මේක සත්‍ය වීමේ හැකියාවක් තියනවා.. මොකද "දේවෝ වස්සතු කාලෙන" කියල ගාථාවක් බුදු දහමේත් තියනවනේ.. එත් මේ රටේ "රාජා භවතු ධම්මිකෝ" කියන දේ වෙන්නේ නෑනේ.. රජු ධාර්මිකව රට පාලනය නොකරන තැන මෙවැනි විපත් සිදුවිය හැකි.. ඒ වගේම නිස්සෝ, සුදුස්සෝ යට කරගන වැඩ කරනකොට, ජනතාව තලා පෙලා දමනකොට ස්වභාවධර්මය නැගී හිටිනවා.. මොකද මේ දේවල් වලට මුලත් අපිම නිසා.. මේ වගේ රජ වරු පත් කරපු ජනයාට සොබාදහම දඩුවම් කරනවා..
Ow dan balapan, oya gan wathuren wadiyen ma peeda widinne MR ta wadiyen ma chanda watena pradesha ne..






