View Single Post
(#9)
Old
yakshaya's Avatar
yakshaya yakshaya is online now
Senior Member
yakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of light
 
Posts: 13,647
Join Date: Aug 2008
09-11-2019, 05:40 PM

ආණ්ඩුව නෙවෙයිනෙ හොරු අල්ලන්නෙ. මගේ ආණ්ඩුවක් මෙතන නෑ, අපි හැමෝගෙම ආණ්ඩුව, අපි ආස උනත් නැතැත් අපි හැමෝගෙම ජනාධිපති සිරා, අගමැති රනී. ගෝට ආවමත් ඕකමයි, ආණ්ඩුව ඉන්නෙ හොරු අල්ලන්න නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කරන්නෙ පොලීසිය නෙවෙයිද? නඩුව අහන්නෙ උසාවිය නෙවෙයිද? උසාවිය මේ ආණ්ඩුවෙද?

ගිය සැරේ ආණ්ඩුව හොරු අල්ලනව කියල ඇවිල්ල හොරු ඇල්ලුවෙ නැත්නම් ඒකෙන් කියවෙනවද හොරු හොරු නෙවෙයි කියල. දැන් එහෙනම් ඔය තර්කෙන් බැලුවොත් රනියත් හොඳයි ගෝටත් හොඳයි මර්වින් වගේ එවුනුත් හොඳයි. ඇයි නඩු දාල හිරේ යවල නෑනෙ. රනිය බටලන්දෙ එකට හිරේ ගියාද? කොයි ආණ්ඩුවෙන්ද එතකොට හොරු ඇල්ලුවෙ.
Reply With Quote
 
Page generated in 0.01213 seconds with 9 queries