කවුද මේ මල් බබා ? Kawuda Me Mal Baba

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    thx Roviya

    අද ලංකාවේ බෝලින් තියෙන්න ඕනි ගිනි වෙන්න
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Conratz Suranga Lokka :cool:
    තෑන්ක්ස් ප්‍රියන්කර ලොක්කා:D

    මුන්ගේ අතපය කොර වෙන්නෙවත් නෑනේ මේ පනින පැනිලි වලට.:growl:
    කාට විකට් දුන්නත් හර්බජන්ටයි යුවරාජටයි දෙන්න හොඳ නෑ පොන්නයෝ දෙන්නා:growl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    thx Roviya

    අද ලංකාවේ බෝලින් තියෙන්න ඕනි ගිනි වෙන්න
    ඇයි බන් ෆීල්ඩින්... කැච් අතහැරියොත් එදා වගේ අනාතයි.. බලපියකො මුන්ගේ ෆීල්ඩින් :dull:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි බන් ෆීල්ඩින්... කැච් අතහැරියොත් එදා වගේ අනාතයි.. බලපියකො මුන්ගේ ෆීල්ඩින් :dull:
    ඔව් බං, මුන්ගේ අතපය ගැලවෙන්න ඕනි :growl:
    දැනට ලකූනු 30කට වඩා සේව් කලා. ඊටත් වැඩිද මංදා:growl::growl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අයියෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ:(:(:(:(:(
     
    Status
    Not open for further replies.