View Single Post
(#20)
Old
sandun2's Avatar
sandun2 sandun2 is offline
Senior Member
sandun2 has a spectacular aura aboutsandun2 has a spectacular aura aboutsandun2 has a spectacular aura about
 
Posts: 680
Join Date: Jan 2009
Location: **SRI LANKA**
Up 04-16-2011, 04:10 PM

Quote:
Originally Posted by Mr Dilshan View Post
ඉතින් ඌ Cinnamon lake බැරිනම් ඇමරිකාවේ හොටලයක්ල ගත්තත් උඹට මොකෝ
උඹත් පුලුවන්නම් ගනින්
හැම එකගේම අයියගෙයි මල්ලිගෙයි බල්ලගෙයි පුසගෙයි අල්ලපු ගෙදර අන්ටිගෙයි එයාගේ ජන්ගියේ ඉන්න පනුවන්ගෙයි ඔප දුප හොය හොයා කලෙකන උඹල තමයි අන්තිමේදී මෙරටේ සංවර්ධනයට බාධාවක් වෙන්නේ.
බලපන් තෝ ඔයටික කියන්නම FAKE එකකකුත් හැදුවනේ.
නොදකින් ගල් මුසලය.
මේ අලුත් අවුරුද්දෙවත් හිතට ගනින් මචන් තමුන්ගේ දියුණුවට වැඩක් කරගන්න


හා හා . . . මම පළවෙනි පේජ් එක කියවනකොටම මේකට මරු උත්තරයක් මගෙ හිතට ආවා . . . දෙවෙනි පේජ් එක බලනකොට උඹ ඒක දාලා . . . සිරාවටම අනුන්ගෙ දේවල් හොයන් නැතුව හිටියනම් මේ එලකිරි එකෙත් ප්‍රශ්න නැතිවෙයි , නේද ? මේ අලුත් අවුරුද්දෙවත් අනුන්ගෙ දේවල් හොයන් නැතුව ඉන්න කාට කාටත් හිතේවා !!!!!!!!!!!!!
Reply With Quote
 
Page generated in 0.02891 seconds with 9 queries