View Single Post
(#12)
Old
kalanakm50's Avatar
kalanakm50 kalanakm50 is offline
Senior Member
kalanakm50 has a spectacular aura aboutkalanakm50 has a spectacular aura aboutkalanakm50 has a spectacular aura aboutkalanakm50 has a spectacular aura aboutkalanakm50 has a spectacular aura about
 
Posts: 2,400
Join Date: Dec 2012
04-21-2017, 09:58 PM

Quote:
Originally Posted by HiddenAccount View Post
මට 21යි. දැනට ජොබ් එකක් කරනවා. මේකයි සිද්දිය. මගේ පෙරසමේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ පස්සට යන්නේ නෑ. Doctor කෙනෙක්ට පෙන්නුවා මචන්. එයා කිව්වා Operation කරන්න ඕනේ කියල.
Operate කරන්න නම් අවුලක් නෑ. එත් මේකේ Thread එකක තිබ්බ එහෙම පස්සට යන්නේ නැති අය operate කරාම මාස 6ක් වගේ යනකන් එතන ගෑවෙනකොට අපහසුයි කියල. ඇත්තටම එහෙම වෙනවා. මොකද සෝදද්දී අල්ලනකොටත් අපහසුයි. මේහෙම උනාම කොහොමද මචන් යට ඇදුමක්වත් අදින්නේ?
Operate එක කරපු එක්කෙනෙක් උදව්වක් දියන්කෝ.
මගෙත් අවුල ඕක තබා බන් ...ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ඩ බයේ තමා ඉන්නේ...ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා කියන්නද බන්..මේ සම්බන්දව යන්න ඕන මොන අංශයේ ඩොක්ටර් කෙනක් ලඟටද???
Reply With Quote
 
Page generated in 0.02854 seconds with 9 queries