View Single Post
(#415)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to all
 
Posts: 11,691
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
05-21-2019, 01:24 PM

කුරුණෑගල :

හාර්ඩ්වෙයාර්
මහගල්කඩවල හාර්ඩ්වෙයාර්
අමිල හාර්ඩ්වෙයාර්
සෙන්ට් ඇන්තනිස් හාර්ඩ්වෙයාර්
ජයලංකා හාර්ඩ්වෙයාර්
දිලෙන හාර්ඩ්වෙයාර්

සාරි/ රෙදි / ඇදුම් / ෂර්ට් / කලිසම්
CIB
කැන්ඩි ස්ටෝර්ස්
සාගරිකා එම්පෝරියම්
ක්වීන්ස් පැලස්
ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්
නෙලුම්
සිරිමංගල
සිරිසර විලාසිතා

සිවුරු / අටපිරිකර
සිරිමංගල
ක්වීන්ස් පැලස්
කරුණාරත්න සටෝර්ස්

සපත්තු
DSI (පැරකුම්බා විදිය)
DSI (කොළඹ පාර)
ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්

ලෑලි/ ලී/ පරාල/ සිවිලිම් ලෑලි
K S ද සිල්වා ලී මෝල
සෙන්ට් ඇන්තනිස් ලී මෝල

කාන්තා රුව ආලේපන / ක්‍රීම් වර්ග/ ඩයි/ මල්/ තෑගී භාණ්ඩ / විසිතුරු ද්‍රව්‍ය ETC
හිමාලි
CIB ෆැෂන්
දම්රෝ

මල් පලතුරු පැල/ පෝච්චි
මහවත්ත පැල තවාන
චෙනාරා පැල තවාන

එදිනෙදා පාවිච්චිකරන විවිධ ගෘහ උපකරණ / විදුරු / ප්ලාස්ටික් පිගන් කෝප්ප
මැනුවෙල් අප්පුහාමි (කැන්ඩි ස්ටෝර්ස් ඉදිරිපිට සහ මාතර බත් කඩේ අසල )

තොග කඩ
මනියම් ස්ටෝර්ස් - මිගමු පාර

සුපර් මාකට්
සුමුදු සුපර්
මුරුගන්ස්
කීල්ස් සුපර් (කොළඹ පාර , පුත්තලම් පාර )
කාගිල්ස් (කොළඹ පාර , දඹුලු පාර , මිගමු පාර )
ආර්පිකෝ සුපර්
ඔනාගී සුපර්
විල්ගොඩ සුපර්

විදුලි උපකරණ
දිනපාල සමාගම
දම්රෝ
සිංගර් ප්ලස් (කොළඹ පාර , මිගමු පාර )
සොෆ්ට්ලොජික්
අබාන්ස් (කොළඹ පාර , මිගමු පාර )

ආපන ශාලා / තේ කඩ සහ හෝටල්
ආරියසිංහ හෝටලය
රත්නගිරි හෝටලය
C & A හෝටලය
මාතර බත් කඩේ (මහා විදිය , රෝහල ඉදිරිපිට , පුත්තලම් පාර )
ග්‍රීන් හට්
සිංහ බේකර්ස්
වික්‍රම හෝටලය
සරත්චන්ද්‍ර හොටෙල් (පුත්තලම් හංදිය)

කේක් / ෂෝර්ට් ඊට්ස්
P & S (මල්කඩුවාව වංගුව , මීගමු පාර , කොළඹ පාර , යන්තම්පලාව හන්දිය , නුවර පාර )
P & G බේකර්ස් ( දඹුලු පාර, නුවර පාර , මීගමු පාර )
සරත්චන්ද්‍ර හොටෙල් (පුත්තලම් හංදිය)
රත්නගිරි හෝටලය
In & Out (පුත්තලම් පාර )

ෆෝන් කඩ
මෙගා සර්විසස්
රත්නායක ඉලෙක්ට්‍රොනික්
නෙත් මොබයිල්
තුෂි මොබයිල්

ලිපි ද්‍රව්‍ය
පේපර් කෝනර්
අස්ලිය පේපර් ට්‍රේඩර්ස්
රිචඩ්
සමුද්‍ර බුක් ක්යුරියෝ
සමුද්‍රා පොත් හල

ෆාමසි
රින්සි එන්ටර්ප්‍රයිසස්
ද නිව් ෆාමසි
ඒ එල් ඩිස්ට්‍රිබ්යුටර්ස්
නිව් කුරුණෑගල මෙඩිකල්ස්
නිව් මෙඩිකල්ස්

රන් භාණ්ඩ
මංගල ජුවෙලර්ස්
සුධර්මා ජුවෙලර්ස්
නිලේකා ජුවෙලර්ස්
වෝග් ජුවෙලර්ස්

සිංහල බෙහෙත් බඩු
ජීවන්ත ඔසු සල
ඇම් ඩී පීරිස් සිංහල බෙහෙත් හල












Last edited by KDH; 05-21-2019 at 01:25 PM.
Reply With Quote
 
Page generated in 0.03372 seconds with 9 queries