View Single Post
(#1)
Old
koolbird's Avatar
koolbird koolbird is offline
Senior Member
koolbird has a spectacular aura aboutkoolbird has a spectacular aura aboutkoolbird has a spectacular aura aboutkoolbird has a spectacular aura aboutkoolbird has a spectacular aura about
 
Posts: 1,727
Join Date: Feb 2010
Location: Kripton
smile පිලිපීන කණ්ඩායම පරදවන්න ලාංකික හැමෝම එක් - 10-23-2011, 12:40 PM

මැලේසියාවේ Lion's club එකක් facebook එක හරහා සංවිදානය කරපු තරගයකට අපි photo එකක් ඉදිරිපත් කරලා තියනවා. දැන් තරගේ තියෙන්නෙ පිලිපීන කණ්ඩායම සහ අපි අතරයි. නොවැම්බර් 11 වෙනිදා වෙනකොට වැඩියෙන්ම likes තියෙන photo එක අයිති කණ්ඩායම තමා තරගේ දිනන්නෙ. හැබැයි photo එකට like කරපු අය තරග සන්විදායකයන්ගේ fan page එකටත් like කලොත් තමා photo එකට දාපු like එක valid ලෙස සලකන්නෙ.
ඉතිං photo එකට තියෙන like ප්‍රමාණයෙන් අපි ඉදිරියෙන් සිටියත් අපිට උදව් කරපු අය fan page එකට like නොකිරීම නිසා අපි තාමත් පස්සෙන්ලු.
ඉතිං මේ පිලිපීන කණ්ඩායම පරදන්න facebook භාවිතා කරන ඔයාල හැමෝගෙම උදව් අවශ්‍යයි.

Step 1:
https://www.facebook.com/DamansaraMetro
Step 2:
http://goo.gl/Os2tL

එළකිරි සහෝදරයන් බොහොමයක් අපිට දැනටමත් උදව් කරලා තියෙන්නෙ. මිට කලින් දාපු thread ඒකෙන දැනුවත් වෙලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1206271
ඒ හැමෝටම බොහෝම ස්තුතියි. ඉතිං ඒ කල උදව්ව ජයග්‍රහණයකින් නිමා කරන්න අනිත් යාලුවොත් අපිට උදව් කරන්න.
අපි කරපු වැඩසටහනේ සියලුම photos මෙතන තියෙනව. කැමති අයට බලන්න පුළුවනි. මේ ඉන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ සිසුන් කණ්ඩායම.................
https://www.facebook.com/media/set/?...9283368&type=3
facebook නැති අය BUMP එකක් හරි දාල උදව් කරන්න.
උදව් කලාට කට්ටියටම බොහොම ස්තුතියි. ඒ වගේම likes දාපු අය නොකියම යන්න එපා rep හරි දෙන්න comment කරලම යන්න.

Last edited by koolbird; 10-23-2011 at 09:35 PM.
Reply With Quote
 
Page generated in 0.03692 seconds with 9 queries