View Single Post
(#13)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to all
 
Posts: 8,784
Join Date: Nov 2009
02-06-2015, 01:20 AM

Quote:
Originally Posted by jayanathek View Post
මේක තමයි ඇත්තටම කටුක යථාර්ථය. රනිල්ගෙන් අපට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. එසේ බලාපොරොත්තු වන්නේ නම් ඒ අපි දේශපාලනය කතා තිරීමටවත් සුදුස්සෝ නොවෙති.
අනික් කරැණ පැවති වටපිටාව යටතේ මහින්ද බටහිර ගැති නොවුනත් ඇති වටේ ඉන්න හරක් රංචුවට තව දුරටත් මේ රටේ සාරය උලා කන්නට ඉඩ දුන්නානම් අපි වැටෙන්නේ කබලෙන් ලිපට නොවේද. කීර්තිමත් තානාපතිවරැන්ට පවා පහර දෙමින් එළිපිටම වංචා දූෂණ කල මේ හැත්ත එළවීම විය යුත්තකි. ඒ අනුව මේ දෙදනා ලගම ප්‍රශ්ණයට විසදුම් නැත. එහෙත් ඉක්මන් විසදුමක් ඇවසි කාලය එළඔ ඇත. මෛතී්‍රර්‍ මේ තත්වයට මුහුණ දීම සදහා ප්‍රමාණවත් ශක්තියක් ඇත්තෙක් නොවන බව මේ දින කිහිපයේදි ඔප්්පු කර හමාරය. අවසානයේදී සිදුවී ඇත්තේ බටහිර අභිප්‍රායන් ඉටුවීම පමණකි.
දෙදෙනාම දූෂිතයන් බව ඇත්ත නමුත් මහින්ද රාජපක්ෂ, මෝඩි ට කොන්ද නවන මයිත්‍රී ට වඩා දේශපාලන පෞර්ශත්වයකින් යුක්ත බව ඕනෑම කෙනෙක්ට වැටහේ... ඒ වගේම ඔහු ජාතික ආරක්ෂාව කිසි ලෙසක අනතුරේ වැටෙන්නට ඉඩ නොදෙන නායකයෙකි... අද දිවයින පත්තරේ මේ නිවුස් එක කියවල, අර fb එකේ "බෝම්බ පිපිරෙනකන් බලන් ඉන්න බයියෝ" කියල photo share කරපු සම හරක් ගැන දුක හිතුනා... දින 100 යන්න කලින් මෙහෙම නම්, චන්දෙන් දිනලා, අවුරුදු 2 කට පස්සේ රට කොතැනක තියෙයිද....


වවුනියාවේදී පොලිස්‌ නිලධාරියකුට වෙඩි

ලසිත දුමින්ද - චමින්ද සිල්වා

වවුනියාව, සූඩවෙන්දපිලව් ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි පොලිස්‌ භට කණ්‌ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක්‌ පොලිස්‌ නිලධාරියකු තුවාල ලබා ඇත.

පෙරේදා (04 වැනිදා) අලුයම 1.30 ට පමණ හතර දෙනෙකුගෙන් සමන්විත පොලිස්‌ කණ්‌ඩායමක්‌ අදාළ ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් උලුක්‌කුලම පොලිස්‌ මුර පොළට අනුයුක්‌තව සේවය කළ රෝහණ ප්‍රියන්ත ගමගේ නමැති පොලිස්‌ නිලධාරියා මෙසේ තුවාල ලබා ඇත.

ඔහු මේ වන විට වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක්‌ අනාවරණය වී නැත.

මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


http://www.divaina.com/2015/02/06/news04.html
Reply With Quote
 
Page generated in 0.03726 seconds with 9 queries