View Single Post
(#19)
Old
doonga's Avatar
doonga doonga is offline
Senior Member
doonga has a spectacular aura aboutdoonga has a spectacular aura aboutdoonga has a spectacular aura aboutdoonga has a spectacular aura about
 
Posts: 1,317
Join Date: Nov 2008
11-20-2014, 05:58 PM

Quote:
Originally Posted by erozan View Post
ඔය බයිල වලින් වැඩක් නැ මේ පාර මහින්ද ඉර හද වගේ දිනනව.මොනවද ඔට්ටු,................ ඔන ඔට්ටුවක් අල්ලනව මහින්ද දින්න එක දිනනව ඒකෙ දෙකක් නැ.

ඉල්ලන්ඩ අපේක්ශකයෙක් නැති එවුන් දිනයි චන්ද මේන් කියල, 200% සුවර් අපි දිනනව.
මොනවා කියලා ඔට්ටු අල්ලන්නද බන්. අපිට ඉතින් උඹලට වගේ කඩේ ගිහිල්ලා හම්බකරගත්ත මුකුත් නෑ ඔට්ටුවට තියන්න.

ඉල්ලන්න අපේක්ෂකයෙක් නැතුව නෙමෙයි. ඉල්ලන්න අපේක්ෂකයෝ වැඩියි. උඹලගේ එජනිස ඇතුලේ වගේ ඒකාධිපති පාලනයක් නෙමෙයි පොදු විපක්ෂයට තියෙන්නේ. ඒක හින්දා හැමෝම සලකලා බලලා තමයි තීරණය ගන්නේ
.

Quote:
Originally Posted by erozan View Post
හා හා වැඩිය වර්නනා කරල ජනාධිපතිවරන ලන් වෙද්දි ආයෙ ආන්ඩුවට හේත්තු උනොත් වහ කන්ඩ වෙන්නෙ බොලාලට,
වර්ණනා කලේ නැත. එත් උඹලගේ ගිලෙන නැවට මොන එහෙකට බන් උන් හේත්තුවෙන්නේ.
Reply With Quote
 
Page generated in 0.01543 seconds with 9 queries