heta match ekata VIP tickets 3k thiyenawa...mata exchange karanna oney!!!!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mage laga 50 eewa 4k thiyenawa, mama thawa 4k hoyanawa, ethanin 2k suranga84ta wikunanawa heta ude
    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    weather forecast අනුව හෙට හවස වහිනවා නේද? මොකට ටිකට් අරන් වැස්ස බලනවද?
    :lol: ඔය කිව්වේ උඹනම් කට ඇරියොත් ඔහොම එකක්ම තමා:lol:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    weather forecast අනුව හෙට හවස වහිනවා නේද? මොකට ටිකට් අරන් වැස්ස බලනවද?

    අපි කට කහනවට කියනවා කියලා හිතලා ඇහුවේ නෑනේ. :no: කියන දෙයක් නාහන එවුන්ට ඉතින් ඔහොම වෙලා මදි. 50 ටිකට් 1500ට අරන් ගියා නම් හෙමින් සැරේ චාටර් එක කාලා ගෙවල් වලට එන්න. :yes::yes::yes: