View Single Post
(#12855)
Old
ගමgay's Avatar
ගමgay ගමgay is offline
Senior Member
ගමgay is an unknown quantity at this point
 
Posts: 245
Join Date: Aug 2013
Location: in Gay-land
01-12-2017, 05:26 AM

Thanks for your valuable ideas මචන්

Quote:
Originally Posted by Alucard_SxE View Post
U kiyala thiyana smahara dewal waradi or personal preference.

1060 nam ganna epo over 480!!! ehema ganne nvidia fanboy kenek witharai or melo hasarak danne nathi kenek.

best value for money is the 480!!

OC karanne naththam ganna eka therumak nehe. mage lagath thiyenne unclocked processor ekak but never have tweaked with the clock speeds. But perhaps the resale value will be relatively higher I guess.

FreeSync stock karanawa redline la me dawas wala. Habai mata nam hariyatama idea ekak netha. Hodama de thama tikak reviews, opinions kiyawanna.
Reddit wala AMD subreddit ekata yanna. Topics athi FreeSync gena.

SSD ekak aniwa ganna.

And the freakin PSU!!! IMO PSU is the most important part of a rig. So don't hesitate to buy a good one. Don't buy coolermaster, raidmax, armageddon shit.
Go for a gold, platinum 80+ efficency FSP/ Seasonic/ Silverstone/ Corsair one. FSP is relatively cheaper as I said before.

Spend good money on the PSU, GPU, SSD and the Processor (go for i5). RAM are usually the same. Hard prices are the same as well. + Buy a good air cooler.
Find something cheaper for the mobo (That'll support your needs) & casing. But better to choose a casing with good ventilation.

රිවිව්ස් පොඩ්ඩක් බැලුවා මචන්. මටත් ඒවගෙන් තමයි ඔය freesync, response time ඔලුවට ගැහුවෙ. නැත්තන් කලින් හිතන් හිටියෙ 24" sexy dell slim bezel මොනිටොර් එකක් ගන්ඩ.




Quote:
Originally Posted by coefficient View Post
හ්ම්........

මේ ඔක්කොම දේවල් එකට දාල හොල්ලල හොල්ලල ගත්තම ,
.
.
.
.

there is a problem .




මෙහෙමයි
උඹට highest settings වලම ගහන්න ඕනෙනම්, උඹට 144hz monitor එකක් වැඩක් නෑ.
මොකද rx480 එකේ දැන් තියෙන games highest දාල 144 framerate එකක් ගන්න බෑනේ?.
ගන්න බෑනේ?
බෑනේ?
මන් දන්නෑ

සෝ.......

එක්කෝ highest පැත්තක දාල හිත හදාගෙන medium settings වලින් 144 ගහන්න හිතන් එහෙම monitor එකක් ගන්න පුළුවන් .
නැත්තම්, highest ගහන්න හිතන් මොන sync වත් නොගෙන නිකම්ම 1080p/1440p එකක් ගන්න පුළුවන් .

highest කියල එකක් නෑ බං , high වල ඉඳන් highest වෙන්න වෙන්න ඇහැට එච්චර පේන්නෙ නැති graphics improvements තියෙන්නේ, but card එක stress වෙනෝ වැඩී. (drop වෙන frame ගානට ලැබෙන graphics improvement එක අවාසි)
ඒ නිසා always medium/high තමා හොඳ.
(එහෙම කියල හිත හදන් තමයි මම play කරේ )


උඹට freesynic ඕනේ වෙන්නෙ උඹට fast phased games/first person shooter games වගේ ඒවා seriously play කරනවානම් තමා.
(ගේමට multiplayer ගහනවානම් etc... )
එහෙම seriously play කරනවානම්, මමනම් කරන්නේ, normal 60hz moniotor එකක ඉඳන් 75hz එකකට just 15fps පනිනවට වඩා කෙලින්ම 144hz එකකට පැනල graphics අඩු කරලා ගහන එක .


සෝ, උඹ games වල benchmarks බලලා තීරණය කරපන් උඹට ඕනේ settings දැම්මම 75hz/144hz වලට යන්න පුලුවන්ද කියල.
and , උඹට 75hz/144hz වැඩක් නැත්තම්, highest graphics විතරනම් ඕනේ, එහෙනම් මමනම් කරන්නේ 1080p නොගෙන 1440p monitor එකකට යන එක.
එකක් ඔය graphics card එකේ 1440p වල around 60fps ගන්න පුළුවන් highest වල (උඹ බලහන් ඉතින් පුලුවන්ද කියල , benchmark බලලා ).
අනික 1080p දැන් මෙලෝ රහක් නෑ මට .


ප්ලෑන් කරේ 24" එකක් මචන්. ඒ නිස 1440P යන එක තෙරුමක් තියේඩ?

ප්‍රශ්න වැලක්... ගන්ඩ කලින් පොඩ්ඩක් හරියටම දැන ගන්ඩ එපැයි. නැත්තන් shops වලින් නොදන්න මගුල් ඇගෙ ගහනවා.
Reply With Quote
 
Page generated in 0.01287 seconds with 9 queries