Thread
:
සංකාර කියන්නෙ මොනවද??
View Single Post
(#
7
)
sgrdk1
Senior Member
Posts: 2,706
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
05-01-2017, 09:09 PM
Quote:
Originally Posted by
ewijesekara
මෙහෙම ගමු. මට හොදටම තිබහයි. මම හිතනවා දැන් නම් කූල් කෝක් එකක් තිබ්බොත් මරු කියා. ඉතින් මම ලඟම තියෙන කඩයට ගිහින් කූල් කෝක් එකක් අරන් බීලා පිපාසයත්, කෝක් දොල දුකත් නිමා ගන්නවා. දැන් මෙතන යම් සිද්දියක් වුනා. මම මගේ කැමැත්ත ඉස්ට කර ගත්තා. ඒ කියන්නෙ යම් යම් අවස්තාවල් වලට අනුව යම් යම් දේ "නිච්ච " වුනා කියන එකද? (එහෙම නම්, ඒ අවස්තාවේ "සුඛයකු" ත් වුනා රසය නිසා, පිපාසය නිවීම නිසා)
මට නම් මාර අවුල් මේ "අනිච්ච" කියන්නේ "කැමැත්ත ඉස්ට කරන්නේ නෑ කියන එක"
රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව උපාදානය කරගත් දේ දිගින් දිගටම තමන්ගෙ වසඟයෙ පවත්වන්න නවත්වන්න නොහැකි බවයි බුද්ධ දේශනාව.
sgrdk1
View Public Profile
Send a private message to sgrdk1
Visit sgrdk1's homepage!
Find all posts by sgrdk1
Page generated in
0.01186
seconds with
9
queries