View Single Post
(#1535)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,605
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
09-24-2019, 05:34 PM

Quote:
Originally Posted by FREEZZEER View Post
072 පරන එටිසලාට් එක 4G වලට Upgrade කරපු කවුරු හරි ඉන්නවද?

මගේ වෙන 072 එකකට Upgrade සිම් එකක් ඔන්ලයින් Request කලා.සති 2කින් ආවා.කියලා තියෙන විදිහට කරා.සිම් එක Upgrade වුනා.හැබැයි Data ඔන් වුනේ නැහැ.Settings අරවා මේවා ඔක්කොම හදලා තිබ්බේ,ඒත් ඔන් වෙන්නෙම නෑ.බැරිම තැන Hotline කතා කරලා Complain කරා.ඒත් හරි ගියේ නැහැ.අන්තිමට හච් සෙන්ටර් එකට ගිහින් කියලා උනුත් හැමදේම කලා ඒත් හරි ගියේ නැහැ.එහේදි තව Replacement සිම් එකක් ඇක්ටිව් කරලා බැලුවා.ඒත් On වෙන්නෙම නෑ. වෙන නම්බර් එකක් දෙන්නම් දෙන්න හැදුවා ෆ්‍රී.මන් එපැයි කියලා ආවා

දැන් එ සිම් එකෙන් කරන්න පුලුවන් කෝල්ස් ගන්නයි MSG කරන්නයි විතරයි.Data වැඩ කරන් නෑ
අපරාදේ පරන 3G සිම් එකම තියන් ඉන්න තිබ්බේ

මෙහෙම සිද්දියක් වුනු කවුරුන් හෝ සිටීද?

4G සිම් එකකට Upgrade කරපු කට්ටියගේ අත්දැකීම් කියන්න බලන්න.

Cliq එකට Connection එක Stable ද? අලුත් 072 4G සිම් එක Connect වෙන්නේ හච් ටවර් වලට නිසා චොර ද?
කලින් සිද්දිය නිසා Cliq යූස් කරන සිම් එක Upgrade කරන්න බයයි
උන්ගේ 4G දීල නෑ නේද තාම. 3G සිග්නලුත් හරියට නෑනේ ගොඩක් පැතිවලට තාම
Reply With Quote
 
Page generated in 0.01310 seconds with 9 queries