විශ්වරූ.රැජින.තරගයට.මුස්‌ලිම්.තරුණියක්‌

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
apo mama oyage jathiye neme. oyaa wage boru kiyanne nahe.
eka neme kachal dala thread eka wahana hadanna epa .lassana kella ban:P
apoo as pottada lankawe kello kocchara lassanda meeta wada? ;) ithin mama kachal dammoth thread eka newei samahara ayageth katwal wahei ;) mama memberslata banina member kenek newei..Habai waliyata aawoth athrinneth naha, ena ekata adress nathi wenna kiyanne ..oyata newei halo kiwwe:no: me elakiriye innawa online weerayo tikak eyalata kiwwe.wena sitewalin awith ape elakiriye aagamwadaya athi karana aya.ewwata ida dennaha elakiriye, bauddha muslim christian tamil ..monama aagamakatawath insult wenna denne naha ape site eka.mokaaaata nathath apita ape site eka watinawa.ape site eka cha karanna ena ewun hodi nathuwa thamai bath kawanne. :D
 
Last edited:

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ඔයා මාර නිව්ස් නේ දෙන්නේ හලෝ .. ඔයාට දුකද?? ඒ කියන්නේ මෙයාට චාන්ස් මිස් වෙයි කියලා?? ..ඇත්තටම මේ කෙල්ල නම් පව් තමා මොකද ඉල්ලන් නේ මේ කන්නේ.මේ පිස්සු ගැනී තමන්ගේ ආගමට විතරක් නෙවෙයි අම්ම තාත්තට වගේම අපිටත් කැත නමක් මේ ගේන්න හදන්නේ. " ඉස්ලාම් ආගම ගැන දන්නෝ දනිති නොදන්නෝ බුරති" එකයි මගේ සංකල්පය.ඉතින් ඉස්ලාම් ධර්මයේ එපා කියන්නේ ඒක දෙවියන්ගේ අකමැත්ත කියන එකයි.( මම මේ කිව්වේ ඉස්ලාම් ධර්මයට අනුව ..සමහරු ලෝකේ තියෙන වෙන වෙන දේවල් ඉස්ලාම් ආගමට ගාවගත්තට අපිට පාන් නැහැ හොදේ ) ඉතින් මේ ගැනී ට ඔයවයේ ප්‍රතිපල විදවන්න වෙනවා.මොකද කිසිම ආගමක කෙනෙක් කැමති නැහැනේ තමන්ගේ ආගමක විකුර්තිවීමක් දකින්න නේද? :nerd:
ubath kiyanawa agapasaga pennanna epaa kiyalaa.habai ehema kiyalaa uba kiyanne ehema pennana pennana ekiwa maranna kiyalada?
ane ubalage darmaya:lol::lol::lol:
 
papa 123

Member
Mar 23, 2011
95
2

ow lankawe lassana kello innawa mita wada.
mehemane ban miss universe /miss world select karanne face eken lassana bala witharak neme.lassana wadagath deyak thama.eth thawa dewal tiyenawa godak. uba dakkada lankawe eka parak select karapu kella.melo rahak nahe.
habai me kellata lassana figure ekak tiyenawa mata pena widiyata nam.face ekath naraka nahe.brain eka gana nam danne nahe.:P

Nice Figure.Love to see her in Bikini :P
article-1364986-0D8F5E8B000005DC-728_634x1150.jpg
 
  • Like
Reactions: NEWS1
apoo as pottada lankawe kello kocchara lassanda meeta wada? ;) ithin mama kachal dammoth thread eka newei samahara ayageth katwal wahei ;) mama memberslata banina member kenek newei..Habai waliyata aawoth athrinneth naha, ena ekata adress nathi wenna kiyanne ..oyata newei halo kiwwe:no: me elakiriye innawa online weerayo tikak eyalata kiwwe.wena sitewalin awith ape elakiriye aagamwadaya athi karana aya.ewwata ida dennaha elakiriye, bauddha muslim christian tamil ..monama aagamakatawath insult wenna denne naha ape site eka.mokaaaata nathath apita ape site eka watinawa.ape site eka cha karanna ena ewun hodi nathuwa thamai bath kawanne. :D

ඈ බං එංගලන්තේ ඉන්න එකෙල්ල රුපරාජිණි තරගෙට ගියහම උබට මචෝ කහනවද?
 
subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මම හිතන්නේ නම් ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් කරන්න නිදහස තියෙන්න ඕනේ. ඉස්ලාම් ආගමික නායකයෝ හිතනවානම් මෙයා කරන දෙයින් ආගමට හානියක් වෙනවා කියල එයාව ආගමෙන් අයින්කරනවා මිසක් ආගම බලෙන් ක්‍රියාත්මක කරන්න කාටවත් අයිතියක් නෑ. මම දන්නා ඕන තරම් මුස්ලිම් අය ඉන්නවා ආගමට අනුව ජිවත් නොවෙන. මෙහෙ වැඩියෙන්ම පිස්සු ජිවිත ගෙවන්නේ අරාබි රටවලින් එන අය. ඒ කියල ඒක ආගමේ වරදක් විදියට මම දකින්නේ නෑ (ඒ අයගේ විනය නැති කම මිසක්).
     
    • Like
    Reactions: Dreams001

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මම හිතන්නේ නම් ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් කරන්න නිදහස තියෙන්න ඕනේ. ඉස්ලාම් ආගමික නායකයෝ හිතනවානම් මෙයා කරන දෙයින් ආගමට හානියක් වෙනවා කියල එයාව ආගමෙන් අයින්කරනවා මිසක් ආගම බලෙන් ක්‍රියාත්මක කරන්න කාටවත් අයිතියක් නෑ. මම දන්නා ඕන තරම් මුස්ලිම් අය ඉන්නවා ආගමට අනුව ජිවත් නොවෙන. මෙහෙ වැඩියෙන්ම පිස්සු ජිවිත ගෙවන්නේ අරාබි රටවලින් එන අය. ඒ කියල ඒක ආගමේ වරදක් විදියට මම දකින්නේ නෑ (ඒ අයගේ විනය නැති කම මිසක්).
    i agreed ..sira kathawa ..+rep :yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මහසෝනා;9742829 said:
    ඈ බං එංගලන්තේ ඉන්න එකෙල්ල රුපරාජිණි තරගෙට ගියහම උබට මචෝ කහනවද?
    අය උබ වෙදෙක් ද ? අපිට නම් කැසිල්ල නැහැ මචෝ ඔය සමහරුන්ට වගේ :lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ubath kiyanawa agapasaga pennanna epaa kiyalaa.habai ehema kiyalaa uba kiyanne ehema pennana pennana ekiwa maranna kiyalada?
    ane ubalage darmaya
    :lol::lol::lol:
    හප්පට උබට සිංහල තේරෙන්නේ නැහැ කියල දන්නේ නැහැ නේ කලින් ..සෝ සොරි ..කියෝපන් මගේ මුල් කොමෙන්ට් එක ආයේ ..අපේ දර්මේ ගැන කතා කරන්න තිය උබට හිතන්නවත් බැහැ බොලන් ....අනේ උබ වගේ එවුන්ට මොනවා කියන්නද ඉතින් .. :(
     
    අය උබ වෙදෙක් ද ? අපිට නම් කැසිල්ල නැහැ මචෝ ඔය සමහරුන්ට වගේ :lol:

    මම බැලුව කොල්ලෝ උබට මොකද උනේ කියලා
    හිටපු ගමන් රැජිනගේ රටේ වැඩවලත් අත දාන්න යන්නේ
    එඩිම්බරෝ ආධිපධ්වරයවත් එලකිරියට ඇවිල්ලද කියලා :lol::lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මහසෝනා;9742949 said:
    මම බැලුව කොල්ලෝ උබට මොකද උනේ කියලා
    හිටපු ගමන් රැජිනගේ රටේ වැඩවලත් අත දාන්න යන්නේ
    එඩිම්බරෝ ආධිපධ්වරයවත් එලකිරියට ඇවිල්ලද කියලා :lol::lol:
    අපෝ උබට දැන් එකද කරගන්න ඕනේ ? මේ එක නෙවෙඉ උබද අර කෝට්ටක් නැතුව - රෙප් දීල තියෙන්නේ ??:confused:
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    අපෝ උබට දැන් එකද කරගන්න ඕනේ ? මේ එක නෙවෙඉ උබද අර කෝට්ටක් නැතුව - රෙප් දීල තියෙන්නේ ??:confused:
    හපොයි! මුට සිංහල බැනේ

    ඕකත් අරුමයක් නෙමෙයි.උබලගේ ඕව වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නොවැ:lol::lol::lol:
    උබ මුලට 'ඉ' යන්නක් දානවනම් මේක තමයි එන්නේ
    ඕනෑම වචනය මැදට දාන්නේ 'යි' කියන අක්ෂරය මචන්
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හපොයි! මුට සිංහල බැනේ

    ඕකත් අරුමයක් නෙමෙයි.උබලගේ ඕව වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නොවැ:lol::lol::lol:
    උබ මුලට 'ඉ' යන්නක් දානවනම් මේක තමයි එන්නේ
    ඕනෑම වචනය මැදට දාන්නේ 'යි' කියන අක්ෂරය මචන්
    අඩේ මාර සීන් එකනේ යකෝ ..මම යුනිකෝඩ් දාල නැහැ මේ ගූගල් ට්‍රාන්ස්ලෙටර් එකෙන් ගැහුවේ..චා මැක්ස් ..අවුලක් නැහැ වරෙන් වරෙන් කරගෙන යමු වැඩේ ..ඉතින් කොහෙද උබ ගියේ බයවෙලා දිව්වද ? උබට මම සිංහල උගන්වන්නද ? :rolleyes:
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    ඔයා මාර නිව්ස් නේ දෙන්නේ හලෝ .. ඔයාට දුකද?? ඒ කියන්නේ මෙයාට චාන්ස් මිස් වෙයි කියලා?? ..ඇත්තටම මේ කෙල්ල නම් පව් තමා මොකද ඉල්ලන් නේ මේ කන්නේ.මේ පිස්සු ගැනී තමන්ගේ ආගමට විතරක් නෙවෙයි අම්ම තාත්තට වගේම අපිටත් කැත නමක් මේ ගේන්න හදන්නේ. " ඉස්ලාම් ආගම ගැන දන්නෝ දනිති නොදන්නෝ බුරති" එකයි මගේ සංකල්පය.ඉතින් ඉස්ලාම් ධර්මයේ එපා කියන්නේ ඒක දෙවියන්ගේ අකමැත්ත කියන එකයි.( මම මේ කිව්වේ ඉස්ලාම් ධර්මයට අනුව ..සමහරු ලෝකේ තියෙන වෙන වෙන දේවල් ඉස්ලාම් ආගමට ගාවගත්තට අපිට පාන් නැහැ හොදේ ) ඉතින් මේ ගැනී ට ඔයවයේ ප්‍රතිපල විදවන්න වෙනවා.මොකද කිසිම ආගමක කෙනෙක් කැමති නැහැනේ තමන්ගේ ආගමක විකුර්තිවීමක් දකින්න නේද? :nerd:

    :rolleyes::rolleyes::rolleyes:

    :):):)