View Single Post
(#30)
Old
Matara_C's Avatar
Matara_C Matara_C is offline
Senior Member
Matara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to all
 
Posts: 1,238
Join Date: Oct 2015
Location: රාහුල පාර,මාතර.
04-20-2018, 07:57 AM

ඉස්සෙල්ලා කෙල්ල එක්ක හැන්දෑවේ 7ට විතර ඒකිගේ ගෙදර ඉස්සරහටම ගිහින් වාහනේ නතර කරලා ජිගිය දැම්මා.
ඒකිගේ අම්මා එලියට ඇවිත් වාහනේ දිහා බලලා ගියා.
අයියා වැඩට ගිහින් ආවා වාහනේ ළඟින්ම බයික් එකෙන්.
ඒකිගේ නංගි වාහනේ ළඟින්ම ඇවිදගෙන ගියා.

ඒ අෆයාර් එක ගෙදරින් දන්නේ නෑ. වාහනේ අදුරන්නෙත් නෑ. මම වෙනදා ඒකි එක්ක ගෙදර පැත්තේ යන්නේ නෑ. එදා හොඳටම වැස්ස. තෙමෙන නිසා පවුනේ. ඒකයි ගෙදර ළඟටම දාන්න එක්ක ගියේ. බහින්න හදද්දි පොඩි කිස් එකක් දෙන්න ගිහින් සීන් එක දුර ගියේ. පස්සේ වැඩේ ඉවරවෙලා ඉස්සරහ හංදියෙන් ඒකි බැහැලා පයින් ගෙදරට ගියා. එතකොට වැස්ස පායලා...
වාහනේ හෙල්ලුනේ නෑ. ඩිෆෙන්ඩර් එකක් තිබුනේ මට...
Reply With Quote
 
Page generated in 0.01089 seconds with 9 queries