View Single Post
(#82)
Old
Batangalata_Hina Batangalata_Hina is offline
Banned
Batangalata_Hina can only hope to improve
 
Posts: 332
Join Date: Dec 2018
01-08-2019, 12:18 PM

පවතින දූෂිත රජය මොනවද රටට කළේ ? බොරු පොරොන්දු දීල බලයට ඇවිදිල්ලා නිවට ජනාධිපති කියනවා දින 100 ප්‍රතිපත්ති ප්‍රකාශය හදපු කෙනාව වත් එයා දන්නෑලු. මහින්ද මහත්තයා වසර 3කින් මාතර සිට කතරගම දක්වා සෑදීමට පොරොන්දු වුණු රේල් පාර පවතින රජය බලයට ආවට පස්සෙ බෙලිඅත්තට විතරයි හැදුවෙ. ඒකටත් අවුරුදු 4ක් ගියා. 32KM දිගට රේල් පාර දාන්න මුළු ව්‍යාපෘති මුදලින් 3/4 ක් වියදම් වෙලා. ඇස්තමේන්තු වැරදිලා නෙමෙයි. සාක්කුවලට සල්ලි ගිහිල්ලා. අර්ජුන රණතුංග වැනි පුද්ගලයින් ඒ මුදල් වලට වග කියයි.

මට මේ ටික කිව්වෙ SLRD වැඩ කරන ඉංජෙිනේරු අයියා කෙනෙක්. දුකයි අපේ ඉපදෙන්න ඉන්න ළමයින්ට ලංකාව අත් ඇරලා යන්න තමයි වෙන්නෙ. බදු ගෙව ගෙවා පවු අදින්න වෙනවා ඉපදෙන්න ඉන්න ළමයින්ට.
Reply With Quote
 
Page generated in 0.02442 seconds with 9 queries