ගැටළුව තියෙන්නේ ව්‍යාජ ආරෝපණයයි.........
මේ එලකිරියෙ වුනත් කීදෙනෙක් කොල්ලෝ ඉන්නවද කෙල්ලො විදිහට අනිත් අයව බයිට් කරන.....
ඒක එක අතකට මානසික ආතතියක් විදිහටත් කියන්න පුළුවං...........
පැහැදිලි මනසක් තියන කෙනෙකුට ඒ වගේ දෙයක් විකාරයක් විදිහට පේන්න පුළුවං......
මොනව වුනත් විවෘත්තව අදහස් ප්‍රකාශකරන්න පුළුවං සමාජයක ඔය ප්‍රශ්න අඩුයි..........
හොඳ මාතෘකාවක්..........
ස්තූතියි සාඛච්ඡාවට භාජනය කරාට......