View Single Post
(#5)
Old
midwesttwister's Avatar
midwesttwister midwesttwister is offline
Senior Member
midwesttwister is just really nicemidwesttwister is just really nicemidwesttwister is just really nicemidwesttwister is just really nicemidwesttwister is just really nicemidwesttwister is just really nicemidwesttwister is just really nicemidwesttwister is just really nice
 
Posts: 293
Join Date: May 2017
Location: Midwest
09-17-2019, 03:23 PM

Quote:
Originally Posted by MARVELS_SL View Post


1. Developer කෙනෙක් එයාගේ වැඩ ටික පටන් ගන්නේ කොහොමද ? ඉවර කරන්නේ Unit Test ඒකෙන් ද ?


2. Testing වලට Code එක යවන්නේ කොහොමද ? එක QA Team එක අරගන චෙක් කරලා ආපහු බර දෙන්නේ කොහොමද ? වැරදි නැත්තන් මොකද වෙන්නේ ? තියනවා නම් මොකද වෙන්නේ ?


3. Testing Team මොනවද කරන Testing Types ? මොනවද හදන Documents ? Testing Plan , Test Cases ලියන පිළිවෙල මොකක්ද ? Testing Cycle එක ඉවර වෙන්නේ කොහොමද ?


4. Sprint එක ඉවර නම් , බග්ස් හදල නම් Component එක Deliver කරන වැඩේ වෙන්නේ කොහොමද ?

company එක අනුව / project එක අනුව නැත්නම් team එක අනුව මේ ඔක්කොම දේවල් වෙනස් වෙන්න පුලුවන්

free වෙලාවක් සෙට් උනාම, මම හිටපු agile scrum methodology පාවිච්චි කරපු team එකක system එක දාන්නම්
Reply With Quote
 
Page generated in 0.02318 seconds with 9 queries