අරවින්ද ප්‍රමුඛ

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අරවින්ද ප්‍රමුඛ

    අරවින්ද ප්‍රමුඛ තේරීම් කමිටුවත් ඉල්ලා අස්වේ

    අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් අදාළ තනතුරු වලින් ඉල්ලා අස්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපි යොමුකර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු කියයි.


    අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු බ්‍රයන් තෝමස් පැවසුවේ අරවින්ද සිල්වා, අමල් සිල්වා, රංජිත් ප්‍රනාන්දු හා ෂබීර් අස්ජෙරලි යන ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් හතර දෙනා මෙසේ ඉල්ලා අස්වීමේ ලිපි ලබාදී තිබෙන බවයි.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් මතකද අරවින්ද දවසක් කිව්වා එයාට ටීම් එක තෝරන්න අනවශ්‍ය බලපෑම් වෙනවා නම් එයා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙනවා කියල. මෙතන මොකක් හරි ලොකු case එකක් තියෙනවා........:(:(:(
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මචන් මතකද අරවින්ද දවසක් කිව්වා එයාට ටීම් එක තෝරන්න අනවශ්‍ය බලපෑම් වෙනවා නම් එයා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙනවා කියල. මෙතන මොකක් හරි ලොකු case එකක් තියෙනවා........:(:(:(

    palaayan kata katha kiyawanne nathuwa
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    final ekata hoda team ekak thorapu nathi okun tika ratinma pannala danna ona


    ඒ මිනිස්සුන්ව නෙමේ...වෙච්චදේ පැහැදිලිව පේන්න තියෙද්දී ගොන් කතා කියන ඔබතුමා වගේ අය තමා රටින් පන්නන්න ඕනේ...
    :nerd::nerd::nerd::nerd::nerd: