View Single Post
(#7)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,708
Join Date: Mar 2011
Location: Malabe
09-11-2019, 05:14 PM

Quote:
Originally Posted by yakshaya View Post
ආණ්ඩු ඉන්නෙ හොරු අල්ලන්නද? එතකොට පොලිසි, උසාවි, නීතිය? දන්න කවුරු හරි ඉන්නව නම් ලෝයර් කෙනෙක් අහල බලපන් නඩුවක් දාල අහල ඉවර වෙන්න යන කාලෙ. උඹට තවත් වෙලාව තියනව නම් අළුත්කඩේ උසාවියට ගිහින් හොයල බලපන් කට්ටියට දාල තියන නඩු.

හිරේ දාපන් කියන ඒවට ළඟම උදාහරන කුඩු දුමිය. කුඩු දුමිය කලින් ආණ්ඩුවෙ තනතුරු වල හිටියෙ නැද්ද? එතකොට ලලිත් වීරතුංග. එතකොට මහේන්ද්‍රන්ල.
ආණ්ඩුව නැතුව හොරු අල්ලන්නෙ අපිද ???? අපි ගිහින් අල්ලගන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ..අපිද පොලිසි, උසාවි, නීතිය බාරව ඉන්නෙ ????

දුම්න්දට නඩු දැම්මෙ කලින් ආණ්ඩුවෙන්නෙ බන්, උබ හිතාගෙන ඉන්නෙ උබේ පොන්නය ආවට පස්සෙ දාපු නඩුවක් කියලද ලොල් තමා...ලලිත් වීරතුoග කියන්නෙ කීර්තිමත් රාජ්ය නිලධාරියෙක් ඒ මනුස්සයට අපහාස කරන්ඩ එපා ඒව උබලගෙ පාන්ඩුවෙ මඩ.. මොන මහේන්දන් ගැනද කියල තියෙන්නෙ ඔය ??
Reply With Quote
 
Page generated in 0.01082 seconds with 9 queries