View Single Post
(#9)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 16,171
Join Date: Mar 2018
Location: 🌎
09-11-2019, 02:59 PM

Quote:
Originally Posted by LazyLizard View Post
මගේ විස්වාසේට පහර වදින අහවල් එකක් නෙවේ බන් එහෙනං දවල්ට ගිහින් බණ ඉගෙනගෙන හවස ගෙදර එන්න කියනවද ගෙදරින් සම්පුර්ණයෙන්ම වෙන් නොකර, සාමාන්‍ය ළමයෙක්ට කන්න තියෙන ජාති කරන්න තියෙන ජාති වලින් සම්පුර්නෙන්ම ඈත් නොකර ඕක බැලන්ස් එකේ කරා නං හරි එකපාරම පොල්ලෙන් ගැහුවා වගේ උස්සන් ගිහින් අතාරින්නේ නැතුව.
ඉස්කෝල වල හොස්ටල් වලටත් එකපාරට උස්සං ගිහිං තමා අතාරින්නෙ
මහණ කරන්නෙ ගොඩක් වෙලාවට ගමේම පන්සලේ
ගෙදර අය නිතර යන එනව (මං දන්න අය)
හැතැප්ම ගනං ඈත ඉස්කෝල වල හොස්ටල් වලට අතෑරියහම එහෙමවත් සම්බන්ධයක් නෑ
හැම ආගමේම අය හිතං ඉන්නෙ ඔහොම තමා
අපේ චාරිත්‍ර වල තියෙන විදිහට ඇරෙන්න වෙන විදිහකට ලමෙක් හැදුනොත් ඒක අපචාරයක් අපේ ක්‍රමේ විතරයි හරි
teenage suicide ගාන compare කරල බලපං වැඩි ප්‍රතිශතය පන්සල් වල ඉන්න පොඩි හාමුදුරුවන්ගෙද ගෙදර ඉඳන් ඉස්කෝලෙ යන ලමයින්ගෙද කියල
එතකොට තේරෙයි

අද සමාජෙට ඕනෙ වහල් කම් කර කර වර්ගයා බෝ කරන උන් නෙමේ හාමුදුරුවො වගේ ජනගහනය පුලුවන් තරම් අඩු කරන්න දායක වෙන නිදහසේ බණක් බාවනාවක් කරගෙන ඉන්න මිනිස්සු

Last edited by Pessimist; 09-11-2019 at 03:00 PM.
Reply With Quote
 
Page generated in 0.01239 seconds with 9 queries