බුද්ධානුභාවේන - නන්දා මාලිනී බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී