mobitel වලින් youtube යන්න බෑ!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mobitel වලින් youtube යන්න බෑ!

    මේක අද උදේ ඉඳන් තියෙන්නෙ. Proxy වලින් යන්න පුලුවං හැබැයි කෙලින්ම යන්න බෑ.:frown:

    mobitel පාවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් බලලා කියන්න ඔයාලටත් එහෙමද කියලා ?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    මම මොබිටෙල් 8GB පැකේජ් එක යූස් කරන්නෙ... මට කිසි අවුලක් නැතිව වැඩනෙ...:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මොබිටෙල් 8GB පැකේජ් එක යූස් කරන්නෙ... මට කිසි අවුලක් නැතිව වැඩනෙ...:yes:
    උඹේ browsing වලට පාවිච්චි වෙන IP එක මොකද්ද ? මගේ පෙන්නන්නෙ 202.129.232.215.