Thread: SLT Fibere Help
View Single Post
(#3)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is online now
Senior Member
sithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant future
 
Posts: 8,289
Join Date: Nov 2008
Location: Matara
09-11-2019, 11:30 AM

ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනව. 100Mbps down & 50Mbps upload
අප්ලෝඩ් එක ගොඩාක් වැඩියි ADSL එකට සාපේක්ෂව. උඹ අප්ලෝඩ් කරන කෙනෙක් නම් සෑහෙන්න වටිනව.
තව පින් එක අඩුයි. ඔන්ලයින් ගේම් ගහන වගේ සීන් කරනව නම් ඒවට හොඳයි.
පියෝ ටීවී තියෙනව ගොඩක් හොඳයි ටීවි එක ලැග් වෙන්නෙ නෑ. HD Channel බලන්න පුලුවන්.
තව වයර් වල ලෙඩ නෑ. ඒ කිව්වෙ ADSL නම් වයර් අවුල් ගියාම ඩිස්කනෙක්ට් වෙනව එක එක කචල් නේ. මේක එහෙම නෙමෙයි කැඩුනොත් කැඩුන හැදුවොත් හැදුන.



අවාසි තමයි හරියට පරිපාලනයක් නොතිබ්බොත් ඩේට ටික වාෂ්ප වෙනව
මාසික ගාන පොඩි ගානකින් එහා මෙහා යනව. රුපියල් 100කට කිට්ටු ගාණකින්


Updated:
අකුණු ගහන සීන් මුකුත්ම නෑ(ලොකු වාසියක්). කරන්ට් ලයින් එකෙන් ආවොත් තමයි.
කරන්ට් ගියොත් ටෙලිෆෝන් වැඩ නැතුව යනව ඒක පොඩි අවාසියක්.


Last edited by sithija.h; 09-11-2019 at 12:02 PM.
Reply With Quote
 
Page generated in 0.01848 seconds with 9 queries