View Single Post
(#7)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 16,301
Join Date: Mar 2018
Location: 🌎
09-11-2019, 02:46 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඔය දවස් හතම ටියුෂන් යන ළමයි ඉන්නේ ළමා දිනේට යන ටෙලි නාට්ටි වල අඹ ගහට පොලු ගගහ ආතල් එකේ ඉන්න හාමුදුරුවරු ඉන්නෙත් සිඳු වගේ නාට්ටි වල විතරයි.

පොඩි හාමුදුරුවරු ගෙදර ඉඳන් ඉස්කෝලේ යනව වගේ පන්සලට යැව්වා නං මොකෝ වෙන්නේ දවල්ට බණ ඉගෙනගෙන හවසට ගෙදර එනව නිසි වයස ආවම මහන කරලා නවත්තගන්නව.
මං සිදූ බලල නෑ ඒකෙ කොහොම ඉන්නවද දන්නෑ
මං කියන්නෙ පන්සල් ගියහම දැකල තියෙන දේවල් වලිං

ඉස්කෝලෙත් ලමයින්ගෙ නිදහස අහිමි කිරීමක්නෙ
පොඩ්ඩක් හොයල බලපං උදේ ඉස්කෝල පටං ගන්න එකයි ළමා වියේ විශාදයයි ගැන කරපු සමීක්ශණ
ඔය කියන්නෙ පදනමක් ඇති කතාවක් නෙමේ නිකං උඹලට දැනෙන දේ
හැමෝටම ඔහොම තමා දැනෙන්නෙ
තමන්ගෙ විශ්වාසෙට පහර වදින දේවල් ලමයින්ට ඉගැන්වෙනව දකිනකොට ඒක ළමා අපචාරයක් විදිහට දකිනව ඊට වඩා කායික මානසික හිංසාවක් වෙන දෙයක් වුනත් තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් වෙද්දි ඒක සාමාන්‍ය දෙයක් විදිහට දකිනව

Reply With Quote
 
Page generated in 0.01163 seconds with 9 queries