණ්ඩුව ගොඩක් හොද දේවල් කරනවා.ඒත් මේ ආණ්ඩුව ඒකාධිපතිවාදයක් කරා යනවාද කියන සැකය තමා තියෙන්නේ.
දැන් තියෙන වැරදි හදාගත්තොත් මේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ තිබුන හොදම ආණ්ඩුව වෙයි.
රටේ ඉහළම ස්ථානය රටේ ප්‍රශ්ණ නිවැරදිව අදුරගන්න ඕන මචෝ... නැත් නම් අපේ රට ඊජිප්තුවේ තත්වයට යනවා. අනිවා ඩෙෆා..
මේ රටේ මහින්දට වඩා දක්ෂ , ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු ඕන තරම් ඇති. මහින්දව එලවලා මේ රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරමු ඉස්සෙල්ලාම. එතකොට දක්ෂ නායකයෝ බිහිවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය රට පාලනය කරන්න පුලුවන් දක්ෂයන් බිහි කරන්නේ නෑ.ඒක ලොකුම හෙනයක්. කපටි හොරු තමයි වැඩියම බිහි කරන්නේ.ලංකාවේ ඒක තමයි අද වෙලා තියෙන්නේ.මේකට රටේ පාලකයගේ තටු කපන්න ඕනී.බලතල අඩු කරන්න ඕනී හොරකම්, මැරකම් කරන්න බැරි වෙන විදිහට. හැබයි මොකා හිටියත් 2005ට කලින් මෙච්චර ආර්ථික අපහසුතා නම තිබුනේ නෑ.මිනිස්සු යුද්ධයක් තිබුනත් හොඳට කාලා බීලා හිටියා.අද රස්සා නෑ, සල්ලි නෑ, කන්නත් නෑ.අපි මහින්දව එලවලා ගෙන්නගන්න තරම් නායකයෙක් ඉන්නවාද ?
මේ රටේ මහින්දට වඩා දක්ෂ , ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු ඕන තරම් ඇති. මහින්දව එලවලා මේ රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරමු ඉස්සෙල්ලාම. එතකොට දක්ෂ නායකයෝ බිහිවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය රට පාලනය කරන්න පුලුවන් දක්ෂයන් බිහි කරන්නේ නෑ.ඒක ලොකුම හෙනයක්. කපටි හොරු තමයි වැඩියම බිහි කරන්නේ.ලංකාවේ ඒක තමයි අද වෙලා තියෙන්නේ.මේකට රටේ පාලකයගේ තටු කපන්න ඕනී.බලතල අඩු කරන්න ඕනී හොරකම්, මැරකම් කරන්න බැරි වෙන විදිහට. හැබයි මොකා හිටියත් 2005ට කලින් මෙච්චර ආර්ථික අපහසුතා නම තිබුනේ නෑ.මිනිස්සු යුද්ධයක් තිබුනත් හොඳට කාලා බීලා හිටියා.අද රස්සා නෑ, සල්ලි නෑ, කන්නත් නෑ.
Mahinda apita puke arina nisa

වැරදි හේතු මචන්
කරුණා අපේ ආමි එකට විරුද්ධව සටන් කලා තමයි. නමුත් යුද්දෙ අවසන් කාලෙදි අපේ ආමි එකට ගොඩක් උදවු කලා. කොළඹ හිටපු මරාගෙන මැරෙන කොටි ගොඩක් පෙනල ගියා අහුවෙයි කියල බයේ. නැත්නම් ගොඩක් උන් ආමි එකට අහුවුනා. කරුණා එවට ගොඩාක් උදවු කලා. එකයි කරුණාට ඔහොම සලකන්නෙ මම දන්න විදියට.
කේ පී කොටින්ට අයුද ගෙනපු කෙනා තමයි. දැන් එයා රජයට උදවු කරන්නෙ දෙමළ ඩයස්පෝරාව එක්ක සටනට. මටනම් ඕකව විශ්වාස නැහැ. නමුත් එයාව පාලනය කරන්නෙ අපිට වඩා ඔයදේවල් ගෙන දන්න උදවිය.
සරත් ෆොන්සෙකා හිරේගියේ යුද්දෙ ට ගිය නිසා නෙවෙයි. ඊට පස්සෙ දේශපාලනයට එවිත් කරපු මහා පාවදීම නිසා. හමුදාවෙ ඉන්නකොට කරපු අයුධ ගනුදෙනු සහ දේශපාලනය කිරීම මම නම් දකින්නෙ නැහැ මහ විශාල වැරදි විදියට. නමුත් එයා නිදහස් කරොත් අපේ ආමි එක සහ ආරක්ශක ලේකම් ව පාවාදෙන එක නම් ශුවර්. මිනිහා වයිරයෙන් පලිගන්න දඟලන මිහිහෙක්. ඉතින් එය යුද්දෙට ගියා කියලා රටේ හමුදාව පාවලා දෙන්න ඉඩ දේන්න පුලුවන්ද ?
ඉන්දියාවෙන් පොල් ගෙනාවෙ රටේ පොල් හිඟයක් එතිඋන නිසා. මොන ආන්ඩුව ආවත් හිඟ ආහාර පිටරටින් ගේනවා. ඒ වගේම අහාර වල මිල තීරනය කරන්නෙ රජය නෙවෙයි. මොන ආන්ඩුව අවත් එහෙමයි. මේ ආන්ඩුව පොල් 60ට දෙනව කියන්නෙ කොහොමද? එවා බොලඳ කතා. ආන්ඩුව තෙල් මිල වැඩිකලා කියන එක පිලිගන්න පුලුවන්. පොල්, බිත්තර මස් මිල වැඩිකලා කියන්න අමාරුයි.
පවුලේ අය රජයේ තනතුරු වලට දාගන්න එක වැරැද්දක් තමයි. හැබැයි හැම ආන්ඩුවම ඒ වැඩේ කරන්වා. අපේ රටෙ ආන්ඩුව කරන්න යනකොට කොයිතරම් කුමන්ත්‍රන වලට මුහුන දෙන්න වෙනවද ? ආරක්ශක ලේකම් තමන්ගෙ සහෝදරයා නොවුනානම් අද මහින්ද ජනාදිපති නෙවෙයි. ඒතරම් කුමන්ත්‍රන කාරයො ඉන්නවා. මමත් වැඩේ අනුමත් කරන්නේ නැහැ, නමුත් වැඩ ටික හරියට කරනවනම් මහින්දගෙ නෑයො උනත් කමක් නැහැ.
ජනමාධ්‍ය නිදහස තිබුනෙ මොන කාලෙද අපෙ රටේ. ජනමාධ්‍ය කාරයො කියල තමන්ගෙ රාජකාරිය වගකීමෙන් කරන අයට කරදරයක් නැහැ මම හිතන්නෙ. රාජ්ය විරෝධී කුමන්ත්‍රන කරන NGO කාරයො නම් මොන කුමන්ත්‍රන කරනවද කියන්න උඹටවත් මටවත් දැනුමක් නැහැ. එව එලිවෙන්න තව අවුරුදු ගනනාවක් ගියාම. අර විකිලීක්ස් වලින් අමෙරිකන් තනාපතියගෙ කුමන්ත්‍රන හෙලිඋනාවගෙ අවස්තාවක් අවොත් තමයි.
Mahinda apita puke arina nisa
අපි වවමු රට වවමු කිය කියා කෝටි ගණන් වියදම් කරමින් බොරු මාද්‍ය සංදර්ශණ දැම්ම මිසක් ඒ වෙනුවෙන් අවන්ක මැදිහත් වීමක් නොකරපු එකේ ප්‍රතිඵලය තමයි ඔය ... පොල් ඉඩම් කොච්චර දේපල වෙළඳාම් කාරයො කට්ටි කර කර විකුණනවද ... පොල් වලට වෙනම ඇමති කෙනෙක් ඉන්නව ... අඩුගානෙ ඒ ඇමතිට ඉල්ලා අස්වෙලා එයත් එක්ක බැඳිච්ච සියළු වියදම් කපා හැරියත් කෝටි ගානක් ඉතුරු කරගන්න පුළුවන් ...
පොල් ඉන්දියාවෙන් ගෙනාවෙ නෑ ... අපේ රටේ තියන පනත් අනුව පොල් පිටරටින් ගේන්න බෑ ... ඒ පණත් හදල තියෙන්නෙ පොල් වගාව ආරක්ෂා කරගන්නයි ... මොකද අපි ඉගෙන ගන්න කාලෙ තේ, පොල්, රබර් තමයි ප්‍රධාන අපනයන භෝග
මොන ආන්ඩුව ආවත් හිඟ ආහාර පිටරටින් ගේනවා. හැබැයි දැන් රට කරවන මිනිස්සු නම් පෙන්නන්නෙ එහෙම නෙවෙයි .... පාන් කන්න හොඳ නෑ පාන් පිටි ත්‍රස්තවාදයක් කියද්දි ... දැන් බත් කන්න විදියක් නෑ ඊළඟට ... කුඹුරු අක්කර ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා ... මේ පාඩුවත් එක්ක හාල් මිල පාළණය කර ගන්නත් බෑ ... ආණ්ඩුව දැන් එදා වේලෙ ගේම් එකක් ගෙනියන්නෙ ....
හැම ආණ්ඩුවම කරන වැඩේ කරන්න නම් රාජපක්ෂ මහත්තයව බලේට පත් කරේ ... ඒක කිසි තේරුමක් නැති වෑඩක් ... අපිට මතකයි ඔය හැමෝම බලේට එද්දි කියපුව ...
2009 වර්ෂය අවසාන වන විට පාඩු ලබා ඇති රාජ්‍ය ආයතන ටික .... 2010 ගිණුම් වාර්තා තාම ඇවිල්ල නෑ
උපුටා ගැනීම ... ඉරිදා ලංකාදීප පුවත් පත දෙසැම්බර් 26 වන දින 2010
# ලංකා විදුලි බල මණ්ඩලය - පාඩුව කෝටි 1,680
# ශ්‍රී ලංකා වරාය අධිකාරිය - පාඩුව කෝටි 10,196
# ජල සම්පාදන හා ජලා ප්‍රවාහණ මණ්ඩලය - පාඩුව කෝටි 2,139
# ශ්‍රී ලංකා පොහොර සමාගම - පාඩුව කෝටි 2,125
# කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - පාඩුව කෝටි 2,125
# ලංකා ගමනා ගමන මණ්ඩලය - පාඩුව කෝටි 382
# මිහින් ලංකා සමාගම - පාඩුව කෝටි 167
# නාගරික සංවර්ධන අධිකාරිය - පාඩුව කෝටි 167
මෙහෙම බලන් ගියාම හැම රාජ්‍ය ආයතනයක්ම වගේ පාඩුයි ...
# ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
# ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව
# රාජ්‍ය මුද්‍රණ සංස්ථාව
# රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
# ශ්‍රී ජයවර්ධනපුර රෝහල
# ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව
මට ඔක්කොම ටයිප් කරන්න බෑ .... දන්න කියන ආයතන ටික තමයි ඔය දැම්මෙ .... මේ ලිස්ට් එකේ ආයතන 55 ක නම් සඳහන් වෙලා තියෙනව ...
මේකද මහින්ද චින්තනය ???????????
සුභ අනාගතයක්
සය වසරක පාලනය ... මහින්ද චින්තන ඉදිරි දැක්ම ... 