හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

NoGod

Member
Feb 7, 2011
134
33
0
:yes::yes:
එළකිරියේ හිටි අවුරුදු හතර හමාරකට මම දැක්ක හොඳම පෝස්ට් එක
ඔයා විශ්වාස කරනවද ගිහියෙක් රහත් වෙලා ඉන්න පුලුවන් කියලා.ඒ කියන්නේ රහත් වෙලා කලිසමකුයි, කමීසෙකුයි ඇඳගෙන සිටින්න පුලුවන් කියලා.එහෙම නැත්නම් රහත් වුන අය මහණ වෙන්න ඕනීද?
 
SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
ඔයා විශ්වාස කරනවද ගිහියෙක් රහත් වෙලා ඉන්න පුලුවන් කියලා.ඒ කියන්නේ රහත් වෙලා කලිසමකුයි, කමීසෙකුයි ඇඳගෙන සිටින්න පුලුවන් කියලා.එහෙම නැත්නම් රහත් වුන අය මහණ වෙන්න ඕනීද?
ow inna puluwan .. moko rahath una kiyala umba hithuwada siwuru porawagena or heluwen innawai kiyala ?

anika rahath bawa labapu kena hathara wate kiyawa kiyawa inneth nehe ....

rahath wenna mahana wennama ona nehe ....

uththare lebunada ?
 
Last edited:

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්ත.ඇත්ත වශයෙන්ම බුදු දහමේ රහත් වුන සංඛ්‍යවයි, මේතාක් ලෝකයේ සිටිය සත්වයන් ගානයි සංසන්දනය කරලා බැලුවොත් අපිට උපකල්පනය කරන්න පුලුවන් සංසාරවාසින් රහත් වෙන්නේ හෝ නිවන් දකින්නේ නැහැ කියලා. මොකද කෝටි 100කින් එක මිනිහෙක් රහත් වෙනකොට, ඒක ලෝක විමුක්තියක් වෙන්නේ නෑ.

    මොට්ටයෝ, මම කිව්වේ එක මිනිහෙක් රහත් උනාට ඒක ලෝක විමුක්තියක් නොවෙන කතාවක් නෙවෙයි! මම කිව්වේ හැමෝටම එක පාරට ඇත්ත තෝරලා දීල දුකින් එතෙර කරවන්න බැහැ කියන එකයි!! ඒකත් වැඩි හරියක්ම තෝ වගේ මොට්ටයෝ ඉන්න හන්දයි!!! යකෝ, ඉපදෙනකොට සේරම දැනගෙන ඉපදෙන එවුන් නැහැ... ඉපදිලා ටිකෙන් ටික ඉගෙන අරන් තමයි ඕනෙම එකෙක් මහා ලොකු talks දාන්නේ. තෝ සේරම දන්නවා වගේ මගුලක් කතාකරන්නේ තෝ සේරම ඉගෙනගෙන ඉවරද??? උඹගේ දැනුම අන්තිම අසම්පූර්ණයි. ඒත් තෝ ඒක වත් දන්නේ නැහැ!!!

    උඹගේ නම් උවමනාව බුද්ධාගම දෙකේ කොලේට දාන එක තමයි! ඒක උඹගේ සන්තෝසේ නම් එහෙම කරපන්. ඒත් එකම upset එක තියෙන්නේ තෝ විතරක් නෙවෙයි, බුරුතු පිටින් ඇවිත් එහෙම කරන්න හැදුවත් ඒක කරන්න බැරි එක විතරයි!!! මොකද මේ ඇවිල්ල ලෝක ධර්මතාවය!! ඒක වෙනස් වෙන්නේ නැති එකක්!! තොට බැහැනේ මිනිස්සු ලෙඩ වෙන එක නවත්තන්න? තොට බැහැනේ වයසට යන එක නවත්වන්න? තොට බැහැනේ මැරෙන එක නවත්වන්න? ඉතින් මොකුත් බැරිනම් තෝ ගිහින් බුදිය ගනින්...

    ඒයි, උඹ තරහද? තරහ වෙන්න එපා බන්! ඒක උඹට හොඳ නැහැ!! උඹට ඔය මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ... ඕකට කියන්නේ මෝහය කියල. ඒ කියන්නේ මෝඩ කම. මෝඩ කම නැතිවෙන්න නම් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නම්, හිතන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක් වෙන්න නම්, මුලින් නිහතමානීව කියන දේවල් අහගෙන ඉන්න ඕනේ!! ඊළඟට ඒ අහපු දේවල් තේරුම්ගන්න උත්සහ කරන්න ඕනේ!! දැන් උඹට ඒක කරගන්න බැරිවෙලා තියෙන්නෙත් උඹගේ මහන්තත්ත කම හන්ද උඹ කියන දෙයක් අහන්නේ නැහැ! උඹ උඹගේ මතය හරියී කියල කියන්න දඟලනවා. ඕව හරියන්නේ නැහැ බන්... උඹට නැති උනාට මොලේ තියන, බුද්ධිමත් උදවිය ගොඩ දෙනෙකුත් forum වල ඉන්නවා!!

    අනික් එක බුදුරජාණන්වහන්සේ වදාල ආර්ය සත්‍යය, අප්පතිවත්තියන් සමණෙන වා, බ්‍රාහ්මනේන වා, දේවේන වා, මාරේන වා, බ්‍ර්හ්මුනා වා කේනචිවා ලෝකස්මින්... දෙයක්. ඒ කියන්නේ උඹට විතරක් නෙවෙයි, කිසිම ශ්‍රමනයෙකුටවත්, බ්‍රාහ්මනයෙකුටවත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, කාටවත්ම වෙනස් කරන්න බැරි දෙයක්!!!

    උවමනාවක් තියනවනම් ඉගෙන ගන්න පුළුවන් යාලු. ඉගෙන ගත්තොත් මාර වටිනවා. sup එක දෙන්නම්, කරනවානම් කරපන්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔයා විශ්වාස කරනවද ගිහියෙක් රහත් වෙලා ඉන්න පුලුවන් කියලා.ඒ කියන්නේ රහත් වෙලා කලිසමකුයි, කමීසෙකුයි ඇඳගෙන සිටින්න පුලුවන් කියලා.එහෙම නැත්නම් රහත් වුන අය මහණ වෙන්න ඕනීද?

    ගිහියෙක්ට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මාර්ගඵල ලබාගන්න පුළුවන් මිත්‍රයා. ගිහියෙක්ව හිඳගෙන අර්හත්වය ලබාගන්න පුළුවන් වුනොත් තව දුරටත් ගිහි ගෙයි රැඳී ඉන්න බැහැ කියල කොතැනකවත් සඳහන් වෙනවදැයි මම දන්නෙ නැහැ. එහෙම සඳනන් වෙනව නම් ඒකට හේතුත් එක්ක සඳහන් වෙන්න ඕනෙ. නැත්නම් වැඩක් නැහැ. හැබැයි සෝවාන් මාර්ග ඵලය ලබාගන්නව කියන්නෙම ඔබ නිවන් දැක්කා හා සමානයි. හේතුව මිත්‍රයා, එතැනට පැමිණි කෙනෙක් මේ භවයෙදිම ඉතුරු ටික සපුරාගන්න යම් හෙයකින් අපොහොසත් වුනත් ඊළඟ නුදුරු භවයකදි හෝ එය සපුරාගන්නවා කියල තමයි සඳහන් වෙන්නෙ.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචං, ඌට නෙවෙයි මට සපෝර්ට් කරපංකෝ.මම රහත් වෙන්න හරි ආසයි.හැබයි භාවනා කරන්න මට කම්මැලියි.භාවනා කරන්නේ නැතිව රහත් වෙන්න විදිහක් කියපන්. එහෙම පුලුවන්ලු.බුදුන්ගේ බණ අහලා රහත් වුන අය ඉන්නවලු.මාත් කැමති ඒ වගේ.පුලුවන්නම් මාව ඒ විදිහට රහත් කරපන්.

    එල්විස් ප්‍රෙස්ලි ගෙ ගීතයක් මම ගායනා කළාට උඹට නැටවෙන එකක් නැහැ. බුදු වරයෙකුට ධර්මය ලෝකයට හෙලි කළ හැකි වුනාට මිත්‍රයා පසේබුදු වරයෙකුට වත් බැහැ ලු දහම යටපත් වෙලා තියන අවස්ථාවක ඒක ලෝකෙට ගෙන එන්න. භාවනා කළොත් පුලුවන් මිත්‍රයා සිත දියුණු කරන්න. පුළුවන් ක්‍රමයක් තියෙද්දි ඇයි තවත් පඹ ගාලක පැටලෙන්නෙ?
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මලේ, මම ගොඩක් රෑ වෙනකම් හිටියේ නැති හන්ද උත්තරයක් දෙන්න පරක්කු උනා... sorry!

    මේ... ඔයාට Hiran දීල තියන උත්තරය ගොඩාක් නිවැරදියි!! ඕනෙම කෙනෙක් ඇත්තටම වැඩේට බැස්සොත් මේ කරන්න බැරි, මහා දුෂ්කර දෙයක් දෙයකුත් නෙවෙයි කියල තේරේවි. අනික් ප්‍රධාන දේ හුඟ දෙනෙකුට උපතින්ම ධ්‍යාන මට්ටම් වලට සකස් වෙච්ච හිත් තියනවා, නොදන්නවා උනාට. තියුණු ප්‍රඥාව, වහා වැටහෙන ණුවන එහෙම හිත් තියන අයගේ ලක්ෂණ තමයි. සමහරුන්ට තමන් වඩාත් කැමති දෙකට යොමු උනාම, නැත්නම් උවමනාවෙන් කරන දෙයකට යොමු උනාම, හිත නිකන්ම ධ්‍යාන ගත වෙනවා. මට තේරෙන විදියට ඔයාලට අමුතුවෙන් ධ්‍යාන ලැබීම සඳහා උත්සහ කරන්න ඕනේ නැහැ. විදර්ශනා පැත්ත build up උනොත් හරි. මම දෙන්නද නියම කමටහනක්. ඇයි ඔයා මේ ඉපදිලා ඉන්නේ කියල කල්පනා කරන්න!! නැත්නම් ඔයා ගොඩක්ම පෙරේත කමක් දක්වන දෙයක් ගැන හිතල, කොහොමද ඒකට එච්චර පෙරේතකමක් ඇති උනේ කියල කල්පනා කරන්න!! ඊළඟට ඔය හිත් රිදෙන ලොකු වේදනා එහෙම ඇතිවෙච්චහම කොහොමද ඒ දුක් ඇති උනේ? කොහොමද ඒ දුක් මතුවට ඇතිනොවෙන්න කටයුතු කලයුත්තේ? කියල වගේ කල්පණා කරන්න.

    හැබැයි වැඩේට බහින්නවත් ලැබෙන්නේ නැහැ පිරිසුදු බුද්ධ දේශානා අහල, කියවල කරුණු ඉගෙනගෙන, මතක තියාගෙන, පාඩම් කරගෙන නොහිටියොත්! මතකද සුතා, ධතා, වචසාපරිචිතා කියල කරුණු තුනක් ගැන ධර්මයේ සඳහන්වෙනවා?? අන්න ඒ ටික ඒ විදියටම ඕනේ... නැත්නම් අමාරුයි! (හැබැයි ඕනේ කෙනෙකුට ධර්ම කරුණු දැනගන්න, උවමනා වෙච්ච වෙලාවට නැවත මතක් කරගන්න නම් මට උපකාර කරන්න පුළුවන්. live help එකක් වගේ... මොකද මාත් සුතා, ධතා, වචසාපරිචිතා pass කරගෙන ආපු කෙනෙක්, store වෙච්චා එහෙමම තියනවා. ඒත් භාවිතය නැති උනාම decay වෙනවනේ ඕනේ දෙයක්. මටත් එහෙමමයි. ඒත් උනන්දුවෙන් යොමුවෙන ඕනෙම කෙනෙක් වෙනුවෙන් full back-up එකක් දෙන්නම්)

    ඉතින් කොහොමින් කොහොම හරි ධර්ම කරුණු ගැන කල්පණා කරන්න පටන් ගත්ත කියමු. ඒක කරගෙන යන්න අමාරුයි නම්, හිත වෙන වෙන දේවල් ගැන ඇදිල යනවනම්, පාලනය කරගන්න අමාරුයි නම්, අන්න ඔයාට සමථ භාවනාව උවමනා කෙනෙක්. එහෙම නම් ආනාපානසතිය, සක්මන්/ඉරියාපථ වගේ ඒවා පාවිච්චිකරන්න වෙනවා. ඒවම බදාගන ඉන්නවා කියල එකක් නෙවෙයි, තමන්ට අවශ්‍ය ධර්මකරුණු ගැන කල්පණා කරන්න අවශ්‍ය කරන හිතේ එකඟ බව ඇතිකරගැනීමට විතරයි. මොකද අපේ අරමුණ ධ්‍යාන ලබාගෙන ඒවාට වෙලා ආතල් ගන්න එක නෙවෙයි. ඒ පාරේ ගිහින් චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැගීගන එද්දී පුළුවන් ලඟම තැනකින් ධර්මකරුණු ණුවනින් විමසීමේ, මනසානුපෙක්ඛිතා පාරට 'වාහනේ' හරවගන්න. (බුදුහාමුදුරුවෝ කිව්වේ පලවෙනි ධ්‍යානයත් ණිවන් අවබෝධයට ප්‍රමාණවත් කියලයි!!!) එතකොට දිට්ඨියා සුප්පටිවිද්ධා කරගන්න පුළුවන්! ඒ කියන්නේ පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර අති භයන්කාර වචනයෙන් හඳුන්වන කෙනෙක්, 'අරහත් කෙනෙක්' වෙන්න පුළුවන්!! ඔය තමයි බුදුරජාණන්වහන්සේ කියා දීපු විදිය!!! මටත් දැන් නියමෙට guide කරන්න පුළුවන්. ඒත් අපිට තියන ප්‍රශ්ණේ මොකෙක් වත් මේකට උනන්දු වෙන්නේ, වැඩේට බහින්නේ නැහැනේ!! (රහත් උනොත් කෝටියක් දෙනවා කියල එහෙම කිව්වා නම් පෝලිමේ එයි කොල්ලයි බල්ලයි සේරම. මොකෙකුට වත් තේරෙන්නේ නැහැනේ දුර්ලභව ලබාපු මේ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෙය කියන එක! ගත්තොත් ඒක කෝටි ප්‍රකෝටි වලින් මනින්න බැරි තරම් වටිනා බව!!)

    මේ... කමටහන් සම්බන්ධයෙන් නම්, මල්දෙනිය කියල තියන කතාව තමයි හරියටම හරි!! මේ දැන් ඉන්න උදවිය කමටහන් දෙනවා කියල කිව්වට අඩුම ගනනේ මුලින් තමන්වත් ධර්මමාර්ගය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක් නම්, උපදෙස් ගන්න එකාට බඩුම තමයි. මොකද නිවණ කියන්නේ පෙන්වන්න පුළුවන්, ආයේ කවුදෝ කියල තිබුන 'කඩේ යනවා වගේ යන්න පුළුවන් තැනක් නෙවෙයි' (නියමයි... එල!) කියල. ඉතින් එහෙම තැනකට තව කෙනෙක්ව guide කරන්නේ කොහොමද තමන්වත් ඒක රවුන්ද හතරැස්ද කියලවත් දන්නේ නැතුව?? බුදුහාමුදුරුවෝ කමටහන් දුන්නේ පරචිත්තවිජානන ඥාණයෙන් බලල, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණයෙන් පුද්ගලයාව analize කරලා ඉවරවෙලයි. දැන් ඉන්නවද ඒ හැකියාව තියන අය? ඒ හන්ද බැරිවැඩ නොකර, අනුන් අමාරුවේ නොදා ඉන්නවනම් වඩා හොඳයි වගේ. මම නම් ඔය මොකවත් ගත්තේ නැහැ කාගෙන් වත්. මගේ පිනට මට හොඳ ඔලුගෙඩියක් ලැබුණා... කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරය නිසා ඒකට ශ්‍රී සද්ධර්මය වැටුණා... chapter closed! මම නම් අනික් අයව guide කරන්නේ destination එකට යැවෙන විදියට මිසක් තැනැත්තා අනුව වයස අනුව නෙවෙයි. නමුත් ඒ කෙනා ප්‍රශ්ණ අහනවනම්, අවංකව ප්‍රතිචාර දක්වනවා නම්, ආයේ මොනවද ඉතින්...

    ඔය උදවිය මම කරපු thread එක බැලුවද දන්නේ නැහැ... 'බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු' කියන එක. මම මට කියන්න තියන හැම දෙයක්ම ඒකෙ කියල තියෙන්නේ. උවමනාවක් තියන කෙනෙක් බලන්න. තම තමන්ගේ ජීවිතය ගැන වගකීම තියෙන්නේ තමන්ට! අනික් අය කියන ඒවා අහ අහා ඒ අය කියන ඒවා කර කර කාලේ නාස්ති කරන්න එපා! කාශ්‍යප බුදුරජාණන්වහන්සේ "අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු" කියල කිව්වා... මනුස්සයාගේ ආයුෂ ඉතාම චුට්ටයි කිව්වා. ඒකත් කිව්වේ එකෙක්ගේ ආයුෂ අවුරුදු 5,000 ක් වේච්ච කාලේ... ඉතින් දැන් මේ 50-60 ක් වගේ පොඩි ගණනක් තියන අපි මොනවා කියන්නද??? මම නම් මේවා අහන්න ලැබුණාම gear එක OD එකට දාල, accelerator එක උඩ කකුල් දෙකෙන්ම හිටගත්තා!! බුදුහාමුදුරුවෝ කිව්වෙත් එහෙම කරන්න කියලයි!!! තේරුණයි???
    :yes:
    :yes::yes:
    :yes::yes::yes:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මොට්ටයෝ, මම කිව්වේ එක මිනිහෙක් රහත් උනාට ඒක ලෝක විමුක්තියක් නොවෙන කතාවක් නෙවෙයි! මම කිව්වේ හැමෝටම එක පාරට ඇත්ත තෝරලා දීල දුකින් එතෙර කරවන්න බැහැ කියන එකයි!! ඒකත් වැඩි හරියක්ම තෝ වගේ මොට්ටයෝ ඉන්න හන්දයි!!! යකෝ, ඉපදෙනකොට සේරම දැනගෙන ඉපදෙන එවුන් නැහැ... ඉපදිලා ටිකෙන් ටික ඉගෙන අරන් තමයි ඕනෙම එකෙක් මහා ලොකු talks දාන්නේ. තෝ සේරම දන්නවා වගේ මගුලක් කතාකරන්නේ තෝ සේරම ඉගෙනගෙන ඉවරද??? උඹගේ දැනුම අන්තිම අසම්පූර්ණයි. ඒත් තෝ ඒක වත් දන්නේ නැහැ!!!

    උඹගේ නම් උවමනාව බුද්ධාගම දෙකේ කොලේට දාන එක තමයි! ඒක උඹගේ සන්තෝසේ නම් එහෙම කරපන්. ඒත් එකම upset එක තියෙන්නේ තෝ විතරක් නෙවෙයි, බුරුතු පිටින් ඇවිත් එහෙම කරන්න හැදුවත් ඒක කරන්න බැරි එක විතරයි!!! මොකද මේ ඇවිල්ල ලෝක ධර්මතාවය!! ඒක වෙනස් වෙන්නේ නැති එකක්!! තොට බැහැනේ මිනිස්සු ලෙඩ වෙන එක නවත්තන්න? තොට බැහැනේ වයසට යන එක නවත්වන්න? තොට බැහැනේ මැරෙන එක නවත්වන්න? ඉතින් මොකුත් බැරිනම් තෝ ගිහින් බුදිය ගනින්...

    ඒයි, උඹ තරහද? තරහ වෙන්න එපා බන්! ඒක උඹට හොඳ නැහැ!! උඹට ඔය මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ... ඕකට කියන්නේ මෝහය කියල. ඒ කියන්නේ මෝඩ කම. මෝඩ කම නැතිවෙන්න නම් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නම්, හිතන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක් වෙන්න නම්, මුලින් නිහතමානීව කියන දේවල් අහගෙන ඉන්න ඕනේ!! ඊළඟට ඒ අහපු දේවල් තේරුම්ගන්න උත්සහ කරන්න ඕනේ!! දැන් උඹට ඒක කරගන්න බැරිවෙලා තියෙන්නෙත් උඹගේ මහන්තත්ත කම හන්ද උඹ කියන දෙයක් අහන්නේ නැහැ! උඹ උඹගේ මතය හරියී කියල කියන්න දඟලනවා. ඕව හරියන්නේ නැහැ බන්... උඹට නැති උනාට මොලේ තියන, බුද්ධිමත් උදවිය ගොඩ දෙනෙකුත් forum වල ඉන්නවා!!

    අනික් එක බුදුරජාණන්වහන්සේ වදාල ආර්ය සත්‍යය, අප්පතිවත්තියන් සමණෙන වා, බ්‍රාහ්මනේන වා, දේවේන වා, මාරේන වා, බ්‍ර්හ්මුනා වා කේනචිවා ලෝකස්මින්... දෙයක්. ඒ කියන්නේ උඹට විතරක් නෙවෙයි, කිසිම ශ්‍රමනයෙකුටවත්, බ්‍රාහ්මනයෙකුටවත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, කාටවත්ම වෙනස් කරන්න බැරි දෙයක්!!!

    උවමනාවක් තියනවනම් ඉගෙන ගන්න පුළුවන් යාලු. ඉගෙන ගත්තොත් මාර වටිනවා. sup එක දෙන්නම්, කරනවානම් කරපන්.
    :yes:
    :yes::yes:
    :yes::yes::yes:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මුස්ලිම් අන්තවාදීන් හැමදාම කලේ බුදු දහමට අපහාසකරන එක, ඒත් මේ ත්‍රෙඩ් එකේ බල්ලො ටික පේන්න නෑ වගේ

    අහක බලාගෙන ගියා වෙන්න ඇති :rofl: ;)
     
    reputation_neg.gif
    හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ 02-11-2011 07:13 PM ow ube ammage passa paththay thamai

    අනේ නෑ හම්බ මහත්තයො, ඔයාගෙ අම්මගෙ එක තමයි කපල තියෙන්නෙ
     
    • Like
    Reactions: 4KIRIHAMI

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මුස්ලිම් අන්තවාදීන් හැමදාම කලේ බුදු දහමට අපහාසකරන එක, ඒත් මේ ත්‍රෙඩ් එකේ බල්ලො ටික පේන්න නෑ වගේ

    අද උන්ගෙ පස්ස පැත්තෙ කෑල්ලක් සුනත් කරනව ඇති

    අනේ නෑ හම්බ මහත්තයො, ඔයාගෙ අම්මගෙ එක තමයි කපල තියෙන්නෙ

    තෝ කරන්නෙත් හොඳ වැඩක් නෙවෙයි බොල! උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීල තෝ තොගේ වැඩේ කරගනින්... හිතල බලපන් බැරිවෙලාවත් තෝ හම්බයෙක් (බොලගේ භාසාවෙන්) වෙලා උපන්න නම් කොහොමට හිටීද කියල. යකෝ මට computer field එකේ ගොඩක්ම ඉහලට යන්න උදව් කරපු එකා මුස්ලිම් කොල්ලෙක්. ඌ මගේ හොඳම යාලුවෙක්!! උඹලගේ මේ වැඩ ගැන මට හරි කණගාටුයි. මම නම් කලේ ඔහොම නෙවෙයි!! මම මගේ එකාව ලඟට ගෙන්නාගෙන ඌට සේරම තිතටම අල්ලලා දුන්න. උන් අහල රැවටිලා උන්න බොරු කතන්දර කුඩුවෙලා යන්න ඇත්ත කියල දෙනකොට ඌ මාර අසාවෙන් අහගෙන හිටිය... ඌ සිරා මීටරයක්! මට sure ඌ stream entrant වෙනවා කියන එක නම්. ඒත් මම ඌට කිව්වා 'මචන් උඹගේ quality එකේ එකෙක් ආයේ තා ආත්මෙකට යනවනම්, කලිසමක් ඇඳගෙන යන්න එපා! ලැජ්ජයි... මෙතැනින්ම full stop එක තියපන්!' කියල. දැන් අපිට ලඟින් ආශ්‍රය කරන්න ලැබෙන්නේ නැහැ... නැත්නම් මමම ඌට full stop එක තියවනවා! මොකද ඌ මගේ හොදම යාලුවෙක්, මම කියන දේවල් අහන / පිළිගන්න, හොඳට කල්පනා කරන්න පුළුවන්, නිහතමානී එකෙක්!!!
     
    තර්කයක් ගොඩ නැගුවොත් අනිත් පාර්ශවයට පුළුවන් ඒක පිළි ගන්න හෝ බිඳ හෙලන්න. ඔවුන්ටත් එතකොට තියන්නෙ ඔවුන්ගෙ තර්ක ගොඩනගන්න. මහත්වරුන්ගේ සංවාදයක් තමයි අපට ඕනෙ. මං එකම එක rep- වත් නොලබා මෙච්චර active වෙලා හිටිය එකෙන්ම පේනව මට නම් ඔවුන්ට ඕනෙත් රන්ඩු වෙන්න නෙමෙයි තාර්කිකව විසඳුම් සොයන්නයි කියල.
     
    තෝ කරන්නෙත් හොඳ වැඩක් නෙවෙයි බොල! උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීල තෝ තොගේ වැඩේ කරගනින්... හිතල බලපන් බැරිවෙලාවත් තෝ හම්බයෙක් (බොලගේ භාසාවෙන්) වෙලා උපන්න නම් කොහොමට හිටීද කියල. යකෝ මට computer field එකේ ගොඩක්ම ඉහලට යන්න උදව් කරපු එකා මුස්ලිම් කොල්ලෙක්. ඌ මගේ හොඳම යාලුවෙක්!! උඹලගේ මේ වැඩ ගැන මට හරි කණගාටුයි. මම නම් කලේ ඔහොම නෙවෙයි!! මම මගේ එකාව ලඟට ගෙන්නාගෙන ඌට සේරම තිතටම අල්ලලා දුන්න. උන් අහල රැවටිලා උන්න බොරු කතන්දර කුඩුවෙලා යන්න ඇත්ත කියල දෙනකොට ඌ මාර අසාවෙන් අහගෙන හිටිය... ඌ සිරා මීටරයක්! මට sure ඌ stream entrant වෙනවා කියන එක නම්. ඒත් මම ඌට කිව්වා 'මචන් උඹගේ quality එකේ එකෙක් ආයේ තා ආත්මෙකට යනවනම්, කලිසමක් ඇඳගෙන යන්න එපා! ලැජ්ජයි... මෙතැනින්ම full stop එක තියපන්!' කියල. දැන් අපිට ලඟින් ආශ්‍රය කරන්න ලැබෙන්නේ නැහැ... නැත්නම් මමම ඌට full stop එක තියවනවා! මොකද ඌ මගේ හොදම යාලුවෙක්, මම කියන දේවල් අහන / පිළිගන්න, හොඳට කල්පනා කරන්න පුළුවන්, නිහතමානී එකෙක්!!!

    රට වනසන හම්බයන්ට උන්ගෙ භාශාවෙන්ම තමයි සලකන්න ඕන
    http://www.elakiri.com/forum/showthread.php?t=1053422
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    රට වනසන හම්බයන්ට උන්ගෙ භාශාවෙන්ම තමයි සලකන්න ඕන
    http://www.elakiri.com/forum/showthread.php?t=1053422

    ඒක උන්ගෙ භාශාව නම් අපේ ප්‍රශ්නයක් නෙමෙයි නෙ මිත්‍රයා, අපි කතා කරනකොට මොකටද කාගෙවත් භාශාවට මුල් තැන දෙන්නෙ? අපිට තියනව අපේ මව් බස ;)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයා විශ්වාස කරනවද ගිහියෙක් රහත් වෙලා ඉන්න පුලුවන් කියලා. ඒ කියන්නේ රහත් වෙලා කලිසමකුයි, කමීසෙකුයි ඇඳගෙන සිටින්න පුලුවන් කියලා.

    ඒයි... සිවුරක් ඇඳන් රහත් උනත් රහත්වෙන්නේ සිවුර නෙවෙයි! ඇඳගෙන ඉන්න එකාවයි!! අඳින ඇඳුම, කන බොන ඒවා, ජාතිය ආගම, කෙට්ටුද මහතද, උසද කොටද දිගද, ලස්සනද කැතද කියන මොන මගුලක් වත් මේකට අදාළ නැහැ!! මේ වැඩේට අවශ්‍ය වෙන්නේ වෙන වෙන දේවල් ටිකක්. බුද්ධිමත් මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ, නිවැරදිව ණුවනින් කල්පණා කිරීමේ හැකියාව හොඳ...ට තියෙන්නේ ඕනේ, ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්න ඕනේ, ධර්මය අහල දරාගෙන, ණුවනින් මෙනෙහි කරලා තේරුම් ගන්න ඕනේ, ඒ ධර්මය තමන්ට ගලප ගලපා දකිමින් පිරිසිඳ (පරිපූර්ණ වශයෙන්) අවබෝධ කරගන්න ඕනේ. උඹට ඔය හැකියාව තියනවා නම්, හෙළුවෙන් හරි try කරලා බලපන් බැරිද කියල! ඊළඟට කාට උනත් රහත් උනාට පස්සේ කලිසමක් ඇඳගෙන නෙවෙයි බොල කලිසම ගලවගෙන හරි ඉන්න පුළුවන්, ඒක off-topic.

    ගෞතම බුද්ධ සාසනයේ කෙටිම කලකින් අරහත්වයට පත් වුන පින්වත් පුද්ගලයා ඇඳගෙන හිටියේ දර පතුරු වලින් හදා ගත්තු ඇඳුමක්. නිකම් වැද්දෙක් වගේ කියල හිතා ගන්න. එයා මොකුත්ම නොදැන, 0 න් පටන් අරගෙන, පැය 1/2 කදී විතර සේරම සම්පූර්ණ කර ගත්ත!! අරහත්වයට පත්වෙලා පිරිණිවන් පෑව!!! බුදුරජාණන්වහන්සේ ඒ රහතුන් වහන්සේගේ දේහය ආදාහනය කරලා භෂ්මාවශේෂ තැන්පත් කරලා චෛත්‍යයක් කරවන්න කියලත් කිව්වා. උන්වහන්සේගේ නම 'බාහිය දාරුචීරිය'. දන්නවද මේවා???

    කෙනෙක් කියල තිබුන 'මචන්, ඌට නෙවෙයි මට support කරපන්. මම රහත් වෙන්න ආසයි. ඒත් භාවනා කොරන්න නම් බැරියෝ...' කියල! මේ... භාවනාවෙන් තොරව මේ වැඩේ කෙරෙන්නේ නැහැ කියල බුදුහාමුදුරුවෝ ස්ථිරවම කිව්වා. ඒක එහෙමම තමයි! ඒත් භාවනා කියන්නේ ගහක් යටට වෙලා, ගලක් උඩට වෙලා පළඟක් බැඳගෙන ඉන්නවා කියන එකට තමයි කියල හිතුවොත් එහෙමපිටින් වැරදියි!! මොලෙන් වැඩගන්න එකයි අවශ්‍ය... (විදර්ශනාව). ඒක හිටගෙන, හාන්සිවෙලා නැත්නම් ඇවිදින ගමන් ඕනේ හැටියට කරගන්න පුළුවන්!! උවමනාව හා කැපවීම තමයි ඕනේ!!