View Single Post
(#5513)
Old
prabodhamadusanka's Avatar
prabodhamadusanka prabodhamadusanka is offline
Senior Member
prabodhamadusanka will become famous soon enoughprabodhamadusanka will become famous soon enough
 
Posts: 863
Join Date: Apr 2011
05-23-2014, 02:19 PM

Quote:
Originally Posted by Shamil Max View Post
මේ phone එක හොඳද මචන් ? කෙල්ලෙක්ට use කරන්න. මන් Xperia වලට ආසනම් නැ . එත් ගානට shape වගේ . use කරන අය ඉන්නවනම් help එකක් දෙන්නකෝ . Performance / Camera / Stuck වෙන ලෙඩ එහෙම තියෙනවද ?


Sony Xperia L



මගේ ගාවත් තියෙන්නේ ony Xperia L එකක්. හොද පොන් එකක් ගෙවන ගානට. මටනම් එය කියන කිසිම අවුලක් මේ වෙනකම් අවේ නෑ. හැබැයි පස්සේ එයිද දන්නෙත් නෑ. මම ගත්තේ එමි සී එකේ මයි මොබයිල් එකෙන්.
Reply With Quote
 
Page generated in 0.02275 seconds with 9 queries