View Single Post
(#8)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is online now
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 9,751
Join Date: Oct 2018
08-20-2019, 06:06 PM

Quote:
Originally Posted by KasunKDP View Post
ඔය එකෙක්ගේ කල්කිරියාවෙන් jvp එකේ විනය ගැන කියන්නේ කොහොමද බං .. අඩුම ගානේ උ jvp එකේ මන්ත්‍රී කෙනෙක් නම් jvp එකේ මන්ත්‍රීල මෙහෙමයි කියල තර්කයක් ගොඩනගන්න පුළුවන් ... මු jvp චන්ද දායකයෙක් විතරයි .. එකත් ෂුවර් නෑ .. මු මුගේ මාකට් එක හදාගන්න බොරුවට jvp කියල පෙන්නන එකෙක් කියල මට නම් හිතෙන්නේ ...
මචන් මේක වැටෙන්නේ social media ගනයටනේ....අපිට තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක්

නාථ සහෝදරය එක්ක පොඩියට ගහගන්න කාලේ නාථ සහෝදරයා දවසක් කිව්වා එයා කාලයක් පූර්ණ කාලින සාමාජිකයෙක් වෙලා හිටිය කියල...ඉතින් වෙන කව්රුත් එහෙම ප්‍රසිද්දියේ පිළිගත්තේ නෑ
ඉතින් මම මොනවා කරන්නද ? නාථ සහෝදරයා තමයි කිරියේ JVP මූණ...ඒක කලින් එහෙම නොවුනත් දැන් ඒක වෙලා ඉවරයිනේ....if you know what i mean

Last edited by nicjosh83; 08-20-2019 at 06:07 PM.
Reply With Quote
 
Page generated in 0.00871 seconds with 9 queries