~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

giyo

Member
Jan 11, 2008
1,496
34
0
මොහෙන් මුලා වෙලා........මානෙන් උදම් වෙලා
තන්හාව ක්‍රරොද ඉර්සියාව........මිනිසා කොහේද මේ.......

රත්තරන් කෙන්ඩියෙ සිxහ තෙල් වගෙ මිනිස් ගුනේ සැමදා බැබලෙ...
එය රෙකිම් අප උරුමේ


http://www.mediafire.com/?dt5cqrcoiq2jyyq
 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
this is for you buddyyyyy............tc

buddha1a.jpg
 
Last edited:

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
බණ කියන රටක් - එඩ්වඩ් ජයකොඩි

බණ කියන රටක්
බණ අහන රටක්
යුධ බිමක් වුණේ කෙලෙසා..




 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
ගමේ පන්සල අපෙ පන්සල අපේ කම රෙක්කා
අපේ දානෙදි අපේ මරනෙදි අපේ ලග හිටියා......

අපේ කම රෙක්කා.....අපේ ලග හිටියා

අපේ ගම්වල අපේ දරුවන් සසුන් ගත ක්රවා......නිවන් පුර වැද නිවි සැනහෙන මාවතෙ යැව්වා


http://www.mediafire.com/?qm43c8qgcqqaa01
 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
budusesela.gif



වෙහෙරක් වගෙ පින් දුන් කෙනෙක්.......දෙවොලක් වගෙ දුක් ඇසු කෙනෙක්.......
කුබුරක් වගෙ බත් දුන් කෙනෙක්....වෙ නම් ලොවේ...............නුබයි අපෙ අම්මේ

සයුරක් වගේ කිරි දුන් කෙනෙක් .......ඉවුරක් වගේ පන දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්...වෙ නම් ලොවේ...............නුබයි අපෙ අම්මේ

http://www.mediafire.com/?m4mv132wsad9mal
 
Last edited:

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මාලනී බුලත්සිංහල - හිමි සණරාමර

    හිමි සණරාමර ලෝක සිවංකර
    ලොව්තුරු බුදු සමිඳේ
    මා හද මැලවෙන මල් දෝතට ගෙන
    පාද වඳිමි නිබඳේ//



     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මාලනී බුලත්සිංහල - පිපෙනා මලකට

    පිපෙනා මලකට ගලනා දොලකට
    දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ



     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    මගේ ර්ටට දලදා හිමි සෙවනයි.......මගේ රටට දලදා හිමි සරනයි.....
    සැපතින් සපිරිනු නිවහල් දෙරනයි.......උපතින් මා හට මේ හැම උරුමයි...


    http://www.mediafire.com/?5375x9iot25m2m6
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    මාලනී බුලත්සිංහල - පිපෙනා මලකට

    පිපෙනා මලකට ගලනා දොලකට
    දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ


    මම ගොඩක් ආස සින්දුවක් ...........thx