ස්තුතියි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
දැනට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන නවතම කරුණු අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉතාමත් ඉහල පරතර වලින් ඉදිරියෙන් සිටිනවා.:D
දේශද්‍රෝහී බංකලොත් දේශපාලන කොටස් වලට නොරැවටී රජය කෙරෙහි නැවත නැවතත් ප්‍රසාදය පල කරපු හැමෝටම මගේ අවංක ස්තුතිය පුද කරන්න කැමතියි :)

thanks.gif
 
  • Like
Reactions: **cut

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    යූඑන්පී බොක්කවල් කුණු වේවා..... සාදාකල් උන් පැරදේවා........!!!!!!!!
     
    • Like
    Reactions: kinkon

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    හිතට දුක සමහරු රෙප් වලින් බැනල යනවා. එයාලට ඉතින් ජිවිතයක් නැහැ හැමදාම රනිල් වගේ ඉදියි
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ජවිපෙ විනාසයි...... **** හිරේම මැරෙයි.... ජය වේවා......!!!!!!
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මුළු රටම නිල් පාටින්.
    අති ගරු ජනදිපතිතුමාණන් මහින්ද රාජපක්ෂ මැතිදුන්ට ජය වේවා
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජවිපෙ විනාසයි...... පොන්නයා හිරේම මැරෙයි.... ජය වේවා......!!!!!!

    මමත් මහින්දට තමයි චන්දෙ දාන්නෙ. ඒත් හතුරෙකුට වත් ඔහොම කතා කරන්න එපා මචං. ඕව කවද හරි උඹට පල දෙනවා.
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    රඹා;9652260 said:
    මමත් මහින්දට තමයි චන්දෙ දාන්නෙ. ඒත් හතුරෙකුට වත් ඔහොම කතා කරන්න එපා මචං. ඕව කවද හරි උඹට පල දෙනවා.

    sf dinuwanam machan mahindawa melahakata marala kalith naha. eka nisa oya ponnayata anukampa karanna hoda naha
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජවිපෙ විනාසයි...... පොන්නයා හිරේම මැරෙයි.... ජය වේවා......!!!!!!
    malli,
    kathaawa sampurnayenma waradi.... yam waraddak kala nisa hira gedarata giyaata, rata wenuwen loku sewayak karapu pudgalayek.. mona pakshaye unath apita ohukala sewayata garahanna ba.. karapu waraddata ohu daduwam vidinawa.. kala sewaya wenuwen api ohuta garu kala youthumai...
     
    • Like
    Reactions: Mal Baba

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැනට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන නවතම කරුණු අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉතාමත් ඉහල පරතර වලින් ඉදිරියෙන් සිටිනවා.:D
    දේශද්‍රෝහී බංකලොත් දේශපාලන කොටස් වලට නොරැවටී රජය කෙරෙහි නැවත නැවතත් ප්‍රසාදය පල කරපු හැමෝටම මගේ අවංක ස්තුතිය පුද කරන්න කැමතියි :)

    thanks.gif
    jaya wewa......
    eth thaama biyagama chanda prathipala kiwwe na.........