~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
බුද්ධානුභා‍වේන - නන්දා මාලිනී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
බුදු කරුණා - නන්දා මාලිනී

බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
මුණි නන්දන සිරි - නන්දා මාලිනී / ටී.එම්.ජයරත්න

මුණි නන්දන සිරිපාද වඳිම් සමනළ කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
ලා දළු බෝපත් - කරුණාරත්න දිවුල්ගනේ

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
මේ සසර දනව්වේ - ගුණදාස කපුගේ

පිහිටක් නැති,සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ..අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
බුදුනේ - ෂෙල්ටන් පෙරේරා

බුදුනේ..බුදු පියාණනේ..
මනුසත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කළ මැනවි

 
  • Like
Reactions: Aarya

giyo

Member
Jan 11, 2008
1,496
34
0
යොමා බුදු නෙත කුලුනිනේ.........වඩිනු මැන නිදුකනනේ......
සිතෙන් සිතක රගනා කො....ප්‍රරගින් දවාලන අයුරු බලන්නට
මුවින් මුවග ගලනා නා නා......ප්‍රරවිස උනුන් නසාලන අයුරු බලන්නට


http://www.mediafire.com/?ds6chp76ryjxtm2
 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
සොයා පිලිසරනක් ...........ලොවෙන් මා නොලැබ හව්හරනක්
බවෙන් බවයේ සොයා අවෙමි හිමියනෙ ඔබේ........ඔබේ බුදු වදනක්

http://www.mediafire.com/?6fybe6j2i5f2i5c
 
  • Like
Reactions: Nadsa

giyo

Member
Jan 11, 2008
1,496
34
0
මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පින්කමක්........බුදු හිමියනේ......
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරගයක්........මල් වට්ටියක්

පිනට දහමට නොහුරු අත හිත.......දුකට පිහිටට නොහිති නෙත සිත
තරගයට් වැද උනුන් සිත් පරදා........මහන් තත්වය රකිවි

http://www.mediafire.com/?gfztdxwzmxzfa3f
 
  • Like
Reactions: milindasenarath

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
ප්‍රඥා ප්‍රදීප දල්වා - නන්දා මාලිනී

ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහාන්ධකාර වනසා
ලෝකාලෝක සදාලා වජ්‍රාසනාරූඪ වූ




 
  • Like
Reactions: gayendra9*9

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
සිරි බුද්ධගයා විහාරේ - පණ්ඩිත් අමරදේව

සිරි බුද්ධගයා විහාරේ වඳිනේමු මෝක්ෂ පතාලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා මරඟනන් පරදාලා
සිරි බුද්ධගයා විහාරේ වඳිනේමු මෝක්ෂ පතාලා