පච නිවුස් නොදා පලයන් බන්. බලගතුම පුද්ගලයින් තෝරන රෙද්දක් නෙමේ ඔය.
"Cast your votes for the leaders, artists, innovators, icons and heroes that you think are the most influential people in the world."
ඔන්න ඔහොමයි ටයිම්ස් එකේ තියෙන්නෙ
English බැරිනම් කොහෙන් හරි ඉගෙන ගෙන වරෙන්![]()
It says influential.



influential=Having great influence on someone or something
මෙන්න මේ විදියටයි influential වචනේ හැදෙන්නේ
ලංකාවේ කලුසුද්දෝ වැඩිකල් නොගිහින් ඉන්ග්රිසියත් කාලම දානවා
http://en.wiktionary.org/wiki/influential
Originally Posted by 4KIRIHAMI
influential=Having great influence on someone or something
මෙන්න මේ විදියටයි influential වචනේ හැදෙන්නේ
ලංකාවේ කලුසුද්දෝ වැඩිකල් නොගිහින් ඉන්ග්රිසියත් කාලම දානවා
http://en.wiktionary.org/wiki/influential
it says " you think are the most influential people in the world"
influential means powerful and also an adjective.
I think you meant influence or something.
it says " you think are the most influential people in the world"
influential means powerful and also an adjective.
I think you meant influence or something.
@4KIRIHAMI
now read from the beginning. I think you are trying to emphasize your notion over mine. infact powerful doesn't mean. they got more power over other
it may vary depend on the context. yeah that's true influential means the with the great influence. basically the influence means the power which can be affected on something on someone , manipulate or control them.
or you can even say something or someone who exerts such power.
so in that japan context. those workers got great influence cause if anything goes wrong which may affects to the entire area. it's very serious cause the incident totally based on a nuclear plant. that's why they were considered into that poll. Mahinda Rajapaksa was considered cause he finished the war so that incident affected on people's daily life very much.
even we can include Prbakaran cause he manipulated and controlled something but Times only considers better things and pretty much considerables facts. infact not dead people.
"I think you meant influence or something"මම කථා කරේ මේ කොට් කරලා තියෙන එක ගැන .it says " you think are the most influential people in the world"
influential means powerful and also an adjective.
I think you meant influence or something.





තව තවත් ලොව බලගතු පුද්ගලයින් අතර පෙරට යමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වැඩි ඡන්ද 1,49,414 ක් ලබා ගනිමින් 3 වන ස්ථානයේ ආසන්නයට පැමිණ තිබේ.
මෙම මස 21 වන දින අවසන් වීමට නියමිත ඡන්ද විමසුමේ දී ලොව බලගතු පුද්ගලයින් අතර අප ජනාධිපති තුමා පෙරටම පැමිණ තීබීම එකසත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒකපාක්‍ෂිව සහා අන්තගාමීව අප රටට විරුද්ධව ගොනු කර ඇති අභූත චෝදනාවන්ට ද හොඳ කනේ පහරක් වනු ඇත.
පක්‍ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව : 1,49,414
විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව : 30,501
ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව : 1,79,915
පලයන් ඉස්සරල ඕලෙවල් කරල වරෙන්



[SIZE=4]තව තවත් ලොව බලගතු පුද්ගලයින් අතර පෙරට යමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වැඩි ඡන්ද 1,49,414 ක් ලබා ගනිමින් 3 වන ස්ථානයේ ආසන්නයට පැමිණ තිබේ. [/SIZE]

Anith Ratawal wala ewun unge Nayakayonta Vote karanne nethuwa ethi... mulu lokema rajya nayakayo path wela thiyenne horaata... ekane "TIMES" eke un paraada wela thiyenne.. ape unta tharam moda molayak nehe anith ratawala unta ekayi oya 1st wela thiyenne

mama oke result balanna giya 4 parema ape rajata Vote kare.. moka unath ape rate ekekne kiyala.. hari nam oken vote 4k adu karapan.. අම්මට හුඩු පරණ යාලුවෙක් ඉන්නේ...මතකද මාව?යකෝ 149414 න් 30501 ක් අඩු කරාම 179915 ද මැටිමෝලෝපලයන් ඉස්සරල ඕලෙවල් කරල වරෙන්
![]()













































