View Single Post
(#1)
Old
janakaaj's Avatar
janakaaj janakaaj is offline
Senior Member
janakaaj is a name known to alljanakaaj is a name known to alljanakaaj is a name known to alljanakaaj is a name known to alljanakaaj is a name known to alljanakaaj is a name known to alljanakaaj is a name known to alljanakaaj is a name known to alljanakaaj is a name known to alljanakaaj is a name known to alljanakaaj is a name known to all
 
Posts: 4,880
Join Date: Oct 2008
laugh වටිනා මන්තරයක් - 11-26-2016, 01:07 PM

ඔබ අපගේ නිවෙස් වල තිඛෙන පළතුරු ගස් වල ගෙඩි අසාමාන්‍ය විදියට නරක් වෙලා බිමට වැටිලා යනවා දැකලා ඇති, මෙවැනි අවස්ථාවල නොයෙක් ඛෙහෙත් වර්ග ගසට දැම්මත් ප්‍රතිඵල සාර්ථක නොවන බව ඔබලා ඇතැම්විට අත්දැකිමෙන්ම දන්නවා ඇති, අපගේ පැරණි මිනිසුන් මේ වගේ තත්ත්වයන් ඇස්වහ කටවහ දෝෂ නිසා ඇතිවන බව දැනගෙන හිටියා. මෙවැනි අවස්ථා මගහරවා ගන්න විවිධ කෙම් ක්‍රම සහ මන්තර භාවිතා කලා අද මම කියන්නේ ඒ වගේ පොඩි මන්තරයක් ඇතැම් දෙනා මේවා විශ්වාස නොකරන්න පුලූවන් මේවා කොහොමද වෙන්නේ කියලා විද්‍යාත්මකව පහදන්න ඇතැම් විට අපහසු වෙයි ඒ කොහොම වුනත් ඔබගේ ප්‍රයෝජනය උදෙසා මම මේ කුඩා මන්තරය නැත්නම් මෙය කෙම් ක්‍රමයක් කියලත් කියන්න පුලූවන් කරන්නේ මෙන්න මෙහෙමයි

මුලින්ම පිරිසිදු වතුර පිරවු කොප්පයක් වැනි දෙයක් ගන්න ඉන්පසුව මම පහත සඳහන් කරන පාඨය නිවැරදිව 7 වරක් කියන්න. එක් වරක් පාඨය කියා අවසන් වන විට කටින් වතුර කොප්පයට පිබින්න. මෙය 7 වාරයේදිම කරන්න. වාර 7 ඉවර වු පසු ඒ වතුර කොප්පය අදාල ප්‍රශ්ණය තිඛෙන ගස වටා ඉසින්න. මෙන්න ඒ පාඨය

උධඛං අධෝධං උධඛං අධි

නිසැකව ඊළඟ ථලදාව ලැඛෙන කාලයේදි මේ පළතුරු අකලට නරක් වි වැටිම නවතිනු ඇත.

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
Reply With Quote
 
Page generated in 0.01315 seconds with 9 queries