ඉස්තුති යාළුවා
ම්ම්ම් ...මටත් දන ගන්න ඕනා තව විස්තර......
ඔව් මත් දන්නෙත් මිට වඩා වෙනස් කතාවක් .මෙක රන්බන්ඩා සෙනවිරත්න මහත්තයා මිය යන්න ටික කලකට ඉස්සෙල්ල පත්තරයකට කියලා තිබ්බා "දිනක් එයයි එයගෙ මිතුරෙකුයි දලදා මමලිගාවට ගිය වෙලාවක මල් තෙල් අරන් ඉතාමත් සැදැවන්තව මාලිගව වදින්න් යන ගැනු කෙනෙක් පෙන්නල තමන්ගෙ මිතුරා කියනවා මෙයා මෙ සින්දුවෙ කියන්නා ජාතියෙ කෙනෙක් කියලා ,මෙක අහලා අපෙ ගිත රචකයට ඇතිවෙන සිතුවිල්ල තමයි මෙ සින්දුවට නිමිත්ත වෙන්නෙ .මෙ මට මතක විදිහ ,බලමු ශන් මොනවද කියනෙ කියලා
පත්තරේට කියන්න ද අපි මේම පෝලිං දැම්මා කියලා ? බෑ නේ ???![]()
thanx...
thank u so much!
mama aasama song ekak!
godak watina sinduwak!
silentsahan ge comment ekath aniwa balanna ona...balamu ewith kiyaida kiyala story eka!
rep +
මම දැන් දැක්කේ ගොඩක් අය මේක ගැන උනන්දු වෙනවා කියල.එකයි මේ ටික ලියන්නේ
************************************************
හැමෝටම ස්තූති.මේ මාතෘකාව ගැන නම් මම මීට කලිනුත් කතා කරලා තියනවා.කතා කරන්නත්
දේ තියනවා, වෙලා නෑ ඒ හින්ද මේක ගැනපාදක උණු කතාව විතරක් කියන්නම්.
මම කියන්න ගියපු එකට සමාන කතාවක් khewagee සහෝදරයා කියල තියනවා.අනික thilangr8කියපු
එකත් අමූලික ඇත්ත.මොකද කව්රුත් මේක සුදනෝ නෑ බන්, එත් ඉතින් බුලත්
පයියට හෙන ගැහුවත් හුණු ටික හරි නිකන් කන කෙනෙක් නොවී ඒ වගේ අයටත්
දුක කියන දේ, සමාජ ගරහුම කියන දේ , ,හැමෝම හොයන් එන එත් දැක්කම හැන්ගෙන ,
වතුර ටිකක් ඉල්ලගන්න වත් කෙනෙක් නැති මේ අය ගැන
අහපු ගමන් out යන මේ වගේ සින්දුවක් ලියවුන එක ගැන අගය කරන්න
ඕන .රන්බණ්ඩා මහත්මයාගේ මුනුබුරෙක් වෙන කෙනෙක් මා එක්ක ඉගෙන ගත්ත.
එයාගේ මල ගෙදරත් මම ගියා අනුරාධපුරේ තිබ්බේ.මන් හිතන්නේ 2000 වගේ වෙන්න ඕන
සමාවෙන්න මට මතක නෑ අවුරුද්ද දැන්..

මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, පොඩි
වයසෙන් කෙනෙක් එක්ක සම්බන්දයක් ගොඩ නැගිලා මුළු ජීවිතේම එයා වෙනුවෙන්
කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම ඔහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන
නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා.
එත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ
මෘගයෙක් වෙලා , එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ.
ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි.කාට කියන්නද
කව්රු අහන්නද ? සමාජෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ.ඒ සමජෙන්ම
ගහල බැනල , රැවටීමට ලක් වෙලා.***** ******************.**********************************
*****************************තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම
තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී කාත් කව්රුත්
ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ..?
අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ.ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි ...
ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා.උබල හිතනවද ඒ අය නිදාගද්දී අපිට සාප කරනවා හිතින්.ඒ අය
මේ සමාජයේ තියෙන හෙළුව හොදටම දකින අය.හැම කෙනාගේම රෙද්ද ගැලවෙන්නේ ඒ අය
ඉස්සරහ, හැමෝගෙම හෙළුව දකිනවා.එහෙම බැලුවම අපි මොන තරම් හිස් මිනිස්සුද ...?

Last edited: