View Single Post
(#14)
Old
33000W's Avatar
33000W 33000W is offline
Senior Member
33000W is a name known to all33000W is a name known to all33000W is a name known to all33000W is a name known to all33000W is a name known to all33000W is a name known to all33000W is a name known to all33000W is a name known to all33000W is a name known to all33000W is a name known to all33000W is a name known to all
 
Posts: 4,500
Join Date: Jan 2012
Location: ගෙදරින් පැන්නුව.
02-17-2013, 07:07 AM

Quote:
Originally Posted by crazybuddy View Post
කවුද බං කියන්නෙ මුස්ලිම් ආගමේ හොද අය නැහැයි කියලා.. ඕන තරම් ඇති.. ඒ වගේම වැරදි කරන එවුනුත් ඕන තරම් ඇති.. මුස්ලිම් ආගමේ විතරක් නෙමෙයි හැම ආගමකම එහෙමයි.. අපේ ආගමේ උනත් එහෙම අය ඕන තරම් ඉන්නවා.. මිනිහෙක් හොඳද නරකද කියලා අපිට මතුපිටින් බලලා කියන්න අමාරුයිනේ.. ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා.. ඒත් සමහර එවුන් ඒ ආශ්‍රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..

සිනහ පපා කීවත් රස මියුරු කතා
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා


උඹටත් වෙන්නෙ මරු වැඩ තමා.. ඔය ගුරුකම් වල නම් ඇත්තක් නැත්තෙමත් නැහැ.. යම්තාක් දුරට මාත් ඕවා විශ්වාස කරනවා.. විශ්වාස කරන්න පුළුවන් හේතු තියෙන නිසා..

මමත් කියන්න හැදුවෙ ඕකම තමයි.ඒත් ඉතින් උබ කියපු නිසා නිකං ඉන්නව.අනිත් දවසෙ මොනව හරි ලියනකොට අනිත් උන්ටත් මොනව හරි ලියන්න ඉතුරුකරපිය
Reply With Quote
 
Page generated in 0.02461 seconds with 9 queries